කොහෙටද මචන් යන්න ඕන
COLOMBO FORT to ANURADHAPURA
05:45:00 A.C. - INTERCITY - A.C. - INTERCITY
06:35:00 YAL DEVI - LONG DISTANCE
08:50:00 5452 - LONG DISTANCE
11:50:00 uttara devi - A.C. - INTERCITY
13:45:00 Rajarata Rejini - EXPRESS TRAIN
15:55:00 Intercity Express - A.C. - INTERCITY
19:15:00 5067 - EXPRESS TRAIN
20:30:00 Night Mail Train - Night Mail Train
කොහෙටද මචන් යන්න ඕන
COLOMBO FORT to ANURADHAPURA
05:45:00 A.C. - INTERCITY - A.C. - INTERCITY
06:35:00 YAL DEVI - LONG DISTANCE
08:50:00 5452 - LONG DISTANCE
11:50:00 uttara devi - A.C. - INTERCITY
13:45:00 Rajarata Rejini - EXPRESS TRAIN
15:55:00 Intercity Express - A.C. - INTERCITY
19:15:00 5067 - EXPRESS TRAIN
20:30:00 Night Mail Train - Night Mail Train
ඔය site එකට ගිහින් search කරපන් මචන්. මම search කලේ කොටුවෙ ඉඳන් අනුරාධපුරට. ඒකයි ඔය විස්තර එන්නේ.කලුතර යනව කියල තිබ්බනෙ බං මේක..
පුරේ ඉදල එන එකක්ද එතකොට?
ඔය site එකට ගිහින් search කරපන් මචන්. මම search කලේ කොටුවෙ ඉඳන් අනුරාධපුරට. ඒකයි ඔය විස්තර එන්නේ.
http://slr.malindaprasad.com/

strike එක ඉවරයිද කියන එක හොයල බලලා පලයන්. සිකුරාදා නම් මාර කට්ටක් කෑවා.

strike එක ඉවරයිද කියන එක හොයල බලලා පලයන්. සිකුරාදා නම් මාර කට්ටක් කෑවා.![]()



News වලය නම් කිව්ව හරි කියල..
යනකන් ශුවර් නෑ ඒත්..
ජරා වැඩ ඕව නම්...![]()
මාත් දැන් බැලුව මචං.. මේක මාතරත් යනවනෙ රජරට කිව්වට![]()
Rajina kiyanne Mathara to Vavuniya train eka![]()
Hamadama thiyena ekak ne, strike eka eye Ra iwaravuna nisa ada yanna one ekanam
strike ewarai mcn .ai next friday strike karanawa kiwwe..
මාත් දැන් බැලුව මචං.. මේක මාතරත් යනවනෙ රජරට කිව්වට![]()
Apura idan yana eka aye enna epada
Oka hena kaleka idan yana ekak ban wawuniya idan matara yanawa, uba hithanne yana patta anuwa nama maru karnna one kiyaladaApura idan yana eka aye enna epada
Uttara dewi balapan eka express thawa galkissen express ekak yanawa, okata wada express ekakuth thiynawa
මම හිතුවෙ කොලඹ මාතර කියල..