මම පොඩි කාලෙ වැලිගොඩක රටඉදි ගහක් වවන්න ට්‍රයි කලා ඇට දාලා. පැලයක් ආව. ඒත් පස්සෙ ඒක මැරුනා. ලංකාවේ එහෙම සාර්ථකව වවලා තියෙනවද කොහෙ හරි?
e koheda?![]()
ඇයි යකෝ පහුගිය කාලේ මැරෙන්න හැදුවේ
හිස්බුල්ල රටින්දී ගස් හිටවල කියල
අන්න එහෙ ඇති ගිහින් බලපන්
![]()
Kaththankudi town eke tiyenawae koheda?
owwKattankudy town eke para meddi digatama tino ..
කාන්තාරෙ වගේ වේලෙන පැති වල හැදෙනව ඇති