රජයේ සෙවකන්ට හොද කාලයක් ලබයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රජයේ සෙවකන්ට හොද කාලයක් ලබයි

    ඔන්න අපේ මහරජ තුමා රජයේ සෙවකයන්ගේ පඩි රුපියල් 1200 කින් වැඩි කොලා
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    1200ක් කියන්නේ ලේසි පහසු ගාණක් ද ? හම්මෝ මට ඉරිසියයි බන් අපේ මැනේජරයටවත් නෑ ඔහොම ඉන්ක්‍රීමන්ට්

    Ane yako... 2500 masayak inna puluwan eke 1200k wadi kala kiyanne pissu korane...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආශ්චර්ය යකෝ... දැන් ඉතින් රජයේ සේවකයන්ට ඇති තරම්, අත දිග ඇරලා වියදම් කරන්න පුළුවන්...
    "අපේ රට හෙට එකම එක සුරපුරයක්..." (බාලගිරි දෝෂය වගේ)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය මහින්දයා මහම මහ බොරු කාරයෙක්..මතකද ඕකා කිව්වා දැන් අවුරුදු ගාණකට කලින් රජයේ සේවකයින්ගේ පඩිය රු 5000 කින් වැඩි කරනවා කියලා..ඕකගේ ඇට දෙකට හෙණ ගහන්න ඕන ඕකා කියන බොරු වලට..:angry: