රජයේ_සේවකයනි ඔබට සතුටුද දැන්?
රජයේ සේවකයින්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන අත්හිටවූ බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
අද වන විට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය දියුණු වී ඇති නිසා එවන් වැඩපිලිවෙලක් උවමනා නැතැයිද කී මුදල් ඇමතිවරයා පසුගිය සමයේ එවන් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබුනේ පොදු ප්රවාහන සේවය දුර්වල තත්වයක පැවති නිසා බවද පැවසීය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ සේවකයින්ට රුපියල් 50000ක සහන මිලකට යතුරු පැදි ලබා දුන් අතර ලබාදුන් සහනදායි යතුරු පැදිය තමා බලයට පත්වූ විගස තවන් බලයට පැමිණී විගස නොමිලේම යතුරැ පැදි ලබා දෙන බව වත්මන් පාලනය එකල ප‍්‍රතිඥා දුන්හ.