රජයේ_සේවකයනි ඔබට සතුටුද දැන්?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    රජයේ_සේවකයනි ඔබට සතුටුද දැන්?

    රජයේ සේවකයින්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන අත්හිටවූ බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    අද වන විට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය දියුණු වී ඇති නිසා එවන් වැඩපිලිවෙලක් උවමනා නැතැයිද කී මුදල් ඇමතිවරයා පසුගිය සමයේ එවන් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබුනේ පොදු ප‍්‍රවාහන සේවය දුර්වල තත්වයක පැවති නිසා බවද පැවසීය.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ සේවකයින්ට රුපියල් 50000ක සහන මිලකට යතුරු පැදි ලබා දුන් අතර ලබාදුන් සහනදායි යතුරු පැදිය තමා බලයට පත්වූ විගස තවන් බලයට පැමිණී විගස නොමිලේම යතුරැ පැදි ලබා දෙන බව වත්මන් පාලනය එකල ප‍්‍රතිඥා දුන්හ.

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රවාහන ශේස්ට්‍රය මුගේ අහවල් එකන් වෙන්න් ඇති දියුණුවුණේ ..:angry::angry:

    මේවගේ දන දැනම බොරු කියන්නේ මෙකල මොනදේ කිව්වත් පිලිඅන්න ගොබ්බ හරක් ඉන්න නිසානේ

    මොනවා වුනත් ගවපලන හරක්ට ආයෙත් අත පුරෝලා ටෝකක්ක් ඇනල තියෙනවා ...

    :lol::lol::lol:

    එක්කෝ කමක් නැහැ .දැන් නන්දිකඩාල් පොතනේ අවුල :lol::lol::lol::lol::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වොක්ස්වැගන් කොම්පැනියත් බලෙන්ම ලංකාවට එන්න හදද්දී එපා කියල තියෙන්නේ. ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අවුරුද්දෙන් දියුණු වෙලා තවදුරටත් මිනිස්සුන්ට කාර් ඕනේ නෑ, කාර් තියෙන අයත් දැන් බස් වල යන්නේ කියල. :baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වොක්ස්වැගන් කොම්පැනියත් බලෙන්ම ලංකාවට එන්න හදද්දී එපා කියල තියෙන්නේ. ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අවුරුද්දෙන් දියුණු වෙලා තවදුරටත් මිනිස්සුන්ට කාර් ඕනේ නෑ, කාර් තියෙන අයත් දැන් බස් වල යන්නේ කියල. :baffled:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ලංකාවේ පාර්ලිමේන්තුවේ 98% ක් ම ඉන්නේ පිං ගොන්නු බං..මුන් හිතාගෙන ඉන්නේ ලංකාවට හැම පහසුකමක්ම දීලා තියෙන්නේ මුන්ට වගේම කියලා..දේසපාලුවන්ට ගොටු අල්ලන අපේ උන් නිසා තමයි දේශපාලකයෝ ඔච්චරටම නටන්නේ..කතා කරලා වැඩක් නෑ බං.මුන් ගැන කතා කරලා අපේ ලේ පුච්චා ගන්න ඕන නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන්ට දහදාහක් පඩි වැඩි කරලා රටටම වැට් ගෙවන්න වෙලා තව ‍මුන්ට බයිකුත් දියල්ලකෝ අපේ සල්ලි වලින්.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ලංකාවේ පාර්ලිමේන්තුවේ 98% ක් ම ඉන්නේ පිං ගොන්නු බං..මුන් හිතාගෙන ඉන්නේ ලංකාවට හැම පහසුකමක්ම දීලා තියෙන්නේ මුන්ට වගේම කියලා..දේසපාලුවන්ට ගොටු අල්ලන අපේ උන් නිසා තමයි දේශපාලකයෝ ඔච්චරටම නටන්නේ..කතා කරලා වැඩක් නෑ බං.මුන් ගැන කතා කරලා අපේ ලේ පුච්චා ගන්න ඕන නෑ.
    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    කමෝන් රනිල්
    කමෝන් රවී
    තව තව තව

    යහ්පලානේ සිනා සාගරයක් බන්. මේවා දැක්කහම ලේ පිරිසිදු වෙනවා.

    :lol::lol::lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කමෝන් රනිල්
    කමෝන් රවී
    තව තව තව

    යහ්පලානේ සිනා සාගරයක් බන්. මේවා දැක්කහම ලේ පිරිසිදු වෙනවා.

    :lol::lol::lol::lol::lol:

    Ranil ta wirudda kattiya dan thunata bedila nisa aniwaa ranilama thama dinanne..
    Mahinda innakan ranil goda:lol: