රජ_සෙට්_එකක්!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    1986 විතර ගත්ත ෆොටෝ එකක්... ලොවේ සැමා සිංදුව කියපු සෙට් එක... ඔක්කොම අඳුරගන්න පුලුවන්ද? :D

    පුංචි වෙළෙන්දත් ඉන්නවා... :D


    rvk5xv.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    kawda bn punchi welenda???

    kawda ban bima idan inna podi denna

    වාඩිවෙලා ඉන්න පොඩි දෙන්නට මෙහා පැත්තෙ නිල් පාට කිටක් මරල ඉන්න පොඩි එකා තමයි පුන්චි වෙළෙන්දා. රුවන් ස්‍රීලාල්. මේ තියෙන්නෙ සිංදුව. ඕඩියෝ විතරයි හැබැයි,




    බිම ඉන්න පොඩි දෙන්න නං කවුද කියල දන්නෙ නැහැ මචං :no: