රජරට පළාතේ දුෂ්ටයා නිසා ගංවතුර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    රජරට පළාතේ දුෂ්ටයා නිසා ගංවතුර

    gossiplankanews

    30hyd7l.jpg

    :lol::lol::lol::lol:
    Capture.JPG
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    bump

    යුද්ධය විකුණන් කති
    ජාතිභේද වපුරති
    මුදලට බලයට ගිජු වී
    නැවත වරම් ඉල්ලති

    තවත් දෙන්නේ කොහොමද
    මිනිස්සුන්ට පිස්සුද

    මැතිවරණ විරිඳු සුරල්
    http://www.elakiri.com/forum/showthread.php?t=1650816
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොදටම පිස්සු තියෙන කෙනෙකුට වඩා ටිකක් පිස්සු තියෙන කෙනෙක් බයානකයි...ඔය කෙනාම නෙද කිව්වෙ පිටසක්වල ජිවින්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා පෘතුවියට???:lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය කෙනාම නෙද කිව්වෙ පිටසක්වල ජිවින්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා පෘතුවියට???:lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ හෙන wadar
    අඩුම ගානේ මුට ඌව පොලිසියෙන් arrest කරනවා කියලවත් බලාගන්න බැරි උනා උගේම කෙන්දරෙන් ගොන් මෝඩයෙක්
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔය කෙනාම නෙද කිව්වෙ පිටසක්වල ජිවින්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා පෘතුවියට???:lol::lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔය කෙනාම නෙද කිව්වෙ පිටසක්වල ජිවින්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා පෘතුවියට???:lol::lol:


    ඔකම තමා බොලෑ ලොක්කා දිනනවා කිවුවෙත් තව ඉන්නවා එක්කෙනෙක් අර අමනදාස මාමා :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට පුකේ ඉඳන් පිස්සු බං.. උගේ ඇක්ෂන් වලින් ඕන එකෙක්ට තේරෙනවා ඌ මානසික පිස්සෙක් කියලා.. හරියට එළකිරියෙ ඉන්න දමිත් කාරියවසම් කියන හිකනලුවා වගේ..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකට පුකේ ඉඳන් පිස්සු බං.. උගේ ඇක්ෂන් වලින් ඕන එකෙක්ට තේරෙනවා ඌ මානසික පිස්සෙක් කියලා.. හරියට එළකිරියෙ ඉන්න දමිත් කාරියවසම් කියන හිකනලුවා වගේ..:yes:

    :D:yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg

    මෛත්‍රීගෙන් බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ
    මෛත්‍රීපාල සිරිසේනගෙන් විවිධ පාර්ශව විසින් බලාරොත්තු වන ප්‍රතිසංස්කරණ අතරින් වඩාත් කේන්ද්‍රීය දෙය වන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණය පදනම් කරගනිමින් කොටස් දෙකකින් අදහස් පළ කළ හැකිය. එහි මුල්ම ආකාරය වන්නේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධාන පොරොන්දුවක් මෙන්ම 2005 දී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානතම පොරොන්දුවක්ව ඉන්පසු මගහැර ගිය මේ පොරොන්දුව මෛත්‍රිපාල සිරිසේන විසින් ඓතිහාසික ලෙස සැබෑවක් බවට පත්කිරීමයි.
    කිසියම් හෝ ආශ්චර්යයකින් එය එසේ සිදුවූවේ යැයි උපකල්පනය කළහොත් ඊළගට සිදුවීමට ඉඩකඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බලය ලැබෙන රනිල් වික්‍රමසිංහ අගමැති වන පාර්ලිමෙන්තුවක් පත්වීමයි. එවැනි තත්ත්වයකිදී බලාපොරොත්තු විය හැකි සාධනීය ප්‍රතිඵලය කවරක් දැයි යන ගැටළුව මෛත්‍රී හිතවාදී පිරිස් වෙත මා යොමුකරමි. අඩුම තරමින් මේ වන විට ව්‍යූහගතව පැතිරී ගොස් ඇති දූෂණය වංචාව අවම කොට ජාතිවාදය වර්ගවාදය මුලිනුපුටා දමා, අදහස් දැක්වීමේ නිදහස සහ මාධ්‍ය නිදහසෙන් යුතු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවත් සිදුවීමේ ඉඩකඩක් ඇත්ද? රනිල්ගේ රැවුල ගැන, කරුගේ සරම ගැන, සජිත්ගේ ප්‍රේමදාසවාදය ගැන කතාබහ පැතිරී ඇති යූඇන්පියෙන් මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුකරගැනීමේ හැකියාවක් පවතීද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකට පුකේ ඉඳන් පිස්සු බං.. උගේ ඇක්ෂන් වලින් ඕන එකෙක්ට තේරෙනවා ඌ මානසික පිස්සෙක් කියලා.. හරියට එළකිරියෙ ඉන්න දමිත් කාරියවසම් කියන හිකනලුවා වගේ..:yes:

    LOL yako ... patta action tika ... action man wage :rofl: