රජයේ සේවකයින්ට තහනමක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ( එසැණ.) පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට හෙද කාර් ය මණ්ඩලය තමන්ගේ නිල ඇඳුමෙන් සහභාගිවෙලා තිබුණ නිසා සියලු රජයේ සේවකයින්ට අලුත් චක්‍ර ලේඛනයක් මේ සතියේ නිකුත් කිරීමට නියමිතයි.

    රාජකාරි වෙලාවේ හෝ, රාජකාරියෙන් බැහැර අවස්ථාවලදී තමන්ගේ නිල ඇඳුමෙන් කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගී වීම තහනම් කරමින් මේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.

    තවද, හෙද ප්‍රතිඥාව යටතේ මෙවැනි කටුත්තකට සහභාගී වීම වැරදි නිසා, මේ අවස්ථාවට සහභාගී වූ සියලුම හෙදියන්ගේ දින ක වැටුප කපා හරින බවටත් දන්වා තිබේ.

    පවතින රජයේ හෝ වෙනයම් පක්ෂයකට රාජකාරි වෙලාවේ දී කිසිම දේශපාලන මැදිහත් වීමක් රජයේ සේවකයෙකුට කල නොහැකි බවත් පසුගිය සතියේ ලංවිම සේවකයින්ද මාතර ප්‍රදේශයේ මෙවැනිම කටයුත්තක යෙදී සිටීම දැඩි කතා බහට ලක් වී තිබුණි.

    මේ සතියේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.

    GTkFy06agAERRYH

    GTl0HPpbwAAU6K1

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Baya wela😄

    මාලිමා ජෙප්පොන්ට පුළුවන් උන් බලයකට අාපු කාලෙක උන්ගෙ කොමියුනිස්ට් පාලනයකදී ඔය වගේ උන්ට ඕන දේවල් කරන්න..පැය 24ම රටේම ඉන්න කාලකන්නි ජෙප්පෝ ටික ගෙනල්ල කථා පැවැත්තුවත් අපිට කමක් නෑ..😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    ( එසැණ.) පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට හෙද කාර් ය මණ්ඩලය තමන්ගේ නිල ඇඳුමෙන් සහභාගිවෙලා තිබුණ නිසා සියලු රජයේ සේවකයින්ට අලුත් චක්‍ර ලේඛනයක් මේ සතියේ නිකුත් කිරීමට නියමිතයි.

    රාජකාරි වෙලාවේ හෝ, රාජකාරියෙන් බැහැර අවස්ථාවලදී තමන්ගේ නිල ඇඳුමෙන් කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගී වීම තහනම් කරමින් මේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.

    තවද, හෙද ප්‍රතිඥාව යටතේ මෙවැනි කටුත්තකට සහභාගී වීම වැරදි නිසා, මේ අවස්ථාවට සහභාගී වූ සියලුම හෙදියන්ගේ දින ක වැටුප කපා හරින බවටත් දන්වා තිබේ.

    පවතින රජයේ හෝ වෙනයම් පක්ෂයකට රාජකාරි වෙලාවේ දී කිසිම දේශපාලන මැදිහත් වීමක් රජයේ සේවකයෙකුට කල නොහැකි බවත් පසුගිය සතියේ ලංවිම සේවකයින්ද මාතර ප්‍රදේශයේ මෙවැනිම කටයුත්තක යෙදී සිටීම දැඩි කතා බහට ලක් වී තිබුණි.

    මේ සතියේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.

    GTkFy06agAERRYH

    GTl0HPpbwAAU6K1
    නියමයි..කාලකන්නි..කරන ජොබ් ඵක පැත්තක තියල යනව ඵක ඵකාගේ පච අහන් ඉන්න..😹

    සිරාවට, ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් නිවාඩු දාල civil පිට පලයන්. පොඩ්ඩක් මදි කමක් වගේ නම් අර ඔරලොසු කට්ට හරි තොප්පිය දාගෙන පලයල්ලා. රට හදන්න කතාව, හැබැයි හුත්තියන්ට උන්ගෙ නීතිය පිලි පදින්න බෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් තෙරෙනවා නේ අහිංසක මිනිස්සු බිල්ලට දිලා වර්ජන කලෙ කොහොමද කියලා
    ඔය කියන්නෙ මයිනගෙ යාලුවා මුරුත්තෙට්ටුවේ ගැන වෙන්ටෑ :lol:
     
    • Haha
    Reactions: Honda.putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,861
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ( එසැණ.) පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට හෙද කාර් ය මණ්ඩලය තමන්ගේ නිල ඇඳුමෙන් සහභාගිවෙලා තිබුණ නිසා සියලු රජයේ සේවකයින්ට අලුත් චක්‍ර ලේඛනයක් මේ සතියේ නිකුත් කිරීමට නියමිතයි.

    රාජකාරි වෙලාවේ හෝ, රාජකාරියෙන් බැහැර අවස්ථාවලදී තමන්ගේ නිල ඇඳුමෙන් කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගී වීම තහනම් කරමින් මේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.

    තවද, හෙද ප්‍රතිඥාව යටතේ මෙවැනි කටුත්තකට සහභාගී වීම වැරදි නිසා, මේ අවස්ථාවට සහභාගී වූ සියලුම හෙදියන්ගේ දින ක වැටුප කපා හරින බවටත් දන්වා තිබේ.

    පවතින රජයේ හෝ වෙනයම් පක්ෂයකට රාජකාරි වෙලාවේ දී කිසිම දේශපාලන මැදිහත් වීමක් රජයේ සේවකයෙකුට කල නොහැකි බවත් පසුගිය සතියේ ලංවිම සේවකයින්ද මාතර ප්‍රදේශයේ මෙවැනිම කටයුත්තක යෙදී සිටීම දැඩි කතා බහට ලක් වී තිබුණි.

    මේ සතියේ චක්‍ර ලේඛනය නිකුත් වනු ඇත.

    GTkFy06agAERRYH

    GTl0HPpbwAAU6K1

    කතෘ අඥාතයි. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා යොදාගෙන ලියපු රචනාවක්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    ඇයි මූ නර්ස් කෙනෙක් ගේ ඇදුමක් ඇදන්ද උඩට නැගලා තියෙන්නේ😀☝️.නිවුස් එක කියවපන් මුලින් මෝඩ පොන්නයෝ ටික..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,996
    1
    61,089
    113
    Mother Earth
    අඩෝ මෙහෙම පුලුවන්ද මුන්ට නටන්න දෙන්න. 🤷🏻‍♂️ uniform ඇඳන් චන්ද රැස්වීම් වලට සහභාගී වෙන්න පුලුවන්ද.🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    නියමයි..කාලකන්නි..කරන ජොබ් ඵක පැත්තක තියල යනව ඵක ඵකාගේ පච අහන් ඉන්න..😹
    හෙද සේවකයෝ කියන්නෙත් උබ අපි වගේම මිනිස්සුනේ . උනුත් ජෙප්පන් ගෙන් පොඩි ආතල් එකක් ගන්න Working Stress එක අඩු කරගන්න මේ වගේ රැස්වීම් වලට යනවා ඇති බන්🤦
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔන්න ඕවා නිසා තමා ලංකාවේ health sector එක ලෝකේ ඉහලින්ම වැජඹෙන්නේ.දොස්තරයගේ ඉදන් පහල එකා වෙනකන්ම ගැම්මක්😍.