( එසැණ.) පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට හෙද කාර් ය මණ්ඩලය තමන්ගේ නිල ඇඳුමෙන් සහභාගිවෙලා තිබුණ නිසා සියලු රජයේ සේවකයින්ට අලුත් චක්‍ර ලේඛනයක් මේ සතියේ නිකුත් කිරීමට නියමිතයි.
රාජකාරි වෙලාවේ හෝ, රාජකාරියෙන් බැහැර අවස්ථාවලදී තමන්ගේ නිල ඇඳුමෙන් කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගී වීම තහනම් කරමින් මේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.
තවද, හෙද ප්‍රතිඥාව යටතේ මෙවැනි කටුත්තකට සහභාගී වීම වැරදි නිසා, මේ අවස්ථාවට සහභාගී වූ සියලුම හෙදියන්ගේ දින ක වැටුප කපා හරින බවටත් දන්වා තිබේ.
පවතින රජයේ හෝ වෙනයම් පක්ෂයකට රාජකාරි වෙලාවේ දී කිසිම දේශපාලන මැදිහත් වීමක් රජයේ සේවකයෙකුට කල නොහැකි බවත් පසුගිය සතියේ ලංවිම සේවකයින්ද මාතර ප්‍රදේශයේ මෙවැනිම කටයුත්තක යෙදී සිටීම දැඩි කතා බහට ලක් වී තිබුණි.
මේ සතියේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.