රජ ගෙදර ඇත්තන්ට අමතකවූ, සියවසම කම්පා කරමි&#350

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    රජ ගෙදර ඇත්තන්ට අමතකවූ, සියවසම කම්පා කරමි&#350

    රජ ගෙදර ඇත්තන්ට අමතකවූ, සියවසම කම්පා කරමින් සමුගත් එංගලන්තයේ රෝස කුසුම
    ddi2.jpg

    මීට වසර 19 කට පෙර අදවැනි දිනකදී අකල් මරණයකට ගොදුරු වූ එංගලන්තයේ රෝස කුසුම, මතක පමණක් ඉතිරි කරමින් සදාකාලික සැනසුම සොයා මෙලොවින් සමුගත්තාය.
    විසිවැනි සියවසේදී වැඩිම පිරිසක් නැරඹූ විවාහ මංගල්‍යයේ හිමිකාරිය වූ ඩයනා එම සියවසම කම්පා කළ අවමංගල්‍යයේ හිමිකාරියද වූයේ සෑම හිතකම කඳුලක් ඉතිරි කරමිනි.
    ඇය කිසිවෙක් නොසිතූ ලෙස ජීවිත ගමනින් සමුගෙන අදට වසර 19 ක් ගතවී අවසන්ය.
    සිය පෙම්වතා වූ ඩොඩී අල්ෆයඩ් (Dodi Alf) සමඟ පැරිසියේ උමං මාර්ගයක ගමන් කරමින් සිටියදී ඇයගේ රථය උමං මාර්ගයේ තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ඩයනා කුමරිය ද ඇයගේ පෙම්වතා ද මරණයට පත් වූ බව අපට රූපවාහිනි නාලිකා ඔස්‌සේ දැක ගැනීමට ලැබිණි.
    ඩයනා කුමරිය එළෙස මෙලොවින් සමුනොගත්තේනම් ඩයනා කුමරිය මේ වන විට පනස්‌ පස්වැනි වියේ පසුවන ගැහැනියකි.
    ඇය මියගොස් අවුරුදු 19 ක් ගත වුවද, රජ ගෙදර ඇත්තන් (බකිංහැම් මාලිගයේ) කිසිම කෙනෙක්‌ ඇය සිහි කිරීමට හෝ ඩයනා කුමරිය වෙනුවෙන් දේව මෙහෙයක්‌ පැවැත්වීමට හෝ උනන්දුවක්‌ නොගත් බවද බ්‍රිතාන්‍යයේ සෑම පුවත්පතක්‌ම කියා සිටියේය.
    ඇය ලොවම කම්පාවට පත්කරමින් ජීවිත ගමනින් වෙන්වූ දා බකිංහැම් මාලිගය වටා සැතපුම් ගණන් දුර මල් කළඹවල් සහ මල් වඩම් දහස් ගණන් තැන්පත් කර තිබුණි.
    විලියම් කුමරුද, හැරී කුමරුද සිය මවට අපිරිමිත ලෙස ආදරය කළත් ඔවුන්ද තම මව සිහිකිරීමට කිසිවක් නොකළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
    මීට වසර 19 කට ඉහතදී ඉහතදී ඩයනා කුමරිය ඇගේ පෙම්වතා සමග පැරිසියේ උමං මාවතකදී රිය අනතුරකට පත්වු ආකාරය තවමත් ලොවට අභිරහසකි.
    පැපරාසීන් මොවුන් පිටුපස පන්නද්දී එයින් බේරීම සඳහා යෑමේදී මෙම අනතුර සිදුවූ බවටද බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබු කරුණකි.
    කෙසේ වෙතත් අදටත් ඩයනා කුමරියගේ මරණය අභිරහසකි.
    මේ කුමක්සි වුවත් සියලු සාම්ප්‍රදායික බැමි සහ සීමා බිඳ දමා එකී ආදරය සිතින් වැලඳ ගන්නට හැකි වූ නිසාවෙන් ඇය එංගලන්තයේ රෝස කුසුම නමින්ද හැදින්විය හැකිය.



    ddi3.jpg

    ddi4.jpg

    ddi5.jpg

    ddi6.jpg

    ddi7.jpg

    උපුටා ගැනීම hirugossip
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    monawa unath diana ge lamaintath hithenawa athine thaththa wagema ammath wal kame giya kiyala. paparazzi unuth passen yanna aththe mokak hari horayak thibba nisane. wal geenu ban.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    චාල්ස් වයසක බඩු ගහන්න ගිය එක තම ඔක්කොම අවුල් ඇති වුනේ,
    මහා පීචං ඩයල් එකක් පොර,
    කැමිලා උටම හරියන නාකි පඩන්ගුව,

    බංකොලොත් මාලිගේ :):)
     
    • Like
    Reactions: marQuis

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    චාල්ස් වයසක බඩු ගහන්න ගිය එක තම ඔක්කොම අවුල් ඇති වුනේ,
    මහා පීචං ඩයල් එකක් පොර,
    කැමිලා උටම හරියන නාකි පඩන්ගුව,

    බංකොලොත් මාලිගේ :):)

    කියල වැඩක් නෑ බන්... ඌ ඇතුලු රජ පව්ල කරපු වෙනස් කම් නිසා තමයි බන් මෙයා ආදරේ හොයන් ගියේ... මෙයත් මනුස්සයෙක්නේ... පව්... :(
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියල වැඩක් නෑ බන්... ඌ ඇතුලු රජ පව්ල කරපු වෙනස් කම් නිසා තමයි බන් මෙයා ආදරේ හොයන් ගියේ... මෙයත් මනුස්සයෙක්නේ... පව්... :(


    මටනම් පෙන්නන්න බැ බන් ඒ උරුලාවා ව බලහන් උ තරුණ කලෙත් උගේ හැටි,විතරක්
    රජිනලත් ඒගොල්ලන්ගේ වන්ශේ කබල් ගෑවේ නැති හින්ද මෙයාව ගණන් ගත්තේ නැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ රෝසමල වෙන බඹරෙක් කොට කොට ඉන්දෙද්දි නේද මියගියේ
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    චාල්ස් වයසක බඩු ගහන්න ගිය එක තම ඔක්කොම අවුල් ඇති වුනේ,
    මහා පීචං ඩයල් එකක් පොර,
    කැමිලා උටම හරියන නාකි පඩන්ගුව,

    බංකොලොත් මාලිගේ :):)
    At least they have a Royal Family to proud or insult on. කුහුබුවනේ, උබලාටත් රජෙක් ඇතේ.. අපට රජෙක් නැතේ..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle


    මටනම් පෙන්නන්න බැ බන් ඒ උරුලාවා ව බලහන් උ තරුණ කලෙත් උගේ හැටි,විතරක්
    රජිනලත් ඒගොල්ලන්ගේ වන්ශේ කබල් ගෑවේ නැති හින්ද මෙයාව ගණන් ගත්තේ නැ.

    queenge, Windsor namata wada diana lage Spencer nama godak parana ekak ,eke mala thiyenne aththe queen ta :rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඩයනා මැරුනා නෙවෙයි මැරුවා.මහ රෙජින ,චාල්ස් කුමාරයා සහ චාර්ල්ස්ගේ මල්ලි කැමිලා පාකර් මේ අය ඔක්කොම එකතුවෙලා එංගලන්තේ එම් අයි පහ කියන අයත් සම්බන්ද කරගෙන ප්‍රංශ ඔත්තු සේවයත් සමග එකතුවෙලා ඩයනාට ගහලාමැරුවා.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඩයනා මැරුනා නෙවෙයි මැරුවා.මහ රෙජින ,චාල්ස් කුමාරයා සහ චාර්ල්ස්ගේ මල්ලි කැමිලා පාකර් මේ අය ඔක්කොම එකතුවෙලා එංගලන්තේ එම් අයි පහ කියන අයත් සම්බන්ද කරගෙන ප්‍රංශ ඔත්තු සේවයත් සමග එකතුවෙලා ඩයනාට ගහලාමැරුවා.
    බ්‍රිටිශ් ඉන්ටෙලිගන්ස්ට් හියර් කම්ස් ද වර්ඩික්ට්.