රටක් ගිය දුරක් : UAE - Then and Now

lasa1106

Member
Apr 26, 2012
626
197
0
රටක් ගිය දුරක් : UAE - Then and Now

UAE කියන්නේ emirates 7ක් එකතුවක්..... අපි හැමෝම දන්නා DUBAI , ABUDHABI , SHARJAH ඒවගේම හුගක් දෙනා දන්නේ නැති AL AIN , UMAL QUEEN , FUJERAH , RASEL AL KAIMAH කියන්නේ ඔය emirates 7 තමා .... මේ රටේ තියෙන්නේ අපේ රටේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමේ.... රජ පවුල් පාලනයක්..... රජ පවුලේ යට කියන්නේ shakih කියලා .. ඒ කියන්නේ emirates 7 , ඉන්නවා වෙන වෙනම රජ පවුල් 7ක්. shaikh ල හත් දෙනෙක්....ABUDHABI ඉන්න SHAIKH තමා UAE වල president hatiyata සැලකෙන්නේ........ DUBAI ඉන්න shaikh තමා vice president හැටියට සැලකෙන්නේ......

2014 December 2 තමා UAE වල නිදහස් දිනය ලෙස සෙලකෙන්නේ..... නිදහස් දිනය කියලා කියන්නේ ඔය උඩින් කියපු emirates 7 එකට එකතු උණු දවස..... 2014 December 2 දට අවුරුදු 43ක් වෙනවා....... emirates , 7ක් තිබ්බට එක එක emirates වලට වෙන වෙනම law තියෙන්නේ.... නමුත් labor
law , visa law වගේ importnat law මුළු රට ටම එකක් තියෙන්නේ.....


UAE කියන්නේ tax free country එකක්....... ඒ වගේ රටවල් ලෝකයේ තියෙන්නේ ඉතාම සුළු ගානක්.... personal tax , company tax ඔය මගුල් මුකුත් නැහැ .

මෙහෙ නිදහස් දිනය කියන්නේ උත්සව කාලයක්.... හරියට ලංකාවේ සිංහල හින්දදු අලුත් අවුරුධ සමරනවා වගේ,,,,,,,,,,, ඉතාම සුළු කාලයක් තුල මේ රට පැමිණි දුර පහල video එකෙන් බලන්න පුළුවන්.........





10351068_772726649465731_2694228243138940906_n.jpg
 
  • Like
Reactions: gayankuwait

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සුද්දා පිහිට වෙලා තෙල් ටික හොයලා නොදෙන්න UAE කැලේ :lol:
    සුද්දාගේ සරණ තමා
    :D
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ රට ගැනත් මේ වගේ video එකක් හැදෙනවා බලන්න අපිට කවදා පුළුවන් