රටකට ගිය කලක්!

upCountry

Member
Nov 12, 2014
484
86
0
දංකොටුව බුජ්ජංපොල අතුරු පාරක දී වෑන් රථයක් ගිනි ගෙන ඇතැයි ද, පස් දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට බැරි තරම් පිළිස්සී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

වෑන් රිය අසල නොම්මර තහඩුවක් වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.

ලේ පැල්ලම් කිහිපයක් ද ඇතැයි පොලිසිය පවසයි.

මෙය සැක කටයුතු සිද්ධියක් යැයි පොලිසිය කියයි.

මෙම වෑන් රියේ තිබී හමු වූ වෑන් රියේ අංක තහඩුව අනූව එය කොළඹ කොල්ලුපිටියේ පුද්ගලයෙකුට අයිති බව පෙනේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

img_160311.1jpg.jpg


img_160311.2jpg.jpg


img_160311.jpg


IMG_28651.jpg


IMG_28691.jpg


 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මරල ඕකට දාල ගිනි තියන්න ඇති.. දරුවොත් ඉන්නවලු :( :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,008
    113
    ලංකාවේ ඉන්නත් බයයි බං දැන්නම්..:shocked::shocked::shocked::shocked:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    යහ පාලකයිනි උඹලා තාජුඩීන් ගැන බොහෝ දුක් කඳුළු හෙලති….ඒ එකෙකි මෙතැන පහකි….මේකටත් උඹලගෙ කිඹුල් කඳුළු වලින් ටිකක් හරි හෙලපල්ලා……
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,008
    113
    දංකොටුව බුජම්පොළ කොස්හෙන පැත්තේ පොල් ඉඩමක පාළු පාරක වෑන් රථයක් පිළිස්සිලා තිබුණා. ඒක ඇතුලේ තිබිලා පස් දෙනෙකුගේ පිළිස්සුණු මළ සිරුරුත් හමුවුනා. මේ අයව වෙන තැනක ඝාතනය කරලා මෙතනදී පුච්චන්න ඇති කියලයි සැක කරන්නේ..

    පිළිස්සුනු වෑන් රථයේ රියදුරු අසුනේ කවුරුත් හිටියේ නැහැ. පස් දෙනාගේම පිච්චිලා කරවෙලා තිබුණු මළ සිරුරු හම්බුනේ වෑන් රථයේ පිටුපස කොටසේ තිබිලා. මේ නිසයි මේ අයව වෙන තැනක ඝාතනය කරලා මෙතනදී පුච්චන්න ඇති කියල සැක කරන්නේ.

    මීට සති දෙකකට කළින් පාතාලෙට සම්බන්ධ බව කියන කොටදෙනියාවේ මැටි ව්‍යාපාරිකයෙක් වෙඩි තියලා ඝාතනය කළා. ඒ ඝාතනයට ඇඟිල්ල දික්වුණු තුන් දෙනෙක් ගමෙන් අතුරුදහන් වෙලා තියෙනවා. මේ මරලා පුළුස්සපු අය අතරේ ඒ අයත් ඉන්නවා කියලත් පොලිසිය සැක කරනවා.



     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,008
    113
    යහ පාලකයිනි උඹලා තාජුඩීන් ගැන බොහෝ දුක් කඳුළු හෙලති….ඒ එකෙකි මෙතැන පහකි….මේකටත් උඹලගෙ කිඹුල් කඳුළු වලින් ටිකක් හරි හෙලපල්ලා……

    :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    &න්නයෙක් අගමැති වෙලා පබයෙක් ජනාධ්පති උනාම ඔහොම තමා.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.