රජය අය වැය පරාදද?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    10635981_546549408812886_5601919295877096687_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Opposition didn't want to defeat the Budget.
    හරියට හරි උඹට කතාව තේරුනා..;)
    පරාද නොකර හිටියම මහා මැතිවරණයක් නැතුවම රනිල් අගමැති කරන්න පුළුවන්. මේකේ ඉන්න ගොන් බයියලට තේරෙන් නැහැ බන් එක..
    :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.

    මම දන්නා විදිහට මෛත්‍රී ආවත් , මහින්ද ආවත් , ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වගේ වෙද්දී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනව කොහොමත් ! :nerd:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය කියන තරං මගුලක් නං ලොවෙත් මෛත්‍රීට කරන්න බෑ බං...
    ආණ්ඩුවේ එවුන් කැමති වෙයිද බං රනිල්ව අගමැති කරනකන් පැත්තකට වෙලා බලන් ඉන්න...
    අනික මෛත්‍රී කඩනවනං කඩන්න ඕනේ සන්ධානේ ජන්ද..
    සන්ධාන කාරයෝ කැමති වෙයිද බං රනිල් අගමැති කරවන්න...
    ඔය කියන තරං ගැම්මක් නං ලොවෙත් මෛත්‍රීට ගන්න බැරි වෙනවා..
    අනික මෛත්‍රී ලගට ආපු සෙට් එක පන මදි බං..
    එහෙම බරපතල වෙනසක් කරන්න නං නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, සියබලාපිටිය, වෙල්ගම, ජෝන් සෙනවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ වගේ ටිකක් හයිය සෙට් එකක් එන්න ඕනේ බං..
    මේ ඇවිත් ඉන්න උන් එක්ක මම හිතන්නේ නෑ මෛත්‍රීට අපේක්ෂා කරන තරං නං ගේමක් ගහන්න පුළුවන් වෙයි කියල..
    :oo:
    මොනවාද බන් උබ මේ කියන්නේ
    මේ පට්ට හොර හැත්ත ගත්තහම ඒක නිකන් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා
    ඔය බල්ලෝ ටික අරගෙන ආණ්ඩුවක් හදලා වැඩක් තියද බන්
    කරපු සුපුරුදු හොරකම් ටික මේ පැත්තට ඇවිල්ලත් ලස්සනට කරගෙනයයි
    අනික ඕකුන් කොහොමත් හොදටම ෂුවර් නැත්නම් පනින්නේ නැහැ
    ඔය හැම එකාගේම file තියනවා අල්ලස් හා දුෂණ කොමිසන් එකේ
    මහින්දයා ඔය file ටිකෙන් තමයි ඕකුන්ව කන්ට්‍රෝල් කරන්නේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම දන්නා විදිහට මෛත්‍රී ආවත් , මහින්ද ආවත් , ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වගේ වෙද්දී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනව කොහොමත් ! :nerd:
    :no:
    එච්චර පරක්කුවෙන්නේ නැහැ බන්
    මහින්ද දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරෝනවා
    පෙබරවාරි වගේ වෙද්දී මහමැතිවරණයක් එයි
     
    thanujaka

    Well-known member
  • :oo:
    මොනවාද බන් උබ මේ කියන්නේ
    මේ පට්ට හොර හැත්ත ගත්තහම ඒක නිකන් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා
    ඔය බල්ලෝ ටික අරගෙන ආණ්ඩුවක් හදලා වැඩක් තියද බන්
    කරපු සුපුරුදු හොරකම් ටික මේ පැත්තට ඇවිල්ලත් ලස්සනට කරගෙනයයි
    අනික ඕකුන් කොහොමත් හොදටම ෂුවර් නැත්නම් පනින්නේ නැහැ
    ඔය හැම එකාගේම file තියනවා අල්ලස් හා දුෂණ කොමිසන් එකේ
    මහින්දයා ඔය file ටිකෙන් තමයි ඕකුන්ව කන්ට්‍රෝල් කරන්නේ

    ඔය කෝකත් හොරු තමයි බං..
    දැන් ඇවිත් ඉන්න උන් මොකෝ හොරු නෙමෙයි කියල සහතිකයක දෙන්න පුලුවන්ද බං බෑනේ..
    වැඩේ එක නෙමෙයි..
    අර හයියට නම තියෙන සෙට් එකක් ඉන්නවානං තමයි මිනිස්සු පොඩ්ඩක් හිතෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔන්න දැන් ඉන්නේ මෛත්‍රී ගාව කියල...
    මෛත්‍රී දිනනව නං අන්න එකයි වෙන්න ඕනේ..
    මිනිස්සුන්ට තේරෙන්න ඕනේ දැන් මහින්ද ලග නිදහස් පක්ෂයක් නෑ එක තියෙන්නේ මෛත්‍රී අතේ කියල..
    එත් දැන් එහෙම එකක් නෑනේ බං එක එක පලාත්වල ප්‍රබල ලෙස ජන්ද ගන්න ගොඩක්ම සෙට් එක ඉන්නේ මහින්ද ගාව..
    එතකොට මචං කොච්චර උනත් මිනිස්සුන්ට එක ඇගට දැනෙනවා අඩුයි...
    unp jvp සුළු පක්ෂ එකතු උනා කියල මහින්දව පරාද කරන්න අමාරුයි මචං...
    දරුණුවට නිදහස් පක්ෂ ජන්ද කඩන්න බෑ බං රනිල් ගේ නම ඉස්සරහින් දාගෙන..
    අනික දෙමළ පක්ෂ එහෙම පොදු අපේක්ෂකයාට සහය දෙනවා කිව්වම සිංහල මිනිස්සු කොච්චර උනත්
    පොඩ්ඩක් මිනිහට ජන්දේ දෙන්න පස්ස ගහන එක නං නවත්තන්න අමාරුයි බං..

    හොරු උනාට බං ඒ ඒ පළාත්වල ඔය වගේ ජන්ද පදනම හොද එවුන් නැතුව ගේමක් ගහනවා කියන එක කොයි තරං ප්‍රයොගිකද කියල පොඩ්ඩක් හිතල බලපන්කො...

    අනික උන් නොයෙන එක වෙනයි... හොරු උනයි කියල උන් ආවොත් මෛත්‍රී උන්ව නොගෙන ඉදිද අපෝ මට ඔය හොරු එපා කියල..
    නෑනේ බං.. අවොත් ගන්නවා... හොරුද නැද්ද බලන්නේ නෑ එක තමයි ඇත්ත...
    පාරිශුද්ධ දේශපලානය කියන එකනං කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා මචං...
    කොයි දේ කොහොම උනත් අපි යථාර්ථය කියන එක දකින්න ඕනේ හැමදේකම..
     
    Last edited:

    උබ කියන එක හරි බන් මම නැහැ කියන්නේ නැහැ
    ගහන කටවුට් ප්‍රමාණයට
    පාවිච්චි කරන වාහන ප්‍රමාණයට
    ඉන්න ගෙවල්වල සයිස් එකට
    බීගන වටේට සයිස් එක දාගෙන ඉන්න බත්බැලයෝ ප්‍රමාණයට තමයි
    අපේ හරක් චන්දය දෙන්නේ ...
    අරුන් ඔව්වාට වියදම් කරන්නේ කාගේ සල්ලිද කියලා අපේ එවුන්ට තේරෙන්නේ නැහැ
    මම කියන්නේ බන් මේ ක්‍රමය වෙනස්වෙන්න ඕනි කියලයි ..
    රටට ඕනි ආකල්පමය වෙනසක් ...
     
