රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය

tarson

Well-known member
  • Feb 25, 2009
    8,728
    5,941
    113
    රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය

    (මේක නිදහස් මනසකින් බලන්න පුළුවන් රජයේ කැම්පස් යන හෝ ගොස් ඇති, ලංකාවෙ ප්‍රයිවට් කැම්පස්/ෆොරින් කැම්පස් යන හෝ ගොස් ඇති සහ නිදහස් මනසකින් බලන්න පුළුවන් වෙනත් ඕනෑම කෙනෙකුට විතරයි. ඊයෙ පෙරේද කැම්පස් එකට සිලෙක්ට් උනු නිසා උනෙන් දඟලන අයට මේක වැඩක් නැති වෙයි :lol:, මොකද අපි බච්ච පැටව්ව ගණන් ගන්නෙ නෑ:lol:)

    ඉස්සර 5% විතර රදල පවුල් වල සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න අවස්ථාව හිමිවුණා, ඒක කන්නන්ගර මාම වෙනස් කරල නිදහස් අධ්‍යාපනේ කියල එකක් කරන්න හැදුව, ඒත් දැන් වෙලා තියෙන්නෙ දැනුත් යන්නෙ A/L කරන 5% විතර පිරිසක් විතරයි කැම්පස්, එහෙම බැලුවාම දැනුත් නිදහස් අධ්‍යාපනයක් නෑ, කන්නන්ගරගෙ අදහස උනේ "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එක, ඒක දැන් ගෑවිලාවත් නෑ, දැන් තියෙන්නෙ 5% විතරක් දෙන පිං අධ්‍යාපනය විතරයි. කන්නන්ගර වල පල්ලෙන් නැගිටල එනව කැම්පස් වල අය හිතන් ඉන්න නිදහස් අධ්‍යාපනේ අර්ථකථන නිසා .. ඒ ලෙවල් කලාවේ කෙල නොපැමිණි, ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච ... එතකොට ඒ අය අතර ඉන්න, සල්ලි නැති අයටත් ඉගෙන ගන්න ඩිග්රි කරන්න මොනයම් හෝ අවස්තාවක් හම්බුනා නම් කොච්චර දෙයක්ද. සමහර විට තාම බෙහෙත් හොයාගන්න බැරි වෙච්ච ලොකු ලෙඩකට බෙහෙත හොයාගන්න තියෙන්නෙත් මිනිහගෙ ඔළුවෙන් වෙන්නත් බැරි නෑ, ඒ රටට සහ ලෝකෙට හොඳ වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ව තිඹිරි ගෙයිම මරල දාල නේද තියෙන්නෙ. ඒක නිසා අපි මේ 5% විතර අය විතරක් කැම්පස් යවල හරියන්නෙ නෑ අඩුම ගානෙ ඒ ලෙවල් ලියන අයගෙන් හොඳම 25% වත් ගන්න ඕනෙ. දැන් ඉතින් 25% ගන්න රජයට සල්ලි නෑ තමයි. ඒත් රජයට පුළුවන් දැනට තියෙන කැම්පස් වලට අර 5% අමතරව තවත් A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න, එහෙම ගත්ත අයත් ඉගෙන ගන්න දාන්න පුළුවන් අර නොමිලේ දෙන 5% ත් එක්කම, එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ, එතකොට සමහර ප්‍රයිවට් කැම්පස් වල standards මදි :-)rolleyes:) කියන ප්‍රශ්නෙත් එහෙමම ඉවර වෙනව :yes:, standards මදි වෙච්ච ප්‍රයිවට් කැම්පස් එකක් තව තවත් standards වැඩි කරගන්න උත්සහ කරයි. අර හම්බෙන සල්ලි වලින් රජය තව කැම්පස් ෆැකල්ටි හදල 25% ක් වත් A/L වල හොඳම ලකුණු ගත්ත අය ගන්න තත්වෙට පත් කරන්න පුළුවන්. :yes: දැනට කැම්පස් වල තියෙන පහසුකම් නවීකරණය කරල පිටරටවල් වල තියෙන හැම පහසුකමකට නොදෙවෙනි වෙන විදිහට හදල ගන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ඉතා හොඳ පර්යේෂණ කරන්න පුළුවන් තත්වෙට කැම්පස් ගේන්න පුළුවන් වෙනව :yes::yes: , මුලින් ජෙප්පො සහ ජෙප්පො වගේ වෙන්න හදන උන් ටිකක් කෑ ගහයි කැම්පස් පවුද්ගලීකරණය කරන්න යනවෝ, නිදහස් අධ්‍යාපනය වල පල්ලට කියල :-)lol:) , උන් ඉතින් මොක කරන්න හැදුවත් ඉස්සෙල්ලාම කෑ ගහනවනේ, කොහොමත් රටේ හැමෝටම හොඳ දේවල් කරන්න ගියාම දෙතුන් දෙනෙක් කොහොමත් කෑ ගහනව තමයි .. :yes::yes: මට හිතෙන්නෙ මේ ක්‍රමේට රටේ A/L වලින් හොඳින් පාස් වෙන බහුතරයකට කැම්පස් යන්න පුළුවන් වෙනව වගේම, සල්ලි තියෙන අයට කැමතිනම් ප්‍රයිවට් කැම්පස් යන්නෙ නැතුව රජයට ගෙවල යන්නත් පුළුවන් ... එහෙම කලොත් මේක දෙපාර්ශවයටම ඉතාමත් අර්ථවත් Win-Win situation එකක් වෙනව කියලයි මගේ අදහස :yes::yes: කඩු කිනිසි නැති වලි නැති සංවාදයකට විවෘත්තයි :P:yes::D

