රජ_කම්_කෙරුවත්_කල_කම්_පලදේ.............>..... ....!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Kawda ban Ponnayao Tiaka rep Kapalathiyenne Ube
    Oyawage Anduwata Puka dena Ewun thama innawa Me Kale
    ekek wath kalen Eliyata Yana One na
    un ithin desha mamaka,dheshapremi ponnayo ne...;)

    :lol: කියලා වැඩක් නෑ..... මුන් හිතන්නේ රෙප්- කරලා, හෙන ලොකු ටෝක් දුන්නහම පොරවල් කියලා......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මටත් උදේ දීලා තිබ්බා :lol:
    ඔය sriboysl ව හවුවෙන්න කරන්නෙ බන්
    පවු අනාතයා...ලිඳ පමනි :lol::lol: :shocked:

    :lol::lol: ඌ එහෙම වැඩ කරන්නේ නෑ බං..... මෙතන වෙන එකෙක් ඉන්නවා හොද ෆේක් සෙට් එකක් එක්ක...... දන්නෝ දනිති මොකාද කියලා.......!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    hodatama hitha ridila :lol:

    thogeth thoge pawlata henayak wadinawa bala hitapiya me kiyana kata walata

    ane manda mara rajapaksha gaththo


    :rofl::P කියලා වැඩක් නෑ බං..... රටේ සම්පත් මංකොල්ල කන උන්ටයි හෙන වදින්නේ..... ඔය සම්පත් මංකොල්ල කන උන්ගේ කටු ලෙවකන බල්ලන්ට තමා අමාරුව......!! :lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :lol::lol: ඌ එහෙම වැඩ කරන්නේ නෑ බං..... මෙතන වෙන එකෙක් ඉන්නවා හොද ෆේක් සෙට් එකක් එක්ක...... දන්නෝ දනිති මොකාද කියලා.......!! :lol::lol:

    :yes::yes::yes::yes:
    සිරාවට මේකේ ඊයේ පෙරේද ඇවිත් ෆෝම් උන කබ්බෝ ටිකක් ඉන්නවා.
    උන් හිතාගෙන ඉන්නේ මේකේ ඇවිත් පල් ටෝක් ටිකක් දුන්නහම උන්ගේ පජාති ආණ්ඩුවේ වැරදි වහගන්න පුලුවන්න් වෙයි කියල.
    ආඩම්බර කාර තාත්තගේ අවජාතක පො@න පැටවූ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    yako gadafi kiyana nayakaya rate dewal suragena kewey nehey denagena katha karapan.e mihiha para suddanta viruddawa katha kala .eka nisa suddo e ratey inna tharunayange hithata gadafi gena weradi adahas dala unta thuwakku dunna gadafiwa maranna.gadafi kiyanney edithara nayakayen yako eka therum ganin.ape rate uddey iwara keruwey aparadey.ubath bombekata ahuwela ahak.atak pak nethi u nanam ohoma kiyanney nehey.ubalage pauley kawuru hari udden merunanam uba ohoma kiyanney nehey.paw kara katha kiyanna epa.ubala oya kiyana gon raja(mahinda Rajapaksha) nohitiyanam ada apita demalul nahayeth arinawa eka therum ganin:lol:


    :lol::lol: ගොන් කතා කියන්න එපා යකෝ...... මගේ මාමලා තුන් දෙනෙක් මේ යුද්දෙන් මැරුනා ..... :( සීයා හිටපු හමුදාවේ කෙනෙක් ..... :yes: තොගේ කව්ද මලේ..... :rolleyes: අනේ යකෝ...... තොපිට වඩා මේ යුද්දේ නැති උන එක ගැන අපිට සතුටුයි..... :) නමුත්, යුද්දේ ඉවර කරා කියන්නේ, රටේ තියෙන හැමදේම, හූරන් කන්න ලයිසන් දුන්නා කියන එක නෙවේ....... :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටැග් දාපු කෙනොට කියන්ඩ තියෙන්නෙ පවි කියල විතරයි.කොන්ද පන ඇතුව කියන දෙයක් කෙලින්ම කියුවනමි හොදයිනේ හංගිලා ටැග් නොදා :yes:(ටැග් දාපු කෙනාට විතරයි වලංගු)
    හැබැයි මේවා දැක්කාම මට හිතෙන්නෙ කටිටිය මාර තරහකින්නෙ ඉන්නෙ :lol::lol:
    පොඩිඩක් කුලි එකේ හිටපල්ල හාටි එකට එචිචර තරහ ,වෛරය ,කෝදය වගේ දේවල් එචිචර හොද නැ :lol:
    කටිටිය එහේ බයිනවනේ කිසිම වැදගත් අදහසක් නැතුව
    මම පොඩි ප'ස්නයක් තියෙනව මහින්ද යවල කවුද රටේ ජනාධිපති කරන්නෙ?
    ඔන්න පුලුවන් කෙනෙක් ඉන්නවනමි උත්තර දෙමු බලන්න කුල් එකේ :cool:
     
    • Like
    Reactions: niko111

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes::yes::yes::yes:
    සිරාවට මේකේ ඊයේ පෙරේද ඇවිත් ෆෝම් උන කබ්බෝ ටිකක් ඉන්නවා.
    උන් හිතාගෙන ඉන්නේ මේකේ ඇවිත් පල් ටෝක් ටිකක් දුන්නහම උන්ගේ පජාති ආණ්ඩුවේ වැරදි වහගන්න පුලුවන්න් වෙයි කියල.
    ආඩම්බර කාර තාත්තගේ අවජාතක පො@න පැටවූ


    unledyb.jpg


    මෙන්න මම ඉහතින් සඳහන් කරපු ජාතියේ කෙනෙකුට රිදිලා.:shocked::shocked:
    දැන් හොයාගන්න පුළුවන් මේකේ කොන්ද පන නැත්තේ කාටද කියලා:lol:
    හැබැයි මෙච්චර වැඩ කාරය තමුනේ rep power එක දන්නේ නැහැ.:P:P
    උගේ හිතේ -5 කියලා දැම්මහම 5 අඩුවෙනවා කියලා:baffled::baffled::baffled:
    ඊට වැඩිය ලේසි නැද්ද -1304 කියලම දැම්මනම්

    මේ වැඩේ කරපු එක්කෙනා තමුන්ගේ සැබෑ පියව හොයාගෙන හිටියොත් නරකද.
    සමහර විට කුණු කානුවක ඉන්න බල්ලෙක් වෙන්නත් පුළුවන්
    :rofl::rofl::rofl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    අපිනම් ෆේක් වලින් ඇවිත් කියන්නේ , ඔරිජිනල් එකෙන්මයි කියන්නේ.
    ගඩාෆි රජකම් කරන්න ඇති ඒත් ඵලදුන්න එකම කලකම උනේ බටහිර ධනවාදායට හා අධිරාජ්‍යවාදයට විරුද්ධවීම , තව තෙල්සම්පත , ටොන් 144 රත්‍රන් ලිබියාව තුල තිබීම කියන කාරණා , සාමකාමී හමුදාකැරළ්ලකින් රට අල්ලන්න ගඩාෆිට ගියේ පැය 2 , ඇතෙන් පටන් දශක හතරක් රට පාලනය කලා , ඔය අතර තමයි ඇමරිකාව ලෝකෙට ඩොලර් බිලියන ගනනින් ණය වෙන්නේ , ඒක පියවගන්න ලෝකේ තෙල්සම්පත සූරාකෑමට පටන්ගන්නවා , සදාම්හුසේන්ල, ඉරාකය ,ඇෆ්ගනිස්ථානය පහර දෙන්නේ ටොම්පච ඉස්සරහට දාගෙනපස්සේ ඊජිප්තුව , අන්තිමට මේ කියන ලිබියාව , දැන් ඊලග ඉලක්කය ඉරානය , ගැටළුව කියන්නේ , රටේ ජනතාව හිතන් ඉන්නේ විප්ලවයක් කරා කියලා නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලනුව කාපු එක විතරයි.

    උබල බලන් ඉන්නේ අපිටත් ගහන්න එනකන්ද? මහින්දව මරල දාන්න, ඒ ගැන මුකුත් කියල වැඩක් නෑ , තම තමන්ගේ දැනීම , බුද්ධිය , දර්ශනය ඔය කියන දේවලින් හිතාගන්න පුලුවන් බලන් ඉන්න මිනිස්සුන්ට

    :yes::yes::yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    post eka dapu ekenma penawa kochchara bala lobi ninditha widihatada ubala hitanne kiyala. thopi wage un heduwata hodai ban sarame heluwa nam..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    reputation_neg.gif
    ගඩාෆි ඝාතනය -මගේ ඇසින් 10-22-2011 12:17 AM umba rata pawa dena jada ballek..katholika wesige putha...ගඩාෆි ගේ හොර ෂොට් එකක් මෙන්න
    මෙන්න මුගේ පවුලේ අය දේශපාලන පලි ගැනීම් හින්ද ලිබියාවට ගිහිල්ල
    හුටා එහෙත් සහනයක් නැහැ ගඩාෆි කෙලියා- දැන් හිතින් හිතට අමාරුවෙන් මේවා කපනවා
    කපපන් කපපන් තව දෙදහස් ගානක් තියෙනවා උඹ ආසියාවේ අස්චර්යය උදා වෙනකම් කැපුවත් ඒ ගාන කපන්න බැහැ
    මේකේ කටයි pxkayi වහගෙන මල් පොන්නයෝ ඉන්නවා but අපිට එහෙම ඉදල පුරුදු නැහැ කියන්න තියෙන දේ කියනවා
     
    • Like
    Reactions: urajdrlk

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    reputation_neg.gif
    ගඩාෆි ඝාතනය -මගේ ඇසින් 10-22-2011 12:17 AM umba rata pawa dena jada ballek..katholika wesige putha...ගඩාෆි ගේ හොර ෂොට් එකක් මෙන්න
    මෙන්න මුගේ පවුලේ අය දේශපාලන පලි ගැනීම් හින්ද ලිබියාවට ගිහිල්ල
    හුටා එහෙත් සහනයක් නැහැ ගඩාෆි කෙලියා- දැන් හිතින් හිතට අමාරුවෙන් මේවා කපනවා
    කපපන් කපපන් තව දෙදහස් ගානක් තියෙනවා උඹ ආසියාවේ අස්චර්යය උදා වෙනකම් කැපුවත් ඒ ගාන කපන්න බැහැ
    මේකේ කටයි pxkayi වහගෙන මල් පොන්නයෝ ඉන්නවා but අපිට එහෙම ඉදල පුරුදු නැහැ කියන්න තියෙන දේ කියනවා
    :yes::yes:
    දැන් මේක ගඩාපිගේ හොර ෂොට් වැහි වැහැල
    :lol::lol::lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :yes::yes:
    දැන් මේක ගඩාපිගේ හොර ෂොට් වැහි වැහැල
    :lol::lol::lol::lol:

    ඔව් බන් ආයේ සුනිමල්ගේ අප්පච්චිගේ ඒවත් වැහි වහල (කවුද කියල අහන්න එපා උවත් දන්නේ නැහැඅප්පච්චි ):no:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    meka liyapu eka hitanne kewama hari kiyala. munta kanna witharai one wena mokawath one ne. me mangala meadi gansiya ne.. itin kade yanawa.. ayoooooo.. thopitath itin wena de balapan anthimata
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අද අපිට ඔනේ විදුලි ට්‍රේන්,රාජධානි එක්ස්ප්‍රස් නෙම.
    ඉස්සෙල්ල බඩට කන්න.අඩුම ගනේ එලවලු දෙකතුනක් වත් හරියට
    මාළු කෑල්ලක් එක්ක.අපිට එක්ස්පොරේල් වල යන්න ඔනේනෑ..
    අපිට ඔනේ උඩරට මැණිකේ පොඩි මැණ්කේ ,රුහුණු කුමරී වාගේ අපි යන සාම්න්‍ය දුම්රිය, ඔෆිස් ට්‍රේන් ටිකත් වෙලාවට දුවන්නයි.එවායේ පහසුකම් වැඩිදියුනු කරල දෙන්නයි.. අපේ රටේ කරන්ට් එක නැති ගෙවල් කොච්ච්‍ර තියෙනවද?අපේ රටට අවශ්‍ය කරන්ට් එක ජනනය කරගන්න බෑ...තාම
    තව කොහෙද විදිලු දුම්රිය ගෙනාවොත් මොකේ කරන්ට් එකෙන්ද දා ලා දුවන්නේ

