හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මචන්ලා.. මම ගොඩක් වේදනාවෙන් මේ පෝස්ට් එක ලියන්නේ... හ්ම්ම්.. දැනටත් එළකිරියේ උසස් පෙල හොඳට සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාල වල උපාධී හදාරන තරුණ මල්ලිලා එලකිරි එකේ ඇතී.. අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ.. මගේ වැඩ ටික ඉවර කරලා මම එළියේ පහල ඉන්න ගමන් ගොඩක් දේවල් හිතුවා.... මම සෑහෙන දේවල් කල්පනා කලා...
මට පුදුම වේදනාවක් දැනුනා බන් අද.. මම ගොඩක් දුකෙන් මේ පෝස්ට් එක උනත් ලියන්නේ.. දැනටත් එළකිරි එකේ ඇති ජපුර , පේරාදෙණි , මොරටු , කොලඹ , බදුල්ල , රුහුණ කැම්පස්වල මල්ලිලා... ඒ කැම්පස් වලට ගියපු එවුන්ත් ඇති.....
මට කියන්න තියෙන්නේ මචන්ල උඹලා හොඳට ඒ අවුරුදු 4 ආතල් එක ගනිල්ලා... ඒ අත් දැකීම මාරම සැනසීමක් ජීවතයට...
උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙනව කියන්නේ ඒක ඇත්තටම ජීවිතේ ලොකු භාග්‍යයක්.... ඒක වෙනම ආතල් එකක් මචන්ලා.. මම පෞද්ගලික uni එහෙකට ගියපු එකෙන් විදියට මට මාරම දුකයි.. ඒ ආතල් එක private uni එහෙකින් ගන්න බෑ මචන්ලා..
අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් private uni එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...
මට මාර දුක හිතුනා ,මට බැරි උනානේ රජයේ Uni එහෙකට යන්න කියලා...
මගේ ජීවිතේ ලොකුම වේදනාවක් මචන්ලා ඒක.. මට කියන්න තියෙන්නෙ කිරියේ යන කොල්ලෝ සෙට් එකට උඹලා හොඳටම studies කරපල්ලා මචන්ලා උඹලගේ ජීවිතේ...
ඒක ජිවිතේ නොමැකෙන අත්දැකීමක්.. මම මොරටු කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා 2003 දී.. එදා හිතා ගත්තා මම කොහොම හරි මොරටුවට එනවා කියලා.. පුදුම ලස්සනයි කැම්පස් එක ඇතුල... ඒත් ඒ හීනේ හැබෑ කර ගන්න බැරි උනා...
හිතේ වේදනාවට මචන් ලිවුවේ.... government uni යන හැමෝටම ජයවේවා..!