රජය හිතාමතා මිනිසුන්ට ආතල් දෙයි මෙන්න සාක්ශි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සාම්පූර් බලාගාරය නවත්ට්ගපු එක ප්‍රස්නයක් තමයි. ඒත් ප්‍රශ්නෙ මෙතනට එන්න ඔඩුදුවන්න දීලා බලන්හිටපු 3/2 බලයක් තියෙන ආණ්ඩුවක් මොකටෑ.... ඔය ඉලව්වෙන් කරපු එකම දේ, බැසිල් ගොයියට ද්විත්ව පුරවැසි භාවය්ත් තියාගෙන මුදල් ඇමතිකාඅ ගන්න පාර කපන්න බලපෑම් කරපු එක විතරයි
    2/3 බලයක් තියෙන ආණ්ඩුveන් තමයි අලුතින් මෙගාවොට් 600 ක බලාගාර මේ අවුරුද්දෙ පටන් ගන්නෙ ඉන්දියාව එක්ක ඒකතුවෙලා.., බලාගාර නැතුව ටර්බයින් ලපකොටාල අතින් කරකෝල දෙන්නෙත් නැ
     
    • Haha
    Reactions: incest_cult

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මිනිස්සු නෙමේ සාම්පූර් නතර කරේ තොපේ යහපාලන පාන්ඩුව, ජෙප්පො තමයි ඒවට හුරේ දැම්මෙ , වර්තමාන විදුලි අර්බුදයට වගකියන්ඩ ඕන ජෙප්පොයි ගුපියොයි

    දැන් එහෙමවත් කියපන් 😂😂 උබලගෙ රාජපස්ස රෙන්නෙ ගල් අගුරු උනානම් ඒකටත් වටිනාකමක් දෙන්න තිබ්බා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැම ආන්ඩුවම කරේ පහුගිය ආන්ඩුවේ නොකරපු දේ විවේචනය කර කර හැමිනුන එක.
    මේ ආණ්ඩුගෙන් මෙගාවොට් 600ක බලාගාර හදන්ඩ ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි අන්න වැඩ.., උබලට ඒව පේන්නෙ නැනෙ ඒවටත් තොපිල කැමතිත් නැනෙ ඉන්දියාවට විකුනනව කිය කියා බුරන එකනෙ කරන්නෙ කාලකන්නි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් එහෙමවත් කියපන් 😂😂 උබලගෙ රාජපස්ස රෙන්නෙ ගල් අගුරු උනානම් ඒකටත් වටිනාකමක් දෙන්න තිබ්බා
    ගොන්නුවගේ හිනාඋනාට ටර්බයින් කැරකෙන් නැතුව කරන්ට් නිපදවෙන්නෙ නැ.. ඒවට ඕන බලාගාර නොහද ඒව එක එකාලගෙන් පලිගන්ඩ කියල නතර කරල, දැන් ගොන් පාර්ට් දැම්මට වැඩක් වෙන්නෙ නැ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ලපකොටා ලයිට් ගන්නෙ නැලු කරන්ට් යන වෙලාවට ඌ ටිප් එක් ඕෆ් කරගන්නවලු.🤭🤭
    මුගේ address එක හොයලා දෙන එකෙක්ට මන් රුපියල් ලක්ෂයක් දෙනවා. පුළුවන් වැඩ්ඩෙක් ඉන්නවනම් කියන්න.
     
    • Haha
    Reactions: Idias

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ලපකොටා ලයිට් ගන්නෙ නැලු කරන්ට් යන වෙලාවට ඌ ටිප් එක් ඕෆ් කරගන්නවලු.🤭🤭
    පල ගොන් කැරි@ ගිහින් නාකි මයිනාගේ ප@ය කටේ දාගනින්..ලපකොටාද තැරියෝ ආණ්ඩුකරන්නේ
     
    • Haha
    Reactions: Idias

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මුගේ address එක හොයලා දෙන එකෙක්ට මන් රුපියල් ලක්ෂයක් දෙනවා. පුළුවන් වැඩ්ඩෙක් ඉන්නවනම් කියන්න.
    Admin රංග ගෙන් අහපන්. උත් සයිට් එක දුවන්නේ මුන්ගේ මීඩියා යුනිට් එකේ මහා එකාගේ sponsorahip එකෙන්.
    මිනිහත් හීන් නූලෙන් ඇවිත් රජපක්කුන්ට කඩේ යන ත්‍රෙඩ් දන්නේ එකයි. අනිත් එකා දත් කිඹුලා. බලපන් ඌ ආණ්ඩුවට කඩේ යන්න දාපු ත්‍රෙඩ් ටික ඊයේ පෙරේදා ඉදලා සයිට් එකෙන් අතුරුදහන් වෙලා. කවුද දන්නේ නෑ හොරෙන්ම මැකුවේ.🤔

    Erozan පොන්නයගේ පල්සර් එක හැප්පිලා පවුල පිටින් මාලබේ හන්දියේ මැරිලා පලයන්. තෝගේ ළමයි අබ්බගාත වෙයන් රෝඩියා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ලපකොටා ලයිට් ගන්නෙ නැලු කරන්ට් යන වෙලාවට ඌ ටිප් එක් ඕෆ් කරගන්නවලු.🤭🤭
    මං මෙ තෙල් පොලිමෙ ඉන්නෙ. තෙල් ලිටරයක් අරන් තොගෙ ගේ ගිනිතියන්න.
     