    මට ඔය රෙද්දේ යථාර්තය දැකලා එපා වෙලා තනුවෝ,,,
    අන්තිමට jvp උන් විතරයි චන්දය දෙන්න ඉතුරුවෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :oo:
    මොනවාද බන් උබ මේ කියන්නේ
    මේ පට්ට හොර හැත්ත ගත්තහම ඒක නිකන් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා
    ඔය බල්ලෝ ටික අරගෙන ආණ්ඩුවක් හදලා වැඩක් තියද බන්
    කරපු සුපුරුදු හොරකම් ටික මේ පැත්තට ඇවිල්ලත් ලස්සනට කරගෙනයයි
    අනික ඕකුන් කොහොමත් හොදටම ෂුවර් නැත්නම් පනින්නේ නැහැ
    ඔය හැම එකාගේම file තියනවා අල්ලස් හා දුෂණ කොමිසන් එකේ
    මහින්දයා ඔය file ටිකෙන් තමයි ඕකුන්ව කන්ට්‍රෝල් කරන්නේ
    :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :oo:
    මට ඔය රෙද්දේ යථාර්තය දැකලා එපා වෙලා තනුවෝ,,,
    අන්තිමට jvp උන් විතරයි චන්දය දෙන්න ඉතුරුවෙන්නේ
    ජේවිපි එකට ඔය කොහෙවත් යන හොරු වැද්දගන්නෙ නැහැ.චන්ද 0ට බැස්සත් ප්‍රතිපත්ති පෙරට:yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,531
    28,363
    113
    Dissidents unlikely to try to block budget: Rajitha ;)

    November 22, 2014, 12:00 pm

    About a dozen SLFP MPs have been identified as potential defectors and action would be taken against them, the AFP news agency reported yesterday quoting an official close to the president who asked not to be named.

    AFP also quoted former Fisheries Minister Rajitha Senaratne saying that the ruling party was split and many more were expected to jump ship. But he said that the dissidents were unlikely to try to block the national budget coming up for voting on Monday.

    "The budget contained some concessions to the people and we don’t want to block that," Senaratne said.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=114716
    AFP

    Meanwhile Chief Opposition Whip John Amaratunga said the UNP would vote against the Budget but added it was unlikely that an attempt would be made to defeat the Budget.

    - yesterday's Sunday Times.

    Goo wimal ge lankacnews balala kalabala wenna epa :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේවිපි එකට ඔය කොහෙවත් යන හොරු වැද්දගන්නෙ නැහැ.චන්ද 0ට බැස්සත් ප්‍රතිපත්ති පෙරට:yes::yes:
    අන්තිමට නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ :lol::lol::lol: ඔන්න ප්‍රතිපත්තිය,:shocked:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙම නෙමෙයි බං..
    අර හයියට නමට සෙට් එකක් ඉන්නවානං තමයි මිනිස්සු පොඩ්ඩක් හිතෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔන්න දැන් ඉන්නේ මෛත්‍රී ගාව කියල...
    මෛත්‍රී දිනනව නං අන්න එකයි වෙන්න ඕනේ..
    මිනිස්සුන්ට තේරෙන්න ඕනේ දැන් මහින්ද ලග නිදහස් පක්ෂයක් නෑ එක තියෙන්නේ මෛත්‍රී අතේ කියල..
    එත් දැන් එහෙම එකක් නෑනේ බං එක එක පලාත්වල ප්‍රබල ලෙස ජන්ද ගන්න ගොඩක්ම සෙට් එක ඉන්නේ මහින්ද ගාව..
    එතකොට මචං කොච්චර උනත් මිනිස්සුන්ට එක ඇගට දැනෙනවා අඩුයි...
    unp jvp සුළු පක්ෂ එකතු උනා කියල මහින්දව පරාද කරන්න අමාරුයි මචං...
    දරුණුවට නිදහස් පක්ෂ ජන්ද කඩන්න බෑ බං රනිල් ගේ නම ඉස්සරහින් දාගෙන..
    අනික දෙමළ පක්ෂ එහෙම පොදු අපේක්ෂකයාට සහය දෙනවා කිව්වම සිංහල මිනිස්සු කොච්චර උනත්
    පොඩ්ඩක් මිනිහට ජන්දේ දෙන්න පස්ස ගහන එක නං නවත්තන්න අමාරුයි බං..
    meketh aththak thiyenawa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අන්තිමට නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ :lol::lol::lol: ඔන්න ප්‍රතිපත්තිය,:shocked:

    බෙරේ පලුව නැත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ ජාන වල ඉදන් එන පක්ෂ සම්ප්‍රධාය නිසා බන් ! ප්‍රතිපත්ති හොඳයි කියල මිනිස්සුන්ට තේරුනත් පරණ ඉතිහාසයටම ලොල් වෙලා හැමදාම වැරදි මිනිහට කතිරේ ගහපු මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නවා බන් :no: