Hamudawe ayata OT nane. E wage setvice sector ekak wechcha Health Sector ekakth e widiyata karanna kiyalai kiyanne

වැටුපට වඩා දීමනා දෙන වෙන රටවල් තියෙද? නෑ දන්නේ නෑ ඒකයි අහන්නෙමගේ basic එක 59650යි, මෙකට අනුව මගේ අනෙක් දීමනා වල එකතුව 59650ට වඩා අඩු වෙන්න ඕනලු. අස් වෙලා pvt join නොවි pp කරන් හිටියත් ලාභයි.