    කොළඹට විදුලි දුම්රිය

    2011/10/21 5:38:45 PM
    By තම්බපණ්ණී පුවත්
    Share4






    images9-150x99.jpg

    කොළඹ තදාසන්න දුම්රිය සේවා විදුලිකරණය කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.මේ යටතේ වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වා විදුලි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කොට ඇත.මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් ද පත්කර ඇති අතර ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකෙරේ.
    මේ අතර කොළඹ නගරය තුළ මෙට්‍රෝ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ද ශක්‍යතා අධ්‍යයනයක් කරමින් පවතින බව එහි අධ්‍යක්ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා සඳහන් කළේය.මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත ඉදිරි සංවර්ධන සැලසුම් යටතේ කුරුණෑගල සිට හබරන දක්වා ද, කොළඹ සිට හම්බන්තොට දක්වා ද, මැදවච්චිය සිට ත්‍රිකුණාමලය දක්වා මෙන්ම ත්‍රිකුණාමලය – මහව – පුත්තලම දක්වා ද නව දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන ද සිදුකොට ඇත.එසේම වැල්ලවාය – බිබිල – බදුල්ල ඔස්සේ ද නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිත අතර පොල්ගහවෙල සිට මහව දක්වා ද්විත්ව මාර්ගයක් ඉදිකිරීමට ද යෝජිතය.තවද දෙමටගොඩ, රාගම, වේයන්ගොඩ සහ රත්මලාන යන ප්‍රදේශවල අභ්‍යන්තර බහලුම් අංගන ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.



    ow kala reeepan sirikothata gihilla.. thopita itin kana banema thama. rata hena gehuwath kamak. ne. mun yako me kiyanne katakinda. ane ammapa munta:frown::frown::frown::frown:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    reputation_neg.gif
    ගඩාෆි ඝාතනය -මගේ ඇසින් 10-22-2011 12:17 AM umba rata pawa dena jada ballek..katholika wesige putha...ගඩාෆි ගේ හොර ෂොට් එකක් මෙන්න
    මෙන්න මුගේ පවුලේ අය දේශපාලන පලි ගැනීම් හින්ද ලිබියාවට ගිහිල්ල
    හුටා එහෙත් සහනයක් නැහැ ගඩාෆි කෙලියා- දැන් හිතින් හිතට අමාරුවෙන් මේවා කපනවා
    කපපන් කපපන් තව දෙදහස් ගානක් තියෙනවා උඹ ආසියාවේ අස්චර්යය උදා වෙනකම් කැපුවත් ඒ ගාන කපන්න බැහැ
    මේකේ කටයි pxkayi වහගෙන මල් පොන්නයෝ ඉන්නවා but අපිට එහෙම ඉදල පුරුදු නැහැ කියන්න තියෙන දේ කියනවා

    සුනිමලා සුනිමලා
     

    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    අනෙ මම මහින්ද රාජපක්ෂගෙ පුතෙක් උනෙ නැහැනෙ ඒහෙනම් මාර ෆන් ඒකක් ගන්නවා වැඩක් නැහැ කියලා
     

    thanujaka

    Well-known member
  • මිනිස්සුන්ට කලගුණ මතක නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ.....ගඩාෆි කියන්නෙ ලිබියාම ගොඩ දාපු මනුස්සයෙක්.....ඛනිජ තෙල් සම්පත ජනසතු කරනය කරන්න ගඩාෆි ගත්ත තීරනය නිසා තමයි බටහිර බලවතුන් ගඩාෆි එක්ක ඔරොප්පු උනේ....උන් ඒකට ගේම දෙන්න හිතාගෙන තමයි ලිබියාවෙ මිනිස්සුන්ව ඇවිස්සුවෙ......උන් දීපු ලණුව ලිබියාවෙ මෝඩ හැත්තත් කෑව.......ගඩාෆියගෙත් වැරදි නොතිබුනා නෙමෙයි....මිනිහත් ඒකාධිපතිත්වයක් ආරූඪ කරගෙන යම් යම් අත්තනෝමතික තීරණ අනුව කටයුතු කලා.....ඒක වැරදී...කොහොම උනත් හිගන්නො වෙලා හිටිය ලිබියාව ගොඩ දැම්මෙ මිනිහ.....ඒක මිනිස්සුන්ට මතක තියෙන්න ඕනෙ.....මොනදේ උනත් කෙලින් හිටපු මිනිහෙක්.....කොහොම උනත් ඔය මිනිහ මරාගත්ත එකේ විපාක තව වැඩි කාලයක් යන්න කලින් ලිබියාවට දැනෙන්න ගනී....හැබැයි ඉතින් එදාට උන් පරක්කු වැඩී....පෙරහැර ගිහිං....මහින්ද රාජපක්ශව මරාගත්තත් වෙන්නෙ ඔය ටික....හොරෙක් පවුල් වාදියෙක් ඔය කියන සේරම කතා ඇත්ත වෙන්න පුළුවන්....හැබැයි මිනිහ ඉන්න ඕන....රට පාලනය කරන්න මිනිහ තමයි හරිම මිනිහ.....මොකද දැන් වෙන විකල්පයක් නෑ....නැත්තන් අපිටත් වෙන්නෙ කවදහරි කබලෙන් ලිපට වැටෙන්න.....අන්න ඒකත් උඹල තේරුම් ගන්න ඕන.......:no::no::no: