ජීවිතේ නරක කාලයක් පසු කරමින් ඉන්නේ

stasia

Well-known member
  • May 28, 2018
    12,787
    26,315
    113
    כדור הארץ
    kohomada income eka hodada
    මම කරලා නෑ.
    කරන එකෙක් කිව්වා item එකට 100 - 150 අතර දෙනව කියල. Town area එකක නම් item දවසට 50ක් වත් කරන්න පුළුවන් ලු. කරලා නැති නිසා confirm කරලම කියන්න බෑ. පෙට්‍රෝල් වියදම එක්ක බලන්න ඕන ඉතින්
     
    • Like
    Reactions: SDCR and NRTG

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,078
    668
    113
    ජීවිතේ නරක කාලයක් පසු කරමින් ඉන්නේ


    මිනිසුන්ට , හොද කාල , නරක කාල එනවා . එත් මෙහෙම නරක කාලයක් එයි කියල හිතුවේ නැහැ . මම මේ කලේ කොහොම හරි පන්න ගන්න ඕනි

    මුලින්ම මගේ ලග ලක්ෂ 60 වගේ තිබ්බ , එක එක වියදම් එක්ක එක දැන් ලගදි බලද්දී ලක්ෂ 28 කට විතර බැහැල . rent , ගෙදර වියදම් ඔක්කොම එක්ක බලද්දී , අපිට නොදනී අපේ savings අඩු වෙනවා .අනික investment එහෙමත් අවුල් ගිය . අනන්මනම් ඔක්කොම . Bitcoin නම් තව උඩට යි කියල හිත හදාගන්න පුළුවන් .

    රට යන්න පුළුවන් කලේ ගියේ නැහැ . තව Green card එදිලත් interview set වුනේ නැහැ .. ජොබ් එහෙමත් දැන් පඩි පරක්කු වෙනවා මාස ගණන් .

    තව ප්‍රශ්න එනවා . එන්න එන්න හොද නැති කාලයක් ... මට ගොඩක් බය job නැතිව ගිහින් ඔය ලක්ෂ 28 නැති වෙයිද කියල ..

    ජෙවිතේ මිට වඩා වැටුණු මිනිස්සු ඉන්නවා .. බලමු අල්ලන් ඉන්නවා
    piligannawanam piliganin... mage life eke al walin passe kalakanni aurudu 12 k gewna.. pudumakara duk vidda... a kale igena gaththa dewal eka kalekadi lassanata connect una.. dan hamadema wenas.. vishwasen idapan... naraka kala ennema apiwa haiya minissu karanna..
     

    $onny

    Well-known member
  • May 21, 2012
    2,363
    3,033
    113
    rata ehema gihin hambu karapuwa
    appa ahemada. Ahenam ithin thawath awlne.
    Dan ithin ubata thiyenne puluwan tharam cost adu karala jeewath wenna.
    Eg- uba vitharak yana gamank nam car 1 yanne nathuwa bus 1 palayan.

    Oya laksha 28 allanna yanna apa monthly expenses walata.
    Anith 1 income 1 wadi karaganna vidiyak aniwa hithanna.

    Math awrudu ganak sahenna salli nasthi karala thiyenawa. Dan thama gon kam therenne. :(
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    864
    1,101
    93
    ජීවිතේ නරක කාලයක් පසු කරමින් ඉන්නේ


    මිනිසුන්ට , හොද කාල , නරක කාල එනවා . එත් මෙහෙම නරක කාලයක් එයි කියල හිතුවේ නැහැ . මම මේ කලේ කොහොම හරි පන්න ගන්න ඕනි

    මුලින්ම මගේ ලග ලක්ෂ 60 වගේ තිබ්බ , එක එක වියදම් එක්ක එක දැන් ලගදි බලද්දී ලක්ෂ 28 කට විතර බැහැල . rent , ගෙදර වියදම් ඔක්කොම එක්ක බලද්දී , අපිට නොදනී අපේ savings අඩු වෙනවා .අනික investment එහෙමත් අවුල් ගිය . අනන්මනම් ඔක්කොම . Bitcoin නම් තව උඩට යි කියල හිත හදාගන්න පුළුවන් .

    රට යන්න පුළුවන් කලේ ගියේ නැහැ . තව Green card එදිලත් interview set වුනේ නැහැ .. ජොබ් එහෙමත් දැන් පඩි පරක්කු වෙනවා මාස ගණන් .

    තව ප්‍රශ්න එනවා . එන්න එන්න හොද නැති කාලයක් ... මට ගොඩක් බය job නැතිව ගිහින් ඔය ලක්ෂ 28 නැති වෙයිද කියල ..

    ජෙවිතේ මිට වඩා වැටුණු මිනිස්සු ඉන්නවා .. බලමු අල්ලන් ඉන්නවා
    ඔයා වාසනාවන්තයි මහත්තයෝ...... ඔයාට ලක්ශ 28ක් තියනවා. මම ලක්ශ 7ක් හොයා ගන්න විදියක් නැතිව මැරි මැරී ජීවත් වෙනවා . මැරෙන්න බැරි කමට.

    මම HNB, BOC, COM BANK, HDFC Bank තුනෙන්ම Loan එකක් ගන්න ඉල්ලුවා. කවුරුත් දෙන්නෙ නෑ. CRIB ඉන්න නිසා. මම Loan එක ගන්නෙත් Crib එකෙ තියන එවා clear කර ගන්න.

    සමහර විට මෙ සති අන්තෙ මගෙ ජීවිතේ තීරනාත්මක සතිය වේවි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,103
    113
    41
    ඔයා වාසනාවන්තයි මහත්තයෝ...... ඔයාට ලක්ශ 28ක් තියනවා. මම ලක්ශ 7ක් හොයා ගන්න විදියක් නැතිව මැරි මැරී ජීවත් වෙනවා . මැරෙන්න බැරි කමට.

    මම HNB, BOC, COM BANK, HDFC Bank තුනෙන්ම Loan එකක් ගන්න ඉල්ලුවා. කවුරුත් දෙන්නෙ නෑ. CRIB ඉන්න නිසා. මම Loan එක ගන්නෙත් Crib එකෙ තියන එවා clear කර ගන්න.

    සමහර විට මෙ සති අන්තෙ මගෙ ජීවිතේ තීරනාත්මක සතිය වේවි.
    Hadahana lottery eka ganin
    Eeke laksha 30 daily ynwa
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    557
    763
    93
    ඔයා වාසනාවන්තයි මහත්තයෝ...... ඔයාට ලක්ශ 28ක් තියනවා. මම ලක්ශ 7ක් හොයා ගන්න විදියක් නැතිව මැරි මැරී ජීවත් වෙනවා . මැරෙන්න බැරි කමට.

    මම HNB, BOC, COM BANK, HDFC Bank තුනෙන්ම Loan එකක් ගන්න ඉල්ලුවා. කවුරුත් දෙන්නෙ නෑ. CRIB ඉන්න නිසා. මම Loan එක ගන්නෙත් Crib එකෙ තියන එවා clear කර ගන්න.

    සමහර විට මෙ සති අන්තෙ මගෙ ජීවිතේ තීරනාත්මක සතිය වේවි.
    thrinathmaka nam hodayiii ban.. ethakota wade iwarane
     
    • Like
    Reactions: NRTG

    $onny

    Well-known member
  • May 21, 2012
    2,363
    3,033
    113
    ඔයා වාසනාවන්තයි මහත්තයෝ...... ඔයාට ලක්ශ 28ක් තියනවා. මම ලක්ශ 7ක් හොයා ගන්න විදියක් නැතිව මැරි මැරී ජීවත් වෙනවා . මැරෙන්න බැරි කමට.

    මම HNB, BOC, COM BANK, HDFC Bank තුනෙන්ම Loan එකක් ගන්න ඉල්ලුවා. කවුරුත් දෙන්නෙ නෑ. CRIB ඉන්න නිසා. මම Loan එක ගන්නෙත් Crib එකෙ තියන එවා clear කර ගන්න.

    සමහර විට මෙ සති අන්තෙ මගෙ ජීවිතේ තීරනාත්මක සතිය වේවි.
    part time hari income 1 wadi karaganna puluwan deyak igena gena patan ganna. Athakota thawa 5 years walin hari uba goda yai. Nathnam thawa 5 years walinuth uba oya level 1ma thama.

    CRIB 1 innawa nam loan ganna lesi wena 1k ne.Leasing company try kare nadda? Ath poliya nam wadi wei
     
    • Like
    Reactions: NRTG