රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මචන්ලා.. මම ගොඩක් වේදනාවෙන් මේ පෝස්ට් එක ලියන්නේ... හ්ම්ම්.. දැනටත් එළකිරියේ උසස් පෙල හොඳට සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාල වල උපාධී හදාරන තරුණ මල්ලිලා එලකිරි එකේ ඇතී.. අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ.. මගේ වැඩ ටික ඉවර කරලා මම එළියේ පහල ඉන්න ගමන් ගොඩක් දේවල් හිතුවා.... මම සෑහෙන දේවල් කල්පනා කලා...

    මට පුදුම වේදනාවක් දැනුනා බන් අද.. මම ගොඩක් දුකෙන් මේ පෝස්ට් එක උනත් ලියන්නේ.. දැනටත් එළකිරි එකේ ඇති ජපුර , පේරාදෙණි , මොරටු , කොලඹ , බදුල්ල , රුහුණ කැම්පස්වල මල්ලිලා... ඒ කැම්පස් වලට ගියපු එවුන්ත් ඇති.....

    මට කියන්න තියෙන්නේ මචන්ල උඹලා හොඳට ඒ අවුරුදු 4 ආතල් එක ගනිල්ලා... ඒ අත් දැකීම මාරම සැනසීමක් ජීවතයට...

    උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙනව කියන්නේ ඒක ඇත්තටම ජීවිතේ ලොකු භාග්‍යයක්.... ඒක වෙනම ආතල් එකක් මචන්ලා.. මම පෞද්ගලික uni එහෙකට ගියපු එකෙන් විදියට මට මාරම දුකයි.. ඒ ආතල් එක private uni එහෙකින් ගන්න බෑ මචන්ලා..

    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් private uni එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...

    මට මාර දුක හිතුනා ,මට බැරි උනානේ රජයේ Uni එහෙකට යන්න කියලා...

    මගේ ජීවිතේ ලොකුම වේදනාවක් මචන්ලා ඒක.. මට කියන්න තියෙන්නෙ කිරියේ යන කොල්ලෝ සෙට් එකට උඹලා හොඳටම studies කරපල්ලා මචන්ලා උඹලගේ ජීවිතේ...

    ඒක ජිවිතේ නොමැකෙන අත්දැකීමක්.. මම මොරටු කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා 2003 දී.. එදා හිතා ගත්තා මම කොහොම හරි මොරටුවට එනවා කියලා.. පුදුම ලස්සනයි කැම්පස් එක ඇතුල... ඒත් ඒ හීනේ හැබෑ කර ගන්න බැරි උනා...

    හිතේ වේදනාවට මචන් ලිවුවේ.... government uni යන හැමෝටම ජයවේවා..!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...

    aubrey plaza legs GIF

    :ROFLMAO: :ROFLMAO:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...

    aubrey plaza legs GIF

    :ROFLMAO: :ROFLMAO:
    යකෝ ඒක හයිලයිට් කරන්න එපා..... ඒ environment එක පට්ට බන්... මට මාර දුකක් දැනුනා..
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    කතාව ඇත්ත සහෝදරයෝ...
    කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
    ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
    ‍රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මම හිතේ දුකට අඩියක් ගැහුවා බන්.. මට වැදිලා ඉන්නේ පුක් වෙන්න අද.... :(
    සෙට් වෙමුද මචන් උඔ කොහෙඩ ජපුර පැත්තෙද? ගිහාන්ස් එකට වගේ අල්ලමුද? නැත්තම් 1979?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,309
    113
    - උඩරට -
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මචන්ලා.. මම ගොඩක් වේදනාවෙන් මේ පෝස්ට් එක ලියන්නේ... හ්ම්ම්.. දැනටත් එළකිරියේ උසස් පෙල හොඳට සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාල වල උපාධී හදාරන තරුණ මල්ලිලා එලකිරි එකේ ඇතී.. අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ.. මගේ වැඩ ටික ඉවර කරලා මම එළියේ පහල ඉන්න ගමන් ගොඩක් දේවල් හිතුවා.... මම සෑහෙන දේවල් කල්පනා කලා...

    මට පුදුම වේදනාවක් දැනුනා බන් අද.. මම ගොඩක් දුකෙන් මේ පෝස්ට් එක උනත් ලියන්නේ.. දැනටත් එළකිරි එකේ ඇති ජපුර , පේරාදෙණි , මොරටු , කොලඹ , බදුල්ල , රුහුණ කැම්පස්වල මල්ලිලා... ඒ කැම්පස් වලට ගියපු එවුන්ත් ඇති.....

    මට කියන්න තියෙන්නේ මචන්ල උඹලා හොඳට ඒ අවුරුදු 4 ආතල් එක ගනිල්ලා... ඒ අත් දැකීම මාරම සැනසීමක් ජීවතයට...

    උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙනව කියන්නේ ඒක ඇත්තටම ජීවිතේ ලොකු භාග්‍යයක්.... ඒක වෙනම ආතල් එකක් මචන්ලා.. මම පෞද්ගලික uni එහෙකට ගියපු එකෙන් විදියට මට මාරම දුකයි.. ඒ ආතල් එක private uni එහෙකින් ගන්න බෑ මචන්ලා..

    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් private uni එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...

    මට මාර දුක හිතුනා ,මට බැරි උනානේ රජයේ Uni එහෙකට යන්න කියලා...

    මගේ ජීවිතේ ලොකුම වේදනාවක් මචන්ලා ඒක.. මට කියන්න තියෙන්නෙ කිරියේ යන කොල්ලෝ සෙට් එකට උඹලා හොඳටම studies කරපල්ලා මචන්ලා උඹලගේ ජීවිතේ...

    ඒක ජිවිතේ නොමැකෙන අත්දැකීමක්.. මම මොරටු කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා 2003 දී.. එදා හිතා ගත්තා මම කොහොම හරි මොරටුවට එනවා කියලා.. පුදුම ලස්සනයි කැම්පස් එක ඇතුල... ඒත් ඒ හීනේ හැබෑ කර ගන්න බැරි උනා...

    හිතේ වේදනාවට මචන් ලිවුවේ.... government uni යන හැමෝටම ජයවේවා..!
    මාස්ටර් එකක් කරමු රජයේ කෑම්පස් එකක නැතිවුනු හීනය සැබෑ කරගන්න :love2:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කතාව ඇත්ත සහෝදරයෝ...
    කවුරු මොනව කිව්වත් රජයේ කැම්පස් එකෙන් ගන්න අත්දැකීම පුද්ගලික එකකින් ගන්න අමාරුයි...
    ඒක වෙනම Culture එකක් කෙටියෙන් කියනවනම්...
    ‍රජයේ කැම්පස් එකකින් අවුට් වෙච්ච එකෙක් එක්ක ජොබ් එක කරනකොට ඒක හොදට තේරෙනවා පට්ට ජෙනුයින් සහ Down to earth.
    You find all types of people in both universities. Quality wise gov uni's are good when it comes to engineering and medicine. But the PR skill of private uni kids is far ahead compared to gov uni kids. Also private uni kids are more up to date with technologies because the syllabus is better than the government uni's.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි.. මට ඒ එක කවදාවත් එහෙකින් ලබා ගන්න බෑ මචන්ලා...

    aubrey plaza legs GIF

    :ROFLMAO: :ROFLMAO:
    ලස්සන සුදු පිරිසිදු යටිපතුල්, ලස්සන ඇගිලි දැක්කම එයාට ආස හිතිල