රජවරු සහ පොලිටික්ස්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඉස්සර රජවරු එක්ක පොලිටික්ස් කොහොම තියෙන්න ඇතිද ? උබලා හිතන්නේ අපේ උන් දිගටම වහල් කම් කලාද , එහෙම නැත්තන් බහුතර මතය නැතුව රැඩිකල් මත තියෙන්න ඇතිද ? ආගම් සම්බන්දව සහ රජවරු සම්බන්දව ? දන්න දේවල් නැද්ද ඒ වගේ ? නැති වෙන්න නම් විදිහක් නෑ ඉතින් !
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සර රජවරු එක්ක පොලිටික්ස් කොහොම තියෙන්න ඇතිද ? උබලා හිතන්නේ අපේ උන් දිගටම වහල් කම් කලාද , එහෙම නැත්තන් බහුතර මතය නැතුව රැඩිකල් මත තියෙන්න ඇතිද ? ආගම් සම්බන්දව සහ රජවරු සම්බන්දව ? දන්න දේවල් නැද්ද ඒ වගේ ? නැති වෙන්න නම් විදිහක් නෑ ඉතින් !

    රජපෙලපත රාජ්පක්ෂලාවයි​

    වහල් පෙලපතට ඉරොසාන් @erozan , නික් ජොස් @nicjosh83 වගේ උන්ව තියලා බලපන්​