රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඒක තමයි මචන් .. උන්ගෙ තියෙන බය සහ කුහක කමනෙ බන් :lol::lol: වෙන මොකක්ද .. :rofl: අනිත් එක එතකොට කියන්න බැරි වෙනවනෙ ඉගැන්වීම් කොලිටි නෑ කියල. :lol:

    oka samahara lecturelageth thiyanawa ban math pvt uni ekaka ENG degree ekak kare apita hitiya moratuwe dokek buwa thanikarama out of syllabus ugannala anthimata kiyanawa subject eka amarui kiyala. miniha haduwe apiwa annanamai :growl::growl:. habai hama ekama ehema na apita hitiya pera wala dokek Dr.Manjula supiriyatama igannuwa
    :cool::cool:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    math lagadi thama select nam une campus.mage adahasa nam kohomahari kawuru hari igena gena hoda than walata yanawanam kamak na ban.private hari rajaye hari hamoma godayannane try karanne.ewaye prmaithi hadala hamotama uduwu karanna oni igenaganna.wishene medical faculty wage ewaye nam quality eka hadanna oni uparimata.mokada eyala athene jeewitha thiyenne

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sanata thiyana uni wala ida na wena kawawath ganna. Thawa accomadatr karanna onenam uni aluthen hadanna one. Ekama uni eke al results gaththa unui nathi unui degolloma ekama degree eka karana thanata genna dena ekak na oya sangam walin. Wemama uni hadanawanam ooka practical

    uni lecturla colombo walin pita yanna kamathi naa neda ban...! uni haduwata eewaye uganne kawuda..?
     
    මුලින් කියපු අවශ්‍යතා මම සපුරන නිසයි මෙහෙම කියන්නේ....
    දැනටමත් බාහිර උපාදි කියල කරන්නේ ඔය යෝජනා කරපු දේම තමයි නේද?
    මචං ඔය වැඩේ කරනවා නම් රටට අලුත් ආයෝජන එක්ක අලුත් රැකියා අවස්ථාත් ගෙන්න ඕනේ නේද?
    කරන්න පුළුවන් නම් අනිවා වටිනවා, මොකද A/L වලින් දක්ෂකම 100%ක් මනින්න බැහැ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    oka samahara lecturelageth thiyanawa ban math pvt uni ekaka ENG degree ekak kare apita hitiya moratuwe dokek buwa thanikarama out of syllabus ugannala anthimata kiyanawa subject eka amarui kiyala. miniha haduwe apiwa annanamai :growl::growl:. habai hama ekama ehema na apita hitiya pera wala dokek Dr.Manjula supiriyatama igannuwa
    :cool::cool:

    ඇත්ත මචන්, එහෙම උන් අනන්තවත් ඉන්නව :yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    (මේක නිදහස් මනසකින් බලන්න පුළුවන් රජයේ කැම්පස් යන හෝ ගොස් ඇති, ලංකාවෙ ප්‍රයිවට් කැම්පස්/ෆොරින් කැම්පස් යන හෝ ගොස් ඇති සහ නිදහස් මනසකින් බලන්න පුළුවන් වෙනත් ඕනෑම කෙනෙකුට විතරයි. ඊයෙ පෙරේද කැම්පස් එකට සිලෙක්ට් උනු නිසා උනෙන් දඟලන අයට මේක වැඩක් නැති වෙයි :lol:, මොකද අපි බච්ච පැටව්ව ගණන් ගන්නෙ නෑ:lol:)

    ඉස්සර 5% විතර රදල පවුල් වල සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න අවස්ථාව හිමිවුණා, ඒක කන්නන්ගර මාම වෙනස් කරල නිදහස් අධ්‍යාපනේ කියල එකක් කරන්න හැදුව, ඒත් දැන් වෙලා තියෙන්නෙ දැනුත් යන්නෙ A/L කරන 5% විතර පිරිසක් විතරයි කැම්පස්, එහෙම බැලුවාම දැනුත් නිදහස් අධ්‍යාපනයක් නෑ, කන්නන්ගරගෙ අදහස උනේ "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එක, ඒක දැන් ගෑවිලාවත් නෑ, දැන් තියෙන්නෙ 5% විතරක් දෙන පිං අධ්‍යාපනය විතරයි. කන්නන්ගර වල පල්ලෙන් නැගිටල එනව කැම්පස් වල අය හිතන් ඉන්න නිදහස් අධ්‍යාපනේ අර්ථකථන නිසා .. ඒ ලෙවල් කලාවේ කෙල නොපැමිණි, ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච ... එතකොට ඒ අය අතර ඉන්න, සල්ලි නැති අයටත් ඉගෙන ගන්න ඩිග්රි කරන්න මොනයම් හෝ අවස්තාවක් හම්බුනා නම් කොච්චර දෙයක්ද. සමහර විට තාම බෙහෙත් හොයාගන්න බැරි වෙච්ච ලොකු ලෙඩකට බෙහෙත හොයාගන්න තියෙන්නෙත් මිනිහගෙ ඔළුවෙන් වෙන්නත් බැරි නෑ, ඒ රටට සහ ලෝකෙට හොඳ වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ව තිඹිරි ගෙයිම මරල දාල නේද තියෙන්නෙ. ඒක නිසා අපි මේ 5% විතර අය විතරක් කැම්පස් යවල හරියන්නෙ නෑ අඩුම ගානෙ ඒ ලෙවල් ලියන අයගෙන් හොඳම 25% වත් ගන්න ඕනෙ. දැන් ඉතින් 25% ගන්න රජයට සල්ලි නෑ තමයි. ඒත් රජයට පුළුවන් දැනට තියෙන කැම්පස් වලට අර 5% අමතරව තවත් A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න, එහෙම ගත්ත අයත් ඉගෙන ගන්න දාන්න පුළුවන් අර නොමිලේ දෙන 5% ත් එක්කම, එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ, එතකොට සමහර ප්‍රයිවට් කැම්පස් වල standards මදි :-)rolleyes:) කියන ප්‍රශ්නෙත් එහෙමම ඉවර වෙනව :yes:, standards මදි වෙච්ච ප්‍රයිවට් කැම්පස් එකක් තව තවත් standards වැඩි කරගන්න උත්සහ කරයි. අර හම්බෙන සල්ලි වලින් රජය තව කැම්පස් ෆැකල්ටි හදල 25% ක් වත් A/L වල හොඳම ලකුණු ගත්ත අය ගන්න තත්වෙට පත් කරන්න පුළුවන්. :yes: දැනට කැම්පස් වල තියෙන පහසුකම් නවීකරණය කරල පිටරටවල් වල තියෙන හැම පහසුකමකට නොදෙවෙනි වෙන විදිහට හදල ගන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ඉතා හොඳ පර්යේෂණ කරන්න පුළුවන් තත්වෙට කැම්පස් ගේන්න පුළුවන් වෙනව :yes::yes: , මුලින් ජෙප්පො සහ ජෙප්පො වගේ වෙන්න හදන උන් ටිකක් කෑ ගහයි කැම්පස් පවුද්ගලීකරණය කරන්න යනවෝ, නිදහස් අධ්‍යාපනය වල පල්ලට කියල :-)lol:) , උන් ඉතින් මොක කරන්න හැදුවත් ඉස්සෙල්ලාම කෑ ගහනවනේ, කොහොමත් රටේ හැමෝටම හොඳ දේවල් කරන්න ගියාම දෙතුන් දෙනෙක් කොහොමත් කෑ ගහනව තමයි .. :yes::yes: මට හිතෙන්නෙ මේ ක්‍රමේට රටේ A/L වලින් හොඳින් පාස් වෙන බහුතරයකට කැම්පස් යන්න පුළුවන් වෙනව වගේම, සල්ලි තියෙන අයට කැමතිනම් ප්‍රයිවට් කැම්පස් යන්නෙ නැතුව රජයට ගෙවල යන්නත් පුළුවන් ... එහෙම කලොත් මේක දෙපාර්ශවයටම ඉතාමත් අර්ථවත් Win-Win situation එකක් වෙනව කියලයි මගේ අදහස :yes::yes: කඩු කිනිසි නැති වලි නැති සංවාදයකට විවෘත්තයි :P:yes::D

    හා දැන් කියපල්ල තොපිලගෙ අදහස් :P:P:love:

    1. සිලෙක්ට් උනායැයි කියන 5%ට නිගරු කරන්න එපා. උන් කැකිරි ගේමක් දීල යන්නෙ.
    2. ඒලෙවල් පාස්වන සියල්ලම මීටර් නොවන බවටත් ඒලෙවල් කෙලවගන්නා සියල්ලම හරකුන් නොවන බවටද එකඟ වෙමි.
    3. ස්ටෑඩර්ඩ්ස් පවත්වා ගනිමින් (ඇතුලත් කරගැනීමේදී මුදලට පමණක් නොනැමුණු සුදුසු ඇතුලත්කරගැනීමේ විභාග, නියමිත පහසුකම්, සුදුසු පරිදි වන විභාග ආදී) පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට (මුදල් ඇති එකාට නැතුව මොලේ තියෙන එකාට සුදුසු විදියට) මගේ පෞද්ගලිකව ගැටලුවක් නැත.
    4. එමගින් රජයේ විශ්වවිද්‍යාලද ඇතිවන තරඟය නිසා උසස් තත්වයට පත්වනු ඇත.
    5. ඒත් අද ගැටලුව එය නොවේ. අලුතෙන් ඇරඹුන පෞද්ගලික විශ්වවිද්‍යාල කිසිදු ප්‍රමිතියකින් තොරව මුදල් හා බලය ඇති එකාට උපාධි ලබාදෙන තත්වයට වැටී තිබීමයි.
    මාගේ අදහස පැහැදිලියැයි සිතමි.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කෑප්ටන් Jack Sparrow;17832445 said:
    මුලින් කියපු අවශ්‍යතා මම සපුරන නිසයි මෙහෙම කියන්නේ....
    දැනටමත් බාහිර උපාදි කියල කරන්නේ ඔය යෝජනා කරපු දේම තමයි නේද?
    මචං ඔය වැඩේ කරනවා නම් රටට අලුත් ආයෝජන එක්ක අලුත් රැකියා අවස්ථාත් ගෙන්න ඕනේ නේද?
    කරන්න පුළුවන් නම් අනිවා වටිනවා, මොකද A/L වලින් දක්ෂකම 100%ක් මනින්න බැහැ.

    ENG Medicine wage ewata bahira upadi kiyala jathiyak naha neda ban??:no::no:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    sanata thiyana uni wala ida na wena kawawath ganna. Thawa accomadatr karanna onenam uni aluthen hadanna one. Ekama uni eke al results gaththa unui nathi unui degolloma ekama degree eka karana thanata genna dena ekak na oya sangam walin. Wemama uni hadanawanam ooka practical

    uni lecturla colombo walin pita yanna kamathi naa neda ban...! uni haduwata eewaye uganne kawuda..?

    ඕක මේ ඊයෙ පෙරේද කැම්පස් ගියපු උනෙන් ඉන්නෙ, ඕකගෙ කමෙන්ට්ස් පුස් වෙඩි වගේ තමයි :lol: ඕකට නිරවුල් මනසක් එන්නෙ තව අවුරුදු තුන හතරකින් පාස්අවුට් වෙලා ජොබ් එකක් එහෙම අනිත් අයත් එක්ක කරනකොට .. :baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    uni lecturla colombo walin pita yanna kamathi naa neda ban...! uni haduwata eewaye uganne kawuda..?

    man degree eka karanakota apita hitiya local lecturesla 3ma foreign uni wala igena gaththa aya. jobs thiyanawa nam lankawata awith uganwanna kamathi set ekak innawa
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Ekangai. Math PVT apita suddo ugannane. Eka ahan innath asai lecture karana krame hitan. Question ekata answer karoth chocolate denawa wenama kathawak.. pramithiyen pvt campus thiyanawanam hondai.

    Anika mahapola ganna eketh hora karanawane state uni yana un. Salli thiyana unuth gannawa.

    Man danna ekek hitiya O/L maths fail. Den oo London wala chief Engineer kenek.

    Kawadawath dakshakama paper eken maninda be.

    PS: man A/L liwwe ne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    1. සිලෙක්ට් උනායැයි කියන 5%ට නිගරු කරන්න එපා. උන් කැකිරි ගේමක් දීල යන්නෙ.
    2. ඒලෙවල් පාස්වන සියල්ලම මීටර් නොවන බවටත් ඒලෙවල් කෙලවගන්නා සියල්ලම හරකුන් නොවන බවටද එකඟ වෙමි.
    3. ස්ටෑඩර්ඩ්ස් පවත්වා ගනිමින් (ඇතුලත් කරගැනීමේදී මුදලට පමණක් නොනැමුණු සුදුසු ඇතුලත්කරගැනීමේ විභාග, නියමිත පහසුකම්, සුදුසු පරිදි වන විභාග ආදී) පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට (මුදල් ඇති එකාට නැතුව මොලේ තියෙන එකාට සුදුසු විදියට) මගේ පෞද්ගලිකව ගැටලුවක් නැත.
    4. එමගින් රජයේ විශ්වවිද්‍යාලද ඇතිවන තරඟය නිසා උසස් තත්වයට පත්වනු ඇත.
    5. ඒත් අද ගැටලුව එය නොවේ. අලුතෙන් ඇරඹුන පෞද්ගලික විශ්වවිද්‍යාල කිසිදු ප්‍රමිතියකින් තොරව මුදල් හා බලය ඇති එකාට උපාධි ලබාදෙන තත්වයට වැටී තිබීමයි.
    මාගේ අදහස පැහැදිලියැයි සිතමි.

    උඹේ අදහස පැහැදිලි උනාට අංක 5 න් 3 ක් ම මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාළ නොවන පෞද්ගලික විශ්වවිද්‍යාල ගැනයි ... :rofl:

    5% ට නිගරු කරල තියෙන්නෙ කොහෙද කියල පොඩ්ඩක් කියපන්කො :eek:, මම විතරක් නෙමෙයි කමෙන්ට් කරපු කව්රුවත් කාටවත් නිගරු කරල නෑ :cool: ඇයි බන් 5% ක් අපි 25% කට විතර ගරු කරමුකො, නැත්තන් ඊටත් එහා ගිහිල්ල 100% ටම ගරු කරමුකො, ඇයි 5% ක් විතරක්, අනෙක් අයත් අපේම අයනෙ ... ;)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    උඹේ අදහස පැහැදිලි උනාට අංක 5 න් 3 ක් ම මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාළ නොවන පෞද්ගලික විශ්වවිද්‍යාල ගැනයි ... :rofl:

    5% ට නිගරු කරල තියෙන්නෙ කොහෙද කියල පොඩ්ඩක් කියපන්කො :eek:, මම විතරක් නෙමෙයි කමෙන්ට් කරපු කව්රුවත් කාටවත් නිගරු කරල නෑ :cool: ඇයි බන් 5% ක් අපි 25% කට විතර ගරු කරමුකො, නැත්තන් ඊටත් එහා ගිහිල්ල 100% ටම ගරු කරමුකො, ඇයි 5% ක් විතරක්, අනෙක් අයත් අපේම අයනෙ ... ;)
    අහ් මම ෆුල් කියෙව්වෙ නෑ... හිතුවෙ තවත් ප්‍රයිවට් කැම්පස් කතාවක් කියල...
    25% ක් නැතුව රජයේ ඒවට ගන්න ගාන 10% වගේ දක්වා වැඩි කරල ප්‍රයිවට් ඒව හොඳ කොලිටියෙන් හැදුවනම් (රජයේ කැම්පස් වලින් ගන්න බැරි ඩිග්‍රි පුලුවන් නම් එහෙම උදා: මෙඩිකල් ඉන්ජිනියරින් ) ප්‍රචලිත කරානම් හොඳ නැද්ද?

    ඔබ කියන විදියට කලොත් කෙලවෙන්නෙ යන්තම් එල්ලිලා යන එකාටම තමයි. හිතල බලන්න 5%ක් ගද්දි මෙඩිසින් 1000ක් ගන්නව, බයෝ සයන්ස් 10000ක් ගන්නව. (මම බයෝ කලේ පහසු නිසා මෙහෙම ගත්තෙ ). 25% ගද්දි අනුපාතිකව බැලුවොත් මෙඩිසින් 5000යි, බයෝ සයන්ස් 50000යි. මෙඩ්ඩො ටික ඩිග්‍රිය අරන් රට යයි. බයෝ කරන උන් ජොබක් හොයාගන්නෙ හෙන ගේමක් දීල. 50000ක් එක පාර අවුට් උනාම අවුල් නේ.

    එහෙනම් ගන්න ගාන වැඩිකරනවනම් එකිනෙකට වෙනස් විවිධත්වයක් තියෙන ඩිග්‍රි සෙට් එකක් හඳුන්වල දෙන්න ඕන. නැත්නම් ඩිග්‍රි ගන්නවට වඩා නිකන් ඉන්නව කියල හිතෙයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    කෑප්ටන් Jack Sparrow;17832445 said:
    මුලින් කියපු අවශ්‍යතා මම සපුරන නිසයි මෙහෙම කියන්නේ....
    දැනටමත් බාහිර උපාදි කියල කරන්නේ ඔය යෝජනා කරපු දේම තමයි නේද?

    කරන්න පුළුවන් නම් අනිවා වටිනවා, මොකද A/L වලින් දක්ෂකම 100%ක් මනින්න බැහැ.

    "බාහිර උපාධි" කියල නම දාපුවාම ප්‍රයිවට් යුනිවසිටි යන අය බහුතරයක් කැම්පස් වලට එයිද? දැනට එහෙම වෙලා තියෙනවද? බාහිර කියල ඇයි කියන්න අවශ්‍ය වෙන්නෙ ... "බාහිර උපාධි" නම දාගෙන වෙනම උගන්නල වෙනම එක්සෑම් තියල නම් කවදාවත් සැලකිය යුතු ප්‍රමාණ වලින් අතිරේක පිරිසක් ගන්න වෙන්නෙ නෑ, රජයේ කැම්පස් වල "බාහිර" උපාධි කරනවට වඩා වැඩි වටිනාකමක් තියෙනව වෙන හොඳ රටවල් වල UK, USA, Australia high ranking university වලින් උපාධියක් ගන්න එක. ඒ ප්‍රකාශය වැරදි නම්, මේ වෙනකොට බාහිර උපාධි කරන්න වැල නොකැඩී යන්න ඕනෙ, එහෙම වෙලා නෑනෙ ;) ... ඒක එච්චර සාර්ථක නැති නිසා තමයි එච්චර මුදල් ප්‍රමාණයක් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ, එහෙම නොවුනානම් A/L වලින් 5% ගන්න එක අඩුම ගානෙ 15% දක්වාවත් වැඩිවෙලා තියෙන්න ඕනෙ, ඒත් එහෙම වෙලා නෑ .. අපේ කැම්පස් හදාගන්න නම් අපේ හිත්වල තියෙන කුහක කම පැත්තකට දාන්නම වෙනව ... :yes::yes:

    මචං ඔය වැඩේ කරනවා නම් රටට අලුත් ආයෝජන එක්ක අලුත් රැකියා අවස්ථාත් ගෙන්න ඕනේ නේද?

    ලංකාවෙ රජයේ කැම්පස් වලින් ගත්ත ඩිග්රි වල world ranking තියෙන්නෙ ගොඩක් වෙලාවට 1500 වලට එහා, ඉතින් සමහර අයට ඩිග්‍රිය පාවිච්චි කරලා වෙන රටවල් වලට ගිහිල්ල හොඳ ජොබ් ගන්න පුළුවන් උනාට, බහුතරයකට ලංකාවෙ රජයෙ ඩිග්රි එකෙන් පිටරක හොඳ ජොබ් එකක් ගන්නව කියන්නෙ අමාරු දෙයක්, හොඳ foreign experience සහ world ranking university එකකින් degree එකක් තියෙන එකෙක් ඇප්ලයි කලොත් රජයේ ඩිග්රි තියෙන අපේ එකාට හොඳ ෆොරින් ජොබ් කියන්නෙ සිහිනයක් විතරක් වෙනව. නැත්තන් අපේ උන් පාරවල් දිගේ "රස්සා දියව් දියව්" කියල කෑගහන්නෙ උන්ට UK, USA, Australia වගේ රටවලින් බලෙන් හොඳ රස්සාවක් දීල එහෙට වරෙන් කියන නිසාද? මොකෙක් වත් එහෙට ගන්නෙ නැති නිසා මෙහෙ රස්සා හොයනව, මෙහෙත් නැති නිසා කරකියා ගන්න දෙයක් නැතුව පාරට බහිනව, එහෙම ඒවා තමයි අපි උද්ගෝෂණ විදිහට දකින්නෙ ... උඹ හිතන්නෙ අපේ කැම්පස් world ranking වලින් අඩුම ගානෙ මුල් 100 ට අවොත් අපේ රජයේ කැම්පස් වලින් අවුට් උන අයට රැකියා හිඟයක් තියෙයි කියලද? :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    අහ් මම ෆුල් කියෙව්වෙ නෑ... හිතුවෙ තවත් ප්‍රයිවට් කැම්පස් කතාවක් කියල...

    :frown:

    25% ක් නැතුව රජයේ ඒවට ගන්න ගාන 10% වගේ දක්වා වැඩි කරල ප්‍රයිවට් ඒව හොඳ කොලිටියෙන් හැදුවනම් (රජයේ කැම්පස් වලින් ගන්න බැරි ඩිග්‍රි පුලුවන් නම් එහෙම උදා: මෙඩිකල් ඉන්ජිනියරින් ) ප්‍රචලිත කරානම් හොඳ නැද්ද?

    ඔබ කියන විදියට කලොත් කෙලවෙන්නෙ යන්තම් එල්ලිලා යන එකාටම තමයි. හිතල බලන්න 5%ක් ගද්දි මෙඩිසින් 1000ක් ගන්නව, බයෝ සයන්ස් 10000ක් ගන්නව. (මම බයෝ කලේ පහසු නිසා මෙහෙම ගත්තෙ ). 25% ගද්දි අනුපාතිකව බැලුවොත් මෙඩිසින් 5000යි, බයෝ සයන්ස් 50000යි. මෙඩ්ඩො ටික ඩිග්‍රිය අරන් රට යයි. බයෝ කරන උන් ජොබක් හොයාගන්නෙ හෙන ගේමක් දීල. 50000ක් එක පාර අවුට් උනාම අවුල් නේ.

    එහෙනම් ගන්න ගාන වැඩිකරනවනම් එකිනෙකට වෙනස් විවිධත්වයක් තියෙන ඩිග්‍රි සෙට් එකක් හඳුන්වල දෙන්න ඕන. නැත්නම් ඩිග්‍රි ගන්නවට වඩා නිකන් ඉන්නව කියල හිතෙයි.
    ඩිග්රි පාස් වෙන ගාන වැඩි කරල විතරක් හරියන්නෙ නෑ තමයි, ඒ එක්කම කැම්පස් වල පහසුකම් දියුණු කරන්නම ඕනෙ (quality & up-to-date teaching methods, excellent quality research facilities to conduct world class researches, other facilities etc) , world ranking උඩට දාගන්නැතුව, ඩිග්රි ගන්න ඔලු ගෙඩි ගාන විතරක් වැඩි කරලම හරි යන්නෙ නෑ, ඇත්ත, ඒත් අතිරේකව ගන්න අය වැඩි වෙනකොට, ඒ මුදල් වලින් කැම්පස් මුලින් කිව්ව විදිහට දියුණු කරන්න පුළුවන්, world ranking උඩට ආවොත් අනිවා රැකියා ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ :baffled::yes:

    ඩිග්රි වල විවිධත්වයක් තියෙන්න ඕනෙ කියන එක නම් මුල් අදහසට එකතු කල යුතු තවත් හොඳ අදහසක් :yes:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳ අදහස් ටිකක්... සම්පුර්ණයෙන්ම එකඟයි....

    ඒ වගේම ලංකාවේ එක එක දිස්ත්‍රික්ක වලින් ඒක එක Z-score මත කැම්පස් ගන්න ක්‍රමෙටත් මම නම් විරුද්ධයි. ඒ ඒ අවුරුද්ද අනුව වෙනස් වෙන්න පුළුවන්, නමුත් මුළු ලංකාවට ම ඒ ඒ විෂය ධාරාව අනුව එකම Z-score එකකට සිසුන් බඳවා ගන්නවා නම් ගොඩක් සාධාරනයි.

    නැත්තම් කොළඹ මහන්සි වෙලා පාඩම් කරලා b 3ක් තියන මිනිහා ගෙදර ඉද්දි, දුෂ්කර කියලා කියාගන්න පලාතක මිනිහෙක් බාගෙට වැඩ කරලා c2 යි s 1 ට කැම්පස් යනවා. එතකොට ඒ දෙන්නගේ බුද්ධිය සමාන ද? සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් ඒක අසාධාරනයි. නේද?

    මොකද හිතන්නේ ඒ ගැන?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,938
    113
    Ekangai. Math PVT apita suddo ugannane. Eka ahan innath asai lecture karana krame hitan. Question ekata answer karoth chocolate denawa wenama kathawak.. pramithiyen pvt campus thiyanawanam hondai.

    Anika mahapola ganna eketh hora karanawane state uni yana un. Salli thiyana unuth gannawa.

    මටත් ලෙක්චර්ස් සුද්දො කලේ .. උන්ගෙ ලෙක්චර්ස් කරන කොලිටිය නම් සුපිරි, පොඩ්ඩක් වත් බෝරින් නෑ, ඉගෙන ගන්න ආස හිතෙනව. රජයේ කැම්පස් වලින් මේ ඊයෙ පෙරේද පාස් අවුට් වෙලා ප්‍රයිවට් කැම්පස් වලට එනව සමහර අය ලෙක්චරින් කරන්න, උන් තමයි ප්‍රයිවට් යුනි කන්නෙ :yes::yes: ... ඊට පස්සෙ ප්‍රයිවට් යුනි වලටම බනිනව කොලිටි නෑ කියල ... උන්ම තමයි කොලිටිය නැති කරන්නෙ ... :yes: හැතිකරේ ...

    මහපොළ නම් මචන්, ඇත්තටම මීටවඩා හොයල බලල දෙන්න ඕනෙ, අපේ ගෙවල් ළඟ ලොකූ බිස්නස් කරන එකෙක්ගෙ ළමයෙක් ගියා ඌත් මහපොළ ගත්ත ... බලපන් ඉතින්, තව දුප්පත් ළමයෙක්ට දෙන්න තියෙන සල්ලිනෙ මුන් වැඩකට නැතුව හූර ගන්නෙ, මේක හැම තැනම වෙනව, රජය මීට වඩා මේව ගැන හොයනවනම් මේ මහපොළ මීට වඩා ඉතාමත් අර්ථවත් එකක් වෙයි ආර්ථික අතින් අසරණ කෙනෙක්ට ලොකූ රුකුලක් වෙයි ...
    :yes:

    Man danna ekek hitiya O/L maths fail. Den oo London wala chief Engineer kenek.

    Kawadawath dakshakama paper eken maninda be.

    PS: man A/L liwwe ne
    :yes::yes: ඇත්ත, A/L ලිව්ව හෝ නැතා ඒකෙන් මනුස්සයෙක්ගෙ මොලේ, දක්ෂකම සහ උගත්කම මනින්න බෑ ...
    11.gif
    A/L ලිව්වෙ නැති දක්ෂයොත්, A/L ලියන්නෙ නැතුව ඩිග්රි කරපු සහ පර්යේෂණ උපාධි කරපු හොඳ උගත් අයත් ඕනෙ තරම් ඉන්නව ... :yes::yes:

    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :frown:

    ඩිග්රි පාස් වෙන ගාන වැඩි කරල විතරක් හරියන්නෙ නෑ තමයි, ඒ එක්කම කැම්පස් වල පහසුකම් දියුණු කරන්නම ඕනෙ (quality & up-to-date teaching methods, excellent quality research facilities to conduct world class researches, other facilities etc) , world ranking උඩට දාගන්නැතුව, ඩිග්රි ගන්න ඔලු ගෙඩි ගාන විතරක් වැඩි කරලම හරි යන්නෙ නෑ, ඇත්ත, ඒත් අතිරේකව ගන්න අය වැඩි වෙනකොට, ඒ මුදල් වලින් කැම්පස් මුලින් කිව්ව විදිහට දියුණු කරන්න පුළුවන්, world ranking උඩට ආවොත් අනිවා රැකියා ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ :baffled::yes:

    ඩිග්රි වල විවිධත්වයක් තියෙන්න ඕනෙ කියන එක නම් මුල් අදහසට එකතු කල යුතු තවත් හොඳ අදහසක් :yes:
    වර්ල්ඩ් රෑන්කින් උඩට ගන්න එක කියන තරම් ලේසිද? ඔක්කොම ප්‍රතිපාදන එකකට යෙදෙව්වොත් අවුරුදු 2-5ක් වගේ ඇතුලත උපරිම 50ක් - 100ක් ඉස්සරහට එයි...
    ඇරත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන වෙන කරන්නෙ කොල්ලො කෙල්ලොන්ට ලව්කරන්න බැරිවෙන්න කැමරා හයිකරන්නයි ගස් කපන්නයි වගේ ගොන් ආතල් වලට නේ..
    කොහොමෙයි බන් කොරන්නෙ?:rofl:
    හොඳ අදහස් ටිකක්... සම්පුර්ණයෙන්ම එකඟයි....

    ඒ වගේම ලංකාවේ එක එක දිස්ත්‍රික්ක වලින් ඒක එක Z-score මත කැම්පස් ගන්න ක්‍රමෙටත් මම නම් විරුද්ධයි. ඒ ඒ අවුරුද්ද අනුව වෙනස් වෙන්න පුළුවන්, නමුත් මුළු ලංකාවට ම ඒ ඒ විෂය ධාරාව අනුව එකම Z-score එකකට සිසුන් බඳවා ගන්නවා නම් ගොඩක් සාධාරනයි.

    නැත්තම් කොළඹ මහන්සි වෙලා පාඩම් කරලා b 3ක් තියන මිනිහා ගෙදර ඉද්දි, දුෂ්කර කියලා කියාගන්න පලාතක මිනිහෙක් බාගෙට වැඩ කරලා c2 යි s 1 ට කැම්පස් යනවා. එතකොට ඒ දෙන්නගේ බුද්ධිය සමාන ද? සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් ඒක අසාධාරනයි. නේද?

    මොකද හිතන්නේ ඒ ගැන?
    එහෙම කලොත් සම්පත් වැඩි කොලඹ වගේ දිස්ත්‍රික්ක වල උන්ට වාසියි. :dull:නුවර එලිය වගේ ඒවයින් මෙඩි/ඉන්ජි එන උන් ගාන අතේ ඇඟිලි ගානට බහීවි.:no:
    දැන් තියෙන ක්‍රමයෙන් වෙන අවාසිය අඩු කරන්න තමයි දිස්ත්‍රික් කෝටා එකකින් ගන්නෙ.:)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සුළු නිවැරදි කිරීමක් කරන්න කැමතියි විශ්වවිද්‍යාල වලට ගන්න ප්‍රමානය වැඩිකරනවට 'ජෙප්පො' කමැති නෑ...