රජ පවුලේ සැප හෙළිවෙයි ලගදීම FCID අත්අඩංගුවට

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
රජ පවුලේ සැප හෙළිවෙයි ලගදීම FCID අත්අඩංගුවට

පසුගිය පාලන සමයේ නාමල් යෝෂිත සහ රෝහිත රාජපක්ෂ විසින් පවත්වනු ලැබූ සාදයක් හා එයට වියදම් කල කොටි ගණනක ඩොලර් ප්‍රමාණය නැවත සාදයට පැමිණි මිතුරන්ගෙන් අයකරගෙන රත්රන් අශ්වයකු මිලදී ගැනීම ගැන පුවතක් වාර්තා වෙයි.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගලෝත්සවය මේ වන විට අරලිගහ මන්දිරයේදී පැවැත්වෙයි.

රජ දවසින් පසු රජ මැදුරක පැවැත්වෙන පලමු විවාහ මංගලෝත්සවය මෙය වෙයි.

මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර ඇති බවත් ආරාධිතයන් 3000කට පමණ ආරාධනා කර ඇති බවටත් සමාජ මාධ්‍ය වාර්තා කරයි.
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2015 දි යහපාලනේ ගෙනැල්ල වේලක් ඇර වේලක් කාල ජීවිතේ ගැටගහගත්ත ජනතාව සතියකට එක වේලක් කන තත්වෙට පත් කරල දැවැන්ත කාර්යබාරයක් ඉටු කරපු රාජිත වගේ උත්තමයෙක්ගෙ දරුවෙක්ගේ විවාහය රජ මැදුරෙ ගත්තේ ජනතා අාසිර්වාදය මැද්දේ..... ජනතාව පොර කනවලු එතුමගේ පුත්ර රත්නය දැකගන්න.... ආසිර්වාද කරන්න....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    චතුර ලොක්ක බැඳල නේද හිටියෙ කලින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජ්ය දේපොල අවභාවිතාවට එරෙහිව කතා කරල, බලේ ගත්ත උන් නේද මේ ලොල් ,දැන් සැපද මීහරකුනේ.. :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ado Galdari Hilton patta guard ekak dala hitiye ada ude, police,stf and army henama set ekak bassala thibba, muge magulatada?

    මුගෙ එකට නෙමේ වෙන්ඩ ඇති මුගෙ එක තියෙන්නෙ අරලිය ගහමන්දිරේ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ranil_dehi2.jpg