රජය අය වැය පරාදද?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රජය අය වැය පරාදද?

    නෑ. වැඩි ඡන්ද 95කින් සම්මතයි.

    රජය අය වැය ඡන්දයෙන් පෙරලන්න හිටි අය කෝ??
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් බලපන් පොලිමට එන ලස්සන

    queue.jpg

    Api wa maruwath MY3
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Aya waya paraddanne na kiyala kiyalane ban thibbe. ehema paradduwama okkoma kachal wenawa. nikan gon thread noda idapan. :lol::lol:

    හා. ඔයාට එහෙම කිව්වද? අනේ මං දැනං හිටියෙ නෑ. සොරි හොදේ.
     
    thanujaka

    Well-known member
  • ඔය කියන තරං මගුලක් නං ලොවෙත් මෛත්‍රීට කරන්න බෑ බං...
    ආණ්ඩුවේ එවුන් කැමති වෙයිද බං රනිල්ව අගමැති කරනකන් පැත්තකට වෙලා බලන් ඉන්න...
    අනික මෛත්‍රී කඩනවනං කඩන්න ඕනේ සන්ධානේ ජන්ද..
    සන්ධාන කාරයෝ කැමති වෙයිද බං රනිල් අගමැති කරවන්න...
    ඔය කියන තරං ගැම්මක් නං ලොවෙත් මෛත්‍රීට ගන්න බැරි වෙනවා..
    අනික මෛත්‍රී ලගට ආපු සෙට් එක පන මදි බං..
    එහෙම බරපතල වෙනසක් කරන්න නං නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, සියබලාපිටිය, වෙල්ගම, ජෝන් සෙනවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ වගේ ටිකක් හයිය සෙට් එකක් එන්න ඕනේ බං..
    මේ ඇවිත් ඉන්න උන් එක්ක මම හිතන්නේ නෑ මෛත්‍රීට අපේක්ෂා කරන තරං නං ගේමක් ගහන්න පුළුවන් වෙයි කියල..
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය කියන තරං මගුලක් නං ලොවෙත් මෛත්‍රීට කරන්න බෑ බං...

    අන්න උගත් කෙනෙකුට ඇත්ත තේරුනා. පක්ෂ අල්ලන් උඩ පනින්නෙ නැතිව මොළෙන් හිතන අයට ඇත්ත වැටහෙනවා. ඔය ටිකම අර දත්කිඹුලටත් තේරිලා තිබුණා.

    post_old.gif

    dath kimbula
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 18,979
    Join Date: Jan 2011
    Location: අහවල් තැන...:growl:

    Today, 05:48 PM

    Quote:
    Originally Posted by amasin
    දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.

    පනී කියන උන් පනී ද බං?:eek::nerd::oo:
    මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
    කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රජය අය වැය ඡන්දයෙන් පෙරලන්න හිටි අය කෝ??

    රජය අය වැය ඡන්දයෙන් පෙරලන්න හිටි අය කෝ??
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අඩන්න ඉන්න එකාට ඈගිල්ලෙන් ඈන්නා වගෙ තියෙයි මෙහෙම සුන්දර අයවෑයක් පෑරෑද්දුවොත්...එවගෙ මොඩ වෑඩ කරන්නෙ නෑහෑ බන් රනිල්...:lol::lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,343
    6,185
    113
    පිස්සු කියන්න එපා හෙට අනිද්දා වාහනයක් ගන්න ඉන්නේ මේක පැරදුනොත් ටහිකෙයි මාලු වෙයි.:nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය කියන තරං මගුලක් නං ලොවෙත් මෛත්‍රීට කරන්න බෑ බං...
    ආණ්ඩුවේ එවුන් කැමති වෙයිද බං රනිල්ව අගමැති කරනකන් පැත්තකට වෙලා බලන් ඉන්න...
    අනික මෛත්‍රී කඩනවනං කඩන්න ඕනේ සන්ධානේ ජන්ද..
    සන්ධාන කාරයෝ කැමති වෙයිද බං රනිල් අගමැති කරවන්න...
    ඔය කියන තරං ගැම්මක් නං ලොවෙත් මෛත්‍රීට ගන්න බැරි වෙනවා..
    අනික මෛත්‍රී ලගට ආපු සෙට් එක පන මදි බං..
    එහෙම බරපතල වෙනසක් කරන්න නං නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, සියබලාපිටිය, වෙල්ගම, ජෝන් සෙනවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ වගේ ටිකක් හයිය සෙට් එකක් එන්න ඕනේ බං..
    මේ ඇවිත් ඉන්න උන් එක්ක මම හිතන්නේ නෑ මෛත්‍රීට අපේක්ෂා කරන තරං නං ගේමක් ගහන්න පුළුවන් වෙයි කියල..
    උඹ මාර කතාවක් කියන්නෙ.

    යූඇන්පී චන්ද බහුතරයක්!
    ජවිපෙ චන්ද බහුතරයක්!
    සුලු පක්ෂ චන්ද බහුතරයක්!
    පොලොන්නරුවෙ චන්ද
    එක්ක ශ්‍රීලන්කා චන්ද සීයට පහක් වැටුනත් කරට කර තරඟයක් දෙන්න පුලුවන්.

    ඒක නිසා නයි මවන්න එපා.