උඹේ අදහස පැහැදිලි උනාට අංක 5 න් 3 ක් ම මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාළ නොවන පෞද්ගලික විශ්වවිද්‍යාල ගැනයි ...
5% ට නිගරු කරල තියෙන්නෙ කොහෙද කියල පොඩ්ඩක් කියපන්කො
, මම විතරක් නෙමෙයි කමෙන්ට් කරපු කව්රුවත් කාටවත් නිගරු කරල නෑ
ඇයි බන් 5% ක් අපි 25% කට විතර ගරු කරමුකො, නැත්තන් ඊටත් එහා ගිහිල්ල 100% ටම ගරු කරමුකො, ඇයි 5% ක් විතරක්, අනෙක් අයත් අපේම අයනෙ ...
අහ් මම ෆුල් කියෙව්වෙ නෑ... හිතුවෙ තවත් ප්‍රයිවට් කැම්පස් කතාවක් කියල...
25% ක් නැතුව රජයේ ඒවට ගන්න ගාන 10% වගේ දක්වා වැඩි කරල ප්‍රයිවට් ඒව හොඳ කොලිටියෙන් හැදුවනම් (රජයේ කැම්පස් වලින් ගන්න බැරි ඩිග්රි පුලුවන් නම් එහෙම උදා: මෙඩිකල් ඉන්ජිනියරින් ) ප්‍රචලිත කරානම් හොඳ නැද්ද?
ඔබ කියන විදියට කලොත් කෙලවෙන්නෙ යන්තම් එල්ලිලා යන එකාටම තමයි. හිතල බලන්න 5%ක් ගද්දි මෙඩිසින් 1000ක් ගන්නව, බයෝ සයන්ස් 10000ක් ගන්නව. (මම බයෝ කලේ පහසු නිසා මෙහෙම ගත්තෙ ). 25% ගද්දි අනුපාතිකව බැලුවොත් මෙඩිසින් 5000යි, බයෝ සයන්ස් 50000යි. මෙඩ්ඩො ටික ඩිග්‍රිය අරන් රට යයි. බයෝ කරන උන් ජොබක් හොයාගන්නෙ හෙන ගේමක් දීල. 50000ක් එක පාර අවුට් උනාම අවුල් නේ.
එහෙනම් ගන්න ගාන වැඩිකරනවනම් එකිනෙකට වෙනස් විවිධත්වයක් තියෙන ඩිග්රි සෙට් එකක් හඳුන්වල දෙන්න ඕන. නැත්නම් ඩිග්රි ගන්නවට වඩා නිකන් ඉන්නව කියල හිතෙයි.