හරියට හරි උඹට කතාව තේරුනා..Opposition didn't want to defeat the Budget.

අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.

ඔය කියන තරං මගුලක් නං ලොවෙත් මෛත්‍රීට කරන්න බෑ බං...
ආණ්ඩුවේ එවුන් කැමති වෙයිද බං රනිල්ව අගමැති කරනකන් පැත්තකට වෙලා බලන් ඉන්න...
අනික මෛත්‍රී කඩනවනං කඩන්න ඕනේ සන්ධානේ ජන්ද..
සන්ධාන කාරයෝ කැමති වෙයිද බං රනිල් අගමැති කරවන්න...
ඔය කියන තරං ගැම්මක් නං ලොවෙත් මෛත්‍රීට ගන්න බැරි වෙනවා..
අනික මෛත්‍රී ලගට ආපු සෙට් එක පන මදි බං..
එහෙම බරපතල වෙනසක් කරන්න නං නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, සියබලාපිටිය, වෙල්ගම, ජෝන් සෙනවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ වගේ ටිකක් හයිය සෙට් එකක් එන්න ඕනේ බං..
මේ ඇවිත් ඉන්න උන් එක්ක මම හිතන්නේ නෑ මෛත්‍රීට අපේක්ෂා කරන තරං නං ගේමක් ගහන්න පුළුවන් වෙයි කියල..

මම දන්නා විදිහට මෛත්‍රී ආවත් , මහින්ද ආවත් , ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වගේ වෙද්දී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනව කොහොමත් !

මොනවාද බන් උබ මේ කියන්නේ
මේ පට්ට හොර හැත්ත ගත්තහම ඒක නිකන් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා
ඔය බල්ලෝ ටික අරගෙන ආණ්ඩුවක් හදලා වැඩක් තියද බන්
කරපු සුපුරුදු හොරකම් ටික මේ පැත්තට ඇවිල්ලත් ලස්සනට කරගෙනයයි
අනික ඕකුන් කොහොමත් හොදටම ෂුවර් නැත්නම් පනින්නේ නැහැ
ඔය හැම එකාගේම file තියනවා අල්ලස් හා දුෂණ කොමිසන් එකේ
මහින්දයා ඔය file ටිකෙන් තමයි ඕකුන්ව කන්ට්‍රෝල් කරන්නේ
ඔය කෝකත් හොරු තමයි බං..
දැන් ඇවිත් ඉන්න උන් මොකෝ හොරු නෙමෙයි කියල සහතිකයක දෙන්න පුලුවන්ද බං බෑනේ..
වැඩේ එක නෙමෙයි..
අර හයියට නම තියෙන සෙට් එකක් ඉන්නවානං තමයි මිනිස්සු පොඩ්ඩක් හිතෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔන්න දැන් ඉන්නේ මෛත්‍රී ගාව කියල...
මෛත්‍රී දිනනව නං අන්න එකයි වෙන්න ඕනේ..
මිනිස්සුන්ට තේරෙන්න ඕනේ දැන් මහින්ද ලග නිදහස් පක්ෂයක් නෑ එක තියෙන්නේ මෛත්‍රී අතේ කියල..
එත් දැන් එහෙම එකක් නෑනේ බං එක එක පලාත්වල ප්‍රබල ලෙස ජන්ද ගන්න ගොඩක්ම සෙට් එක ඉන්නේ මහින්ද ගාව..
එතකොට මචං කොච්චර උනත් මිනිස්සුන්ට එක ඇගට දැනෙනවා අඩුයි...
unp jvp සුළු පක්ෂ එකතු උනා කියල මහින්දව පරාද කරන්න අමාරුයි මචං...
දරුණුවට නිදහස් පක්ෂ ජන්ද කඩන්න බෑ බං රනිල් ගේ නම ඉස්සරහින් දාගෙන..
අනික දෙමළ පක්ෂ එහෙම පොදු අපේක්ෂකයාට සහය දෙනවා කිව්වම සිංහල මිනිස්සු කොච්චර උනත්
පොඩ්ඩක් මිනිහට ජන්දේ දෙන්න පස්ස ගහන එක නං නවත්තන්න අමාරුයි බං..
හොරු උනාට බං ඒ ඒ පළාත්වල ඔය වගේ ජන්ද පදනම හොද එවුන් නැතුව ගේමක් ගහනවා කියන එක කොයි තරං ප්‍රයොගිකද කියල පොඩ්ඩක් හිතල බලපන්කො...

උබ කියන එක හරි බන් මම නැහැ කියන්නේ නැහැ
ගහන කටවුට් ප්‍රමාණයට
පාවිච්චි කරන වාහන ප්‍රමාණයට
ඉන්න ගෙවල්වල සයිස් එකට
බීගන වටේට සයිස් එක දාගෙන ඉන්න බත්බැලයෝ ප්‍රමාණයට තමයි
අපේ හරක් චන්දය දෙන්නේ ...
අරුන් ඔව්වාට වියදම් කරන්නේ කාගේ සල්ලිද කියලා අපේ එවුන්ට තේරෙන්නේ නැහැ
මම කියන්නේ බන් මේ ක්‍රමය වෙනස්වෙන්න ඕනි කියලයි ..
රටට ඕනි ආකල්පමය වෙනසක් ...
අනික උන් නොයෙන එක වෙනයි... හොරු උනයි කියල උන් ආවොත් මෛත්‍රී උන්ව නොගෙන ඉදිද අපෝ මට ඔය හොරු එපා කියල..
නෑනේ බං.. අවොත් ගන්නවා... හොරුද නැද්ද බලන්නේ නෑ එක තමයි ඇත්ත...
පාරිශුද්ධ දේශපලානය කියන එකනං කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා මචං...
කොයි දේ කොහොම උනත් අපි යථාර්ථය කියන එක දකින්න ඕනේ හැමදේකම..

මොනවාද බන් උබ මේ කියන්නේ
මේ පට්ට හොර හැත්ත ගත්තහම ඒක නිකන් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා
ඔය බල්ලෝ ටික අරගෙන ආණ්ඩුවක් හදලා වැඩක් තියද බන්
කරපු සුපුරුදු හොරකම් ටික මේ පැත්තට ඇවිල්ලත් ලස්සනට කරගෙනයයි
අනික ඕකුන් කොහොමත් හොදටම ෂුවර් නැත්නම් පනින්නේ නැහැ
ඔය හැම එකාගේම file තියනවා අල්ලස් හා දුෂණ කොමිසන් එකේ
මහින්දයා ඔය file ටිකෙන් තමයි ඕකුන්ව කන්ට්‍රෝල් කරන්නේ

ජේවිපි එකට ඔය කොහෙවත් යන හොරු වැද්දගන්නෙ නැහැ.චන්ද 0ට බැස්සත් ප්‍රතිපත්ති පෙරට
මට ඔය රෙද්දේ යථාර්තය දැකලා එපා වෙලා තනුවෝ,,,
අන්තිමට jvp උන් විතරයි චන්දය දෙන්න ඉතුරුවෙන්නේ

අන්තිමට නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැජේවිපි එකට ඔය කොහෙවත් යන හොරු වැද්දගන්නෙ නැහැ.චන්ද 0ට බැස්සත් ප්‍රතිපත්ති පෙරට![]()

ඔන්න ප්‍රතිපත්තිය,
meketh aththak thiyenawa.එහෙම නෙමෙයි බං..
අර හයියට නමට සෙට් එකක් ඉන්නවානං තමයි මිනිස්සු පොඩ්ඩක් හිතෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔන්න දැන් ඉන්නේ මෛත්‍රී ගාව කියල...
මෛත්‍රී දිනනව නං අන්න එකයි වෙන්න ඕනේ..
මිනිස්සුන්ට තේරෙන්න ඕනේ දැන් මහින්ද ලග නිදහස් පක්ෂයක් නෑ එක තියෙන්නේ මෛත්‍රී අතේ කියල..
එත් දැන් එහෙම එකක් නෑනේ බං එක එක පලාත්වල ප්‍රබල ලෙස ජන්ද ගන්න ගොඩක්ම සෙට් එක ඉන්නේ මහින්ද ගාව..
එතකොට මචං කොච්චර උනත් මිනිස්සුන්ට එක ඇගට දැනෙනවා අඩුයි...
unp jvp සුළු පක්ෂ එකතු උනා කියල මහින්දව පරාද කරන්න අමාරුයි මචං...
දරුණුවට නිදහස් පක්ෂ ජන්ද කඩන්න බෑ බං රනිල් ගේ නම ඉස්සරහින් දාගෙන..
අනික දෙමළ පක්ෂ එහෙම පොදු අපේක්ෂකයාට සහය දෙනවා කිව්වම සිංහල මිනිස්සු කොච්චර උනත්
පොඩ්ඩක් මිනිහට ජන්දේ දෙන්න පස්ස ගහන එක නං නවත්තන්න අමාරුයි බං..
අන්තිමට නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැඔන්න ප්‍රතිපත්තිය,
![]()