ජීවිතේ නරක කාලයක් පසු කරමින් ඉන්නේ
මිනිසුන්ට , හොද කාල , නරක කාල එනවා . එත් මෙහෙම නරක කාලයක් එයි කියල හිතුවේ නැහැ . මම මේ කලේ කොහොම හරි පන්න ගන්න ඕනි
මුලින්ම මගේ ලග ලක්ෂ 60 වගේ තිබ්බ , එක එක වියදම් එක්ක එක දැන් ලගදි බලද්දී ලක්ෂ 28 කට විතර බැහැල . rent , ගෙදර වියදම් ඔක්කොම එක්ක බලද්දී , අපිට නොදනී අපේ savings අඩු වෙනවා .අනික investment එහෙමත් අවුල් ගිය . අනන්මනම් ඔක්කොම . Bitcoin නම් තව උඩට යි කියල හිත හදාගන්න පුළුවන් .
රට යන්න පුළුවන් කලේ ගියේ නැහැ . තව Green card එදිලත් interview set වුනේ නැහැ .. ජොබ් එහෙමත් දැන් පඩි පරක්කු වෙනවා මාස ගණන් .
තව ප්‍රශ්න එනවා . එන්න එන්න හොද නැති කාලයක් ... මට ගොඩක් බය job නැතිව ගිහින් ඔය ලක්ෂ 28 නැති වෙයිද කියල ..
ජෙවිතේ මිට වඩා වැටුණු මිනිස්සු ඉන්නවා .. බලමු අල්ලන් ඉන්නවා