රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Private th giya apiit
    Government giya open uni

    Habai degree gatte na

    Eth degree gatta ayawa manage kala, mentor kala , employ kala , fire kala

    Degollama ekai... Sinhala gathi...

    Habai public samahara eun innawa nikanma degree eka aran pass habai melo deyak danne nathi... Eka highlight wenawa colombo mora wage idala awama...
    Private unuth idiya one tharam melo wadak bari eth private niaa highlight wenne na
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Salli molei tiysnwanam unida natte 😂
    අඩෝ මගේ යාලුවෙක් ඉන්නවා බයෝ කරලා එෆ් තුනයි. එකපාරට මිසිං වුනා. හොයාගන්නම නැති වුනා. පස්සේ මෙන්න යකෝ කෙන්යා වල දොස්තර කෙනෙක් වෙලා🤣🤣 අරූව ඒලවල් ඉවරවුන ගමන් යුක්රේන් පටවලා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අඩෝ මගේ යාලුවෙක් ඉන්නවා බයෝ කරලා එෆ් තුනයි. එකපාරට මිසිං වුනා. හොයාගන්නම නැති වුනා. පස්සේ මෙන්න යකෝ කෙන්යා වල දොස්තර කෙනෙක් වෙලා🤣🤣 අරූව ඒලවල් ඉවරවුන ගමන් යුක්රේන් පටවලා.
    Lanakwe AL pass kiaynne mol karayo kiyana ekama neme. Wenna-puluwa. Lanakwe e\egena ganna eunge tiyana moleth motta wenawa 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    අපි කලම්බු යන කාලේ වට්ටි අම්මල විතරයි බන් හිටියෙ :LOL: ඒත් දුක නෑ බැන්කොක් වැඩකරන කාලෙ උදේ හවා මේ වගේ දැරිවියෝ හම්ම්බවුනා.

    View attachment 112783
    Bang+cock වැඩේ නැගලා ගියාද? 😜
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Bang+cock වැඩේ නැගලා ගියාද? 😜
    :LOL::LOL:

    ඔව් බන් මුල් මාස තුනේ ගේම දීල තායි ඉගෙන ගත්ත. තායි කතා කරන්න පුලුවන්නම් ඉතින් ......! ;-)
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    කතාව ඇත්ත සහෝදරයෝ...
    කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
    ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
    ‍රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
    එහෙම down to earth පොරවල් ඇති. එත් අපිටනම් වැඩිපුර set උනේ මං Colombo, මං Moratuwe කියල ටිකක් උඩින් ඉන්න පොරවල්. අපි වගේ SLIIT, NIBM, APIIT ගිය උන් ඊට වැඩිය හොඳට ඉන්නවා. මං මේ කියන්නෙ IT field එක

    මම ගියේ private campus එකකට. දැන් ඉන්නේ ප්‍රසිද්ධ software company එකක. මම අත්විදලා තියෙන දේවල් වලින් නම් රජයේ campus ගිය උන් තමයි පුලුවන් තරම් දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ. private ගිය උන් direct වැඩ. කැපිලි නැහැ.
    ඇත්ත මචං. මාත් ඕක දැකල තියෙනව
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    DD kiyanna mokada ?
    thumbnail
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    එහෙම down to earth පොරවල් ඇති. එත් අපිටනම් වැඩිපුර set උනේ මං Colombo, මං Moratuwe කියල ටිකක් උඩින් ඉන්න පොරවල්. අපි වගේ SLIIT, NIBM, APIIT ගිය උන් ඊට වැඩිය හොඳට ඉන්නවා. මං මේ කියන්නෙ IT field එක


    ඇත්ත මචං. මාත් ඕක දැකල තියෙනව
    It's all genetics. not about universities. If you are working together in office with gov uni people and bashing them here in threads anonymously, you are also doing the same "Diya redden bella kepeema". Avoid confirmation bias.
     
    • Like
    Reactions: Master malli

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    අඩෝ මගේ යාලුවෙක් ඉන්නවා බයෝ කරලා එෆ් තුනයි. එකපාරට මිසිං වුනා. හොයාගන්නම නැති වුනා. පස්සේ මෙන්න යකෝ කෙන්යා වල දොස්තර කෙනෙක් වෙලා🤣🤣 අරූව ඒලවල් ඉවරවුන ගමන්
    😂😂😂😂
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ..

    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.

    :confused::baffled:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ..

    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.

    :confused::baffled:
    කැම්පස් නිවාඩු උනාට එහෙන් මෙහෙන් ළමයි ඉන්නවා..