    • Like
    Reactions: johnferna678

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එරොසන් = නාමල් රාජපක්ස හො රාජපක්ස පුතෙක්

    මේ ආණ්ඩුගෙන් මෙගාවොට් 600ක බලාගාර හදන්ඩ ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි අන්න වැඩ.., උබලට ඒව පේන්නෙ නැනෙ ඒවටත් තොපිල කැමතිත් නැනෙ ඉන්දියාවට විකුනනව කිය කියා බුරන එකනෙ කරන්නෙ කාලකන්නි.ඛ
    මන්නාරමෙ හුලන් බලාගාරෙන් එන්නෙ වතුරද බන්?

    මෙතන අවුල බලාගාර මදි කම නෙවී නෙද? එවායෙ පුච්චන අයිටම් ගන්න සල්ලි නැති කම නෙද?
    ------ Post added on Mar 31, 2022 at 3:44 AM
     
    • Haha
    Reactions: Idias

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ ආණ්ඩුගෙන් මෙගාවොට් 600ක බලාගාර හදන්ඩ ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි අන්න වැඩ.., උබලට ඒව පේන්නෙ නැනෙ ඒවටත් තොපිල කැමතිත් නැනෙ ඉන්දියාවට විකුනනව කිය කියා බුරන එකනෙ කරන්නෙ කාලකන්නි..
    ගිවිසුම් අත්සන් කරල වැඩක්ද හුජ්ජො.. හදල පෙන්නපන්. ගිවිසුම් නම් හන්දියෙ කඩේ මුදලාලි එක්ක උනත් ගහන්න පුලුවන්. තොපෙ බොරු කයිවාරුව විතරයි. සල්ලි ටිකක් ගහන්න ඕනෙ වෙනකොට කාටවත් වැඩකට නැති බොරු උවමනාවක් පෙන්නලා ඒව හදන්න කියල ගිවිසුම් ගහල. සල්ලි ටික හොරාකාලා බාගෙට වැඩ නවත්තන එක තමයි උබලගෙ ආන්ඩුව කරෙ. නැත්තන් වැඩ පටන්ගෙනවත් නෑ බෝඩ් විතරයි

    ගොන්නුවගේ හිනාඋනාට ටර්බයින් කැරකෙන් නැතුව කරන්ට් නිපදවෙන්නෙ නැ.. ඒවට ඕන බලාගාර නොහද ඒව එක එකාලගෙන් පලිගන්ඩ කියල නතර කරල, දැන් ගොන් පාර්ට් දැම්මට වැඩක් වෙන්නෙ නැ.
    දැන් ටර්බයින් කරකවන්න ඕනෙත් රටේ මිනිස්සුද හුජ්ජෝ.. තොපෙ ආන්ඩුව ඇවිත් දැන් අවුරුදු 3ක් වෙලා තොපිට ඇයි බැරිවුනෙ ඔය කියන ටර්බයින් ටික කරකවගන්න ..
    ------ Post added on Mar 31, 2022 at 7:23 AM
     
    • Haha
    Reactions: Idias

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    කස්ටිය උපරිමේ රිදෝගෙන , උබලගෙ ලපය කරන්ට් නොගෙන ඉන්නෙ නැනෙ නැනෙ නැනෙ.🤭🤭
    sakkili wesa balla... nodakin ,,,,,, mechchakra kelwala tiyenakota thama ,owanawada rajapakshage puka....... dakka sakkilima eka tho
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    2/3 බලයක් තියෙන ආණ්ඩුveන් තමයි අලුතින් මෙගාවොට් 600 ක බලාගාර මේ අවුරුද්දෙ පටන් ගන්නෙ ඉන්දියාව එක්ක ඒකතුවෙලා.., බලාගාර නැතුව ටර්බයින් ලපකොටාල අතින් කරකෝල දෙන්නෙත් නැ
    දැන් බම් උඹ කියන්නෙ අපි 2/3 අරන් දුන්නෙ බලාගාර හදන්න කියලද? ඊට වැඩි ලොකු ප්‍රශ්න තිබ්බෙ නෑ කියලද ? මොළයක් තියෙන උන්ගෙන් වැඩක් කරන්න පුළුවන් උන්ව පන්නලා දාලා දැන් වෙලා තියෙන දේට හොඳම ළඟම උදාහරණෙ හයිලන්ඩ් එක. හොයල බලපන් දැන් ඉන්න එකා මොකද කරන්නෙ හිටපු එකා මොකද කලේ කියලා. මිනිස්සු දුන්න ජනවරම කියන එක බල්ලට දාලා බැසිල්ව ලොකු කරගත්ත එක නිසා මේ ඔක්කොම උනා කියල පේන්න තියෙනව. මුදල් ඇමති කරන්න සුදුසුකම මොකක් වෙන්න ඔක්නි කියලද හිතන්නෙ? ඉතිහාසෙ හිටපු එක මුදල් ඇමැතියෙක් තරම් මේ ගොයියටදර්ශනයක් තියෙනව කියල කවුද කියම්නෙ? දිගටම මොකක් හරි ප්‍රශ්නයක් ලොකු කරන්න කාට හරි උවම්නාවක් තිබුණා කියලත් පේනව. ලොකු සිස්ටම් නැති උනත් 5000/- බෙදල දෙන්න, පෝර ටික දෙන්න, වී ටික ගන්න හරි හමන් සිස්ටම් එකක් නැතුව මෙච්චර කල් ගිය එකෙන් පේනව අසාර්ථකයි කියල. ඔව්ව කොරගන්න 2/3 ඕනෙ නෑ.. ඒක ඕනි වෙන එව්ව කලා නම්, පාස්කු කේස් එක, එළිය ඉන්න උන්දලාට සාධාරනය්ක් කලා මිසක් ප්‍රශ්නෙට මොකද කලේ?

    මම හිතන්නෙ බැසිල් 2015 නවත්තපු තැනින් ආයෙම පටම් ගත්තා කියලා, මේ පාර කලින්ට වැඩිය ප්‍රබල විදිහට මිනිහා සියලු දේවල් තමන් අතට ගත්තා. මහින්ද එක්ක කරන්න බැරි උන ටික. ඒක කරන්න ගෝඨා දුරවල නායකයෙක් උන එක උදව් උනා කියල පෙනව. බැසිල්ට විරුද්ධ උන හැම එකාම එළවන එකෙන් ඒක් පේනවා. දේශපාලනේ පරිණත නැති එක හොඳට පේනව ඒ වගේ තීන්දු තීරණ වලට පූර්විකාවක් වත් කියා ගන්න බැරි වෙනකොට. 2015 ගල්ලෙන බිඳින්න වැඩ කල බැසිල්ම මේ පාරත් ඒක ඒ විදිහටම කලා... මේකෙ අවසානය ආණ්ඩුව කලින් ගෙදර යාම, රට තව චුට්ටක් වලපල්ලට යාම විතරයි. මිනිස්සුන්ව ජවිපෙ ඔඩොක්කුවට තල්ලු කරලා දාපු එකක් පේන්න තියෙන්නෙ. උන්ට එහෙම තත්වයක් තිබ්බෙ නෑ.. ඇති කරලා නම් දුන්න...
     
    සරලම උඩින් බලල උබලට කියතෑකි ඔය ඔක්කොම, අන්තිමට මිනිස්සු ජවිපෙට ගියාම කියමුකො,

    ජෙප්පන්ට පුලුවන්ද ඩොලර් මවන්ඩ???මිනිස්සුන්ට පිනට කන්ඩ දෙන්ඩ, ගෑස් විදුලිය තෙල් දෙන්ඩ???? ලoකාවෙ ඩොලර් අර්බුධයට imf එකටවත් උත්තර නැ , imf එකටවත් බැරි එකේ ජෙප්පො මොනා කරන්ඩද??? ලපයට මුහුදට පනින්ඩ තමයි වෙන්නෙ කියපු බොරු ඔප්පු කරල පෙන්නන්ඩ අවස්තාවෙදි....
     
    • Like
    Reactions: incest_cult

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තෙල් ගන්න සල්ලි නෑ. ගල් අගුරු ගන්න සල්ලිත් නෑ. අප්‍රෙල් අග වෙද්දි ගල් අගුරු ගෙන්ල්ල බාගත්තේ නැත්නම් ඔක්තොම්බර් වලින් පස්සෙ නොරච්චෝලත් නෑ.

    බලාගාර නෙවෙයි ප්‍රශ්නේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
    බලශක්ති ප්‍රතිපත්තිය තමයි ප්‍රශ්නේ

    අන්තිමට ප්‍රශ්නයක් දුර තියල දකින්න බැරි, හැමදේම තමන්ට ඕනේ විදියට වෙයි කියලා හිතන උද්දච්චකම තමයි ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෙල් ගන්න සල්ලි නෑ. ගල් අගුරු ගන්න සල්ලිත් නෑ. අප්‍රෙල් අග වෙද්දි ගල් අගුරු ගෙන්ල්ල බාගත්තේ නැත්නම් ඔක්තොම්බර් වලින් පස්සෙ නොරච්චෝලත් නෑ.

    බලාගාර නෙවෙයි ප්‍රශ්නේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
    බලශක්ති ප්‍රතිපත්තිය තමයි ප්‍රශ්නේ

    අන්තිමට ප්‍රශ්නයක් දුර තියල දකින්න බැරි, හැමදේම තමන්ට ඕනේ විදියට වෙයි කියලා හිතන උද්දච්චකම තමයි ප්‍රශ්නේ.
    සර්ට සල්ලි නැත්තන් ඒව ගේන්ඩ , ලපයට උනන් නැ සජියට පහල වෙන්නෙ නැ,අනික අර ඒරොප්පෙ ඉන්න නැ ඌ ඔන නැ ලoකාවෙත් නැනෙ ඌ...

    සරල අර්තයෙන් රටට ඩොලර් නැත්තන් නායකය මාරු කරා කියල උනන් නැ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    සරලම උඩින් බලල උබලට කියතෑකි ඔය ඔක්කොම, අන්තිමට මිනිස්සු ජවිපෙට ගියාම කියමුකො,

    ජෙප්පන්ට පුලුවන්ද ඩොලර් මවන්ඩ???මිනිස්සුන්ට පිනට කන්ඩ දෙන්ඩ, ගෑස් විදුලිය තෙල් දෙන්ඩ???? ලoකාවෙ ඩොලර් අර්බුධයට imf එකටවත් උත්තර නැ , imf එකටවත් බැරි එකේ ජෙප්පො මොනා කරන්ඩද??? ලපයට මුහුදට පනින්ඩ තමයි වෙන්නෙ කියපු බොරු ඔප්පු කරල පෙන්නන්ඩ අවස්තාවෙදි....
    ඒක තමයි යකෝ මාත් කියන්නෙ... ජවිපෙ කියන්නෙ බටහිර පිල්ලියක්.. ඒකෙත් හොඳා අලුත්ම වර්ශන් එකක් AKD කියන්නෙ... ඕකා ගෝඨාට වැඩි අවුල් පොරක් මුදල්ඇමතිකමත් ගත්තොත් මල මගුලයි. ඔය කෙටියෙම් කිව්වෙ ඕකා බලය අතහරින එකෙක්වත් වෙන එකෙකුට ආයෙම ගන්න් දෙන එකෙක් වත්නෙමෙයි. ඕක මට තේරුණාට පීඩනයතෙක්ක මිනිස්සු දෙනව. ඒකට වග කියන්න ඕනි කව්ද ? ම හිතම්නෙ බැසිල්, ඒකට අනුබලය ගෝඨා හරහා.

    තවම රටේ පාලකයොන්ට කරන්න පුළුවන් දේවල් තියෙනව, එව්ව නොකර තාර දාන්නයි වැඩ ලස්සයක්කිය කියා තමන්ගෙ උන්ගෙ සාක්කු පිරවිල්ලයි බලය රැකගැනීම උදෙසා කිරීම තමයි බැසිල් ගෙ පලවෙනි රාජකාරිය වෙලා තියෙන්නෙ. සංව් ර්ධනය එකක් මේ වෙන එකක්. සංවර්ධනය කියන්නෙ යුද්ධෙකුත් කරන ගමන් හයිවේ හද්පු යකෙකුට වත් සෙකන්ඩ් නොවී බැලන්ස් කරන් ගේම් ගහපුවට... මේ තනිකර දොලපිදේනිය පිදිල්ලක්.. පොඩ්ඩක් බලපන් මේ ඔක්කොම හරි කියන්න උඹට හොඳ හේතුවක් තියෙන්ඩ ඕනි.

    ඔක්කොටම කලින් අපිට වැරදුනා කියා පිළිගන්න පුළුවන් කමක් තියෙම්න ඕනි. අපිට කිව්වැකි වැරදුන තැන් එහෙම තියෙද්දි අර්බුධය මම නිර්මාණය කලේ නෑ කියල හරියන්නෙ නෑ... එහෙම නම් යුද්ධෙත් එයාලා නිර්මාණය කලේ නෑ... ඒත් කිය කියා හිටියද ඒකම?

    ප්‍රශ්නෙ පවතින ක්‍රමය පවත්තගෙන යන්න හදන එක, වෙනස් කරන්න් බලය්ත් ලැබිලා, ඒකට හරියන්න් මිනිස්සුත් ඉන්නව නම් තාඅ මොනාද? වියත් මඟට මිනිස්සු හිනා වෙන්න් ඔනිද ?