රජ පවුලට වඩා කෝටි 7ක් ඉහළින්...
2014 අය-වැය ඇස්තමේන්තුවට අනුව ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 857ක් වන අතර එය විනාඩියකට රුපියල් 16,303.59ක් වේ. එය ආසන්න වශයෙන් දිනකට රුපියල් කෝටි දෙක හමාරක් පමණ වේ. [FONT="]කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් බ්‍රිතාන්‍ය රජ පවුල නඩත්තු කිරීම සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 40ක වියදම් කරන අතර එය රුපියල් කෝටි 850ක් පමණ වේ. මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහා ශ්‍රී ලංකාව දරන වියදම බ්‍රිතාන්‍ය රජ පවුල නඩත්තු කිරීමට එරට පාර්ලිමේන්තුව වියදම් කරන මුදලටත් වඩා වැඩි වේ.
[/FONT]
[FONT="][/FONT]
[/FONT]
[FONT="][/FONT]




