රජ_කම්_කෙරුවත්_කල_කම්_පලදේ.............>..... ....!

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මිනිස්සුන්ට කලගුණ මතක නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ.....ගඩාෆි කියන්නෙ ලිබියාම ගොඩ දාපු මනුස්සයෙක්.....ඛනිජ තෙල් සම්පත ජනසතු කරනය කරන්න ගඩාෆි ගත්ත තීරනය නිසා තමයි බටහිර බලවතුන් ගඩාෆි එක්ක ඔරොප්පු උනේ....උන් ඒකට ගේම දෙන්න හිතාගෙන තමයි ලිබියාවෙ මිනිස්සුන්ව ඇවිස්සුවෙ......උන් දීපු ලණුව ලිබියාවෙ මෝඩ හැත්තත් කෑව.......ගඩාෆියගෙත් වැරදි නොතිබුනා නෙමෙයි....මිනිහත් ඒකාධිපතිත්වයක් ආරූඪ කරගෙන යම් යම් අත්තනෝමතික තීරණ අනුව කටයුතු කලා.....ඒක වැරදී...කොහොම උනත් හිගන්නො වෙලා හිටිය ලිබියාව ගොඩ දැම්මෙ මිනිහ.....ඒක මිනිස්සුන්ට මතක තියෙන්න ඕනෙ.....මොනදේ උනත් කෙලින් හිටපු මිනිහෙක්.....කොහොම උනත් ඔය මිනිහ මරාගත්ත එකේ විපාක තව වැඩි කාලයක් යන්න කලින් ලිබියාවට දැනෙන්න ගනී....හැබැයි ඉතින් එදාට උන් පරක්කු වැඩී....පෙරහැර ගිහිං....මහින්ද රාජපක්ශව මරාගත්තත් වෙන්නෙ ඔය ටික....හොරෙක් පවුල් වාදියෙක් ඔය කියන සේරම කතා ඇත්ත වෙන්න පුළුවන්....හැබැයි මිනිහ ඉන්න ඕන....රට පාලනය කරන්න මිනිහ තමයි හරිම මිනිහ.....මොකද දැන් වෙන විකල්පයක් නෑ....නැත්තන් අපිටත් වෙන්නෙ කවදහරි කබලෙන් ලිපට වැටෙන්න.....අන්න ඒකත් උඹල තේරුම් ගන්න ඕන.......:no::no::no:


    100% hari ban kathawa.. oka therenne ne kana eka sanwardanaya kiyala hitana unta