රජයේ වියදම කෝටි 3000කින් අඩුවෙයි

ur_dad

Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

    ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අංශයට ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණද අඩු කර ඇති අතර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහාය.

    ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල දැක්වෙන්නේ බිලියන 2.78ක් ලෙසය.

    මේ අනුව ජනාධිපතිවරයාගේ වියදම් සඳහා ලබන වසරේ වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 6.6කින් අඩු වනු ඇත.

    මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 18 කින් ඉහළ නංවා ඇත.

    මේ වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 355ක් ලෙස දැක්වෙන අතර ලබන වසරේ එම වියදම දැක්වෙන්නේ බිලියන 373ක් ලෙසය.

    ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. බිලියන 286.7ක් එම අමාත්‍යංශයට වෙන්කර ඇති අතර ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම් වේ .

    ඊට පසු වැඩිම මුදලක් මහා මාර්ග මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති බවත් එම මුදල බිලියන250.1ක් බවත් සඳහන්වේ. ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම්ය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයද ඉහළ නංවා ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වසරේ වැය ශීර්ෂය බිලියන 126.5කි. එය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබන වසර සඳහා වෙන්කර ඇති මුදල බිලියන 153.5කි. එය මෙම වසරට සාපේක්ෂව බිලියන හයක අඩුවීමකි.

    ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3කි.

    ඉන් බිලියන 1776ක් වෙන්වන්නේ පුනරාවර්තන වියදම් සඳහාය.

    ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ජීවන වියදම නන් 3000% කින් වැඩි වෙලා

    ගෙරි නන්දෙ, උගෙන් කපනව කියල, ඒ සල්ලි ආරක්සක අමාත්‍යන්සෙට ඇලොකේට් කරල.
    ඌම නේද ඇමැති. සල්ලි ටික වම් සාක්කුවෙන්, දකුනු එකට දාගත්ත වගෙ


    බිලියන 18ක්, කෝටි 1800ක්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආරක්ෂක අමාත්‍යාංශය වෙන් කරා කියන්නේ ජනදි පතිටම තමා.
    ලොල් ඒක ජනාධිපතිතුමා ගෙදර අරන් යනවද, ඕකෙ වැඩි හරියක් තියෙන්නෙ ත්‍රිවිද හමුදා පඩි නඩි.. , මුන් මාර මිනිස්සුනෙ අප්ප පඩි නොදි ඉන්ඩ කියනවද දන්නෙ නැ ලොල්🤭🤭🤭
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    Wadak na bun. The money in our bank (our life saving) are already depreciated as a result of printing money. :( :( :(
     
    • Like
    Reactions: TNHM

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලොල් ඒක ජනාධිපතිතුමා ගෙදර අරන් යනවද, ඕකෙ වැඩි හරියක් තියෙන්නෙ ත්‍රිවිද හමුදා පඩි නඩි.. , මුන් මාර මිනිස්සුනෙ අප්ප පඩි නොදි ඉන්ඩ කියනවද දන්නෙ නැ ලොල්🤭🤭🤭
    හමුදාව ඕකේ, ගුරුවරු 🤣🤣🤣🤣
    ලොකේ පජික්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan

    අයවැය හිගයත් දාපන්
    දේශිය සහ විදේශිය නය ටිකත් දාපන්
    හිග හරි මොක හරි, අපි ගේම ගැහුවනෙ .. සමහර ගූ බඩු දෙසැම්බර් වෙද්දi බoකොලොත් වෙයි කියල කට පුක ඇරන් බලන් උන්නෙ ,,🤭🤭🤭 අනේ පව් ගොන් බඩු දැන් දුක ඇති..🤭
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ගෝඨාබය මහත්මයා මේ රට ගොඩගන්නවා ඒක ස්තිරයි ඒකයි මම හැමදාම කියන්නේ එතුමා රටට ,
    ජනතාවට පහලවෙච්ච ශ්‍රේශ්ට නායකයෙක්. නාහෙන් අඩන විලාප තියන උන්නම් පව් ඉතින්.
    හැබැයි එක දෙයක් අමතක කරන්න එපා ,මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 54ක්ම අර මෝඩයටත් ජන්දේ දුන්න කියන එක. 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
    අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ.:ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හිග හරි මොක හරි, අපි ගේම ගැහුවනෙ .. සමහර ගූ බඩු දෙසැම්බර් වෙද්දi බoකොලොත් වෙයි කියල කට පුක ඇරන් බලන් උන්නෙ ,,🤭🤭🤭 අනේ පව් ගොන් බඩු දැන් දුක ඇති..🤭
    බංකොලොත් නැත්තම් දාපන් කෝ කිව්ව ටික බංකොලොත්භාවය අංක වලින් පෙන්නන්න 😂😂😂
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    හිග හරි මොක හරි, අපි ගේම ගැහුවනෙ .. සමහර ගූ බඩු දෙසැම්බර් වෙද්දi බoකොලොත් වෙයි කියල කට පුක ඇරන් බලන් උන්නෙ ,,🤭🤭🤭 අනේ පව් ගොන් බඩු දැන් දුක ඇති..🤭
    රටක් බංකොලොත් වෙන්නේ නැති එකටද බන් ගේම ගහනව කියන්නේ ?? 🤭 🤭
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    Topic is wrong. Govt expect the expediture to go down or govt cut down expenditure to the tune.....(do not forget our budget deficit , that means there is a difference between expected income and expenditure!!)
     
    • Like
    Reactions: TNHM

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ලොල් ඒක ජනාධිපතිතුමා ගෙදර අරන් යනවද, ඕකෙ වැඩි හරියක් තියෙන්නෙ ත්‍රිවිද හමුදා පඩි නඩි.. , මුන් මාර මිනිස්සුනෙ අප්ප පඩි නොදි ඉන්ඩ කියනවද දන්නෙ නැ ලොල්🤭🤭🤭
    ඌබේ පඩිය ත් ගෙවන්නේ ඕකෙන් තමා.

    ත්‍රිවිධ හමුදාවේ පඩි කොහොමත් අවුරුදු ගණනාවක් ඉඳන් ගෙවනවා.
     
    • Like
    Reactions: TNHM

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ලොල් ඒක ජනාධිපතිතුමා ගෙදර අරන් යනවද, ඕකෙ වැඩි හරියක් තියෙන්නෙ ත්‍රිවිද හමුදා පඩි නඩි.. , මුන් මාර මිනිස්සුනෙ අප්ප පඩි නොදි ඉන්ඩ කියනවද දන්නෙ නැ ලොල්🤭🤭🤭
    1633323880324.png