    හා දැන් කියපල්ල තොපිලගෙ අදහස් :P:P:love:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    :yes::yes::yes:

    හොද අදහසක්. පහසුකම්,staff ඒ වගේම වැඩි කරන්න ඕනේ. එත් සල්ලි (tuition fee) හම්බවෙන නිසා එක ප්‍රස්නයක් නැහැ. බදවගන්න කොට සුදුසුකම් ඇති අය විදිමත් ක්‍රමවේදයකට බදවා ගන්න ඕන.



     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    sanata thiyana uni wala ida na wena kawawath ganna. Thawa accomadatr karanna onenam uni aluthen hadanna one. Ekama uni eke al results gaththa unui nathi unui degolloma ekama degree eka karana thanata genna dena ekak na oya sangam walin. Wemama uni hadanawanam ooka practical
     
    Oct 30, 2014
    306
    9
    0
    හොඳ අදහසක් මචන්. මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඔය වගේ දෙයක් ගැන සඳහන් වුනා,
    "ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කර විශ්විද්‍යාලවලට ඇතුලත් කරගන්නා දරුවන් ප්‍රමාණය ක්‍රමානුකුලව දෙගුණයක් කරන්නෙමි. එහිදී සමාජ සාධාරණත්වය සුරැකෙන පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබූ ඊළඟට සිටින දක්ෂතම ශිෂ්‍ය කණ්ඩායම ජාතික විශ්ව විද්‍යාල තුලටම ශිෂ්‍ය ණය ක්‍රමයක් යටතේ ගාස්තු අයකර බඳවා ගැනීමට කටයුතු කෙරේ."

    මේවා ඉතින් පොතට සිමා නොවී අනාගතයේ ක්‍රියාත්මක වුනොත් හොඳයි.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඉතාමත් හොද අදහසක් !!

    මෙය ක්‍රියාත්මක කිරිමට දැනට තිබෙන විශ්ව විද්‍යාල පහසුකම් බොහෝ දුරට සෑහේ.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ..........

    ..........

    ඒ ලෙවල් කලාවේ කෙල නොපැමිණි, ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච .........

    එතකොට ඒ අය අතර ඉන්න, සල්ලි නැති අයටත් ඉගෙන ගන්න ඩිග්රි කරන්න මොනයම් හෝ අවස්තාවක් හම්බුනා නම් කොච්චර දෙයක්ද. සමහර විට තාම බෙහෙත් හොයාගන්න බැරි වෙච්ච ලොකු ලෙඩකට බෙහෙත හොයාගන්න තියෙන්නෙත් මිනිහගෙ ඔළුවෙන් වෙන්නත් බැරි නෑ.

    ඒක නිසා අපි මේ 5% විතර අය විතරක් කැම්පස් යවල හරියන්නෙ නෑ අඩුම ගානෙ ඒ ලෙවල් ලියන අයගෙන් හොඳම 25% වත් ගන්න ඕනෙ.

    දැන් ඉතින් 25% ගන්න රජයට සල්ලි නෑ තමයි. ඒත් රජයට පුළුවන් දැනට තියෙන කැම්පස් වලට අර 5% අමතරව තවත් A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න, එහෙම ගත්ත අයත් ඉගෙන ගන්න දාන්න පුළුවන් අර නොමිලේ දෙන 5% ත් එක්කම, එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ, එතකොට සමහර ප්‍රයිවට් කැම්පස් වල standards මදි :-)rolleyes:) කියන ප්‍රශ්නෙත් එහෙමම ඉවර වෙනව :yes:, standards මදි වෙච්ච ප්‍රයිවට් කැම්පස් එකක් තව තවත් standards වැඩි කරගන්න උත්සහ කරයි.

    අර හම්බෙන සල්ලි වලින් රජය තව කැම්පස් ෆැකල්ටි හදල 25% ක් වත් A/L වල හොඳම ලකුණු ගත්ත අය ගන්න තත්වෙට පත් කරන්න පුළුවන්.

    දැනට කැම්පස් වල තියෙන පහසුකම් නවීකරණය කරල පිටරටවල් වල තියෙන හැම පහසුකමකට නොදෙවෙනි වෙන විදිහට හදල ගන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ඉතා හොඳ පර්යේෂණ කරන්න පුළුවන් තත්වෙට කැම්පස් ගේන්න පුළුවන් වෙනව





    :yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පවුගලික කැම්පස් කියන එකට විරුදහයි......ලෝකේ කොහෙවත් එහෙම ඒවා නැහැ....ලෝකේ තියෙන කැම්පස් නං ප්රෝෆිට් ඔර්ගනයිසසන් ....ලංකාවේ තියෙන්නේ කඩ....කඩ වලට අපි විරුධයි .....මුදලාලිලා නැතුව ....ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව කරනවානම් අපිත් කැමති
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "මුලින් ජෙප්පො සහ ජෙප්පො වගේ වෙන්න හදන උන් ටිකක් කෑ ගහයි කැම්පස් පවුද්ගලීකරණය කරන්න යනවෝ, නිදහස් අධ්‍යාපනය වල පල්ලට කියල"

    මචන් උඹලා හරියට දන්නේ නැතුව කියන්න එපා....අපිත් කැම්පස් වල ගිය මිනිස්සු.....ලංකාවේ කරන්නේ කඩ.....මම දැන් ඉන්නේ USA මේ කැම්පස් එක වගේම මෙහෙ තියෙන ගොඩක් කැම්පස් ප්රිවට් උනාට මේවා ප්‍රොෆිට් බලාගෙන නෙමේ කරන්නේ....ගොඩක් සමාගම් මේවට උදවු කරනවා....මේවා ලබ ලබන ආයතන උනානම් මේවගේ කොලිටි එක වලට යනවා....අන්තරේ එවුඋන් කැ ගහන්නේ....සමානාත්මතාවය නැතිවෙන එකට ....


    මේකට විසදුමක් තියෙනවා....ලංකාවේ තියෙන කැම්පස් ඔක්කොම වැඩි දියුණු කරලා ස්කොලර්ෂිප් ක්‍රමයක් හදනවා අඩු අදායම් ලාභී පවුල් වල අයට එක තමයි ගොඩයන්න කරන්න ඕනි එකම දේ ..

    අද්යපනයට රජයේ මැදිහත් වීම නැති වෙන එක ලොකු විනාශයක ආරම්භය...
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ow machan
    dan hamotama prashne thiyenne wenama private campus arinawatane ewahe quality eka gana wishwasa naha kiyana. karanna thiyena hodama de purna shishathwayak denawa dan ganna ganata AL lakunu balala thawa ewagema ganak gannawa salliwalata. pitarata gihin igena ganawata wada hugakma labai ehema karanaeka. pitaratata yana sallith ithurui ape campus tika diyunu karannath puluwan ewaden.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow machan
    dan hamotama prashne thiyenne wenama private campus arinawatane ewahe quality eka gana wishwasa naha kiyana. karanna thiyena hodama de purna shishathwayak denawa dan ganna ganata AL lakunu balala thawa ewagema ganak gannawa salliwalata. pitarata gihin igena ganawata wada hugakma labai ehema karanaeka. pitaratata yana sallith ithurui ape campus tika diyunu karannath puluwan ewaden.

    අනිවා
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    mama num kiyanne salli tiyna ungen campus welata salli ganna ona. ethakota duppath ayata chance eka wadi wenwa.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,941
    113
    :yes::yes::yes:

    හොද අදහසක්. පහසුකම්,staff ඒ වගේම වැඩි කරන්න ඕනේ. එත් සල්ලි (tuition fee) හම්බවෙන නිසා එක ප්‍රස්නයක් නැහැ. බදවගන්න කොට සුදුසුකම් ඇති අය විදිමත් ක්‍රමවේදයකට බදවා ගන්න ඕන.


    ඔව්, ටියුෂන් ෆී එකක් ගන්න නිසා සල්ලි ප්‍රශ්නයක් නෑ, කැම්පස් හොඳට හදල ගන්න පුළුවන් .. :yes::yes::yes:


    මම කියන්නේත් එකලේ uni එකේ union meeting වලදි මම කල යොජනාවත් මිට සමාන ක්‍රමයකි

    :):) හොඳ සාර්ථක අදහස් වලට මචන් ගොඩක් වෙලාවට තැනක් නෑ, කැම්පස් ගිය සුළු තරයෙන් බහුතරයක්ම තවත් කාවවත් නොගන්න තරමට, තමන් ලියන එක්සෑම් එකම පිට කෙනෙකුට ලියන්න නොදෙන, තමන් ඉන්න ලෙක්චර් එකට පිට කව්රුවත් සහභාගී නොකරන තැනට වැඩ කරන්න තරමට කුහක වෙලා ඒකයි, මේ තමන් එක්ක A/L ලියපු තමන්ගේම සහෝදර සහෝදරියො නේද කියල මනසට එන්නැති තරමට කුහක වෙලා, මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් ගොඩෙත් ඉන්නව එහෙම කුහක එකෙක්, ඌ මේ ඊයෙ පෙරේද කැම්පස් එකට පය තියල හෙන උනෙන් ඉන්නෙ, දැනුත් කියන්නෙ කැම්පස් වල ඉඩ නෑ, එහෙම බෑ, ඒවට ඉඩ දෙන්න බෑ වගේ කුහක කතා :lol: ... ඒ අතින් උඹ මිනිස්සුන්ට හොඳක් කරන්න උත්සහයක් හරි අරන් තියෙනව ...
    :yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,941
    113
    හොඳ අදහසක් මචන්. මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඔය වගේ දෙයක් ගැන සඳහන් වුනා,
    "ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කර විශ්විද්‍යාලවලට ඇතුලත් කරගන්නා දරුවන් ප්‍රමාණය ක්‍රමානුකුලව දෙගුණයක් කරන්නෙමි. එහිදී සමාජ සාධාරණත්වය සුරැකෙන පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබූ ඊළඟට සිටින දක්ෂතම ශිෂ්‍ය කණ්ඩායම ජාතික විශ්ව විද්‍යාල තුලටම ශිෂ්‍ය ණය ක්‍රමයක් යටතේ ගාස්තු අයකර බඳවා ගැනීමට කටයුතු කෙරේ."

    මේවා ඉතින් පොතට සිමා නොවී අනාගතයේ ක්‍රියාත්මක වුනොත් හොඳයි.

    නෑ .. :rofl: එහෙමද .. මරුනෙ .. ඔව් බං ඕව පොතට සීමා නොවී ඇත්තටම කෙරුනොත් ඉතා හොඳයි ... අපි යෝජනා කරන ක්‍රමේට කලොත් ක්‍රමානුකුලව 2 ගුණයක් නෙමෙයි 5 ගුණයටත් වඩා වැඩි කරන්න පුළුවන් ඉතා ඉක්මනින් ... සහ ගොඩක් අයට සාධාරණය ඉෂ්ඨ වෙනව ... :):):P


    samahara dewal practical na

    මොනවගේ දේවල්ද මචන් ප්‍රැක්ටිකල් නැත්තෙ? පැහැදිලි කරන්න පුළුවන්ද ඇයි ප්‍රැක්ටිකල් නැත්තෙ කියලත් :)

    ඉතාමත් හොද අදහසක් !!

    මෙය ක්‍රියාත්මක කිරිමට දැනට තිබෙන විශ්ව විද්‍යාල පහසුකම් බොහෝ දුරට සෑහේ.

    ඔව් මචන්, දැන් තියෙන ඒව බොහෝ දුරට ඇති.. නමුත් කීප දෙනෙක් ටියුෂන් ෆී එකක් එක්ක බඳව ගන්නකොට, ඒ සල්ලි කැම්පස් වලටම ආයෝජනය කරල කැම්පස් තව තවත් ගොඩනැගිලි හදල සහ පහසුකම් වැඩි කරල තව තවත් ඉගෙන ගන්න කැමති අය ගන්න පුළුවන් ... නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුත එන්නෙ එතකොටයි .. :yes::yes::yes:




    :P:P:)