https://www.timeshighereducation.com/world-university-rankings/university-peradeniyaග්ලෝබල් රෑන්ක් තියෙන්න එපායෑ බහින්න ලංකාවේ තියන හොදම යුනි එක UOC එකත් තියෙන්නේ 1000 ට පල්ලෙන්
Research based ranking
https://www.timeshighereducation.com/world-university-rankings/university-peradeniyaග්ලෝබල් රෑන්ක් තියෙන්න එපායෑ බහින්න ලංකාවේ තියන හොදම යුනි එක UOC එකත් තියෙන්නේ 1000 ට පල්ලෙන්
උගතුන් හිටියට වැඩක් නෑ උන්ට කරන්න වැඩක් නැත්තන් මෙහෙ ... ගොඩක් එවුන්ට ලංකාවේ කරන්න හම්බෙන්නේ ඉගෙන ගත්තු expertise තියනව දේවල් නෙමේ ... වැඩක් නැති දේවල්
@Glitch @dabba1983 උඹල දෙන්න ඇයි හිනාවෙන්නෙ? මොකද්ද මම කියපු එකේ අවුල?
මෙහෙම උන තව යුනි තියෙනවද?සමහර යුනි වල රිසර්ච් පේපපර්ස් කියවන්න ලමයින්ට IEEE access දුන්නෙ නෑ මේ අවුරුද්දේ... Uni එකෙන් subscription එක ගෙවල නැතිව...
සයිහබ් එකට පින්සිද්ද වෙන්න රිසර්ච් පේපර්ස් වලට ඇක්සස් ගන්න පුලුවන් උනා...
නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.
ලංකාවෙ ආර්තික තත්ව අරව මේවා අදාල වෙන් නෑ බන් කැම්පස් එකක රෑන්කින් වලට. gvt campus වලට කෙල වෙනවනන් ඉතින් ඊට වඩා කීප ගුණේකින් පහසුකම් අඩු pvt campus වලට කොහොමත් කෙල වෙනවනෙ.ඩිග්‍රියෙ කොලිටිය ගැන කීවෙ
ප්‍රයිවට් උන්ට කොහොමත් හම්බෙන්නෙ වෙනරටක ඩිග්‍රියක්නෙ. උන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒහින්දා
ඒත් බන් ඩිග්‍රිය ලන්කාවෙනෙ. ඒහින්දා අප් වෙන්නෙ නෑ
ලමයින්ගෙන් රුපියල් වලින් සල්ලි ගත්ත කියල ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ කොහොමද?Athe thiyanne dollar milliona-yay 1ken okkoma free demu,
I dont like the idea of privatizing but the way we are going do we have a choice ?
1ka 1ka kiynawa ahala hopes thiyannama epa look at other places who went bankrupt
The problem at hand is Government deficitලමයින්ගෙන් රුපියල් වලින් සල්ලි ගත්ත කියල ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ කොහොමද?
mehe ewata koheda bun global Ranksරජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද බන්?
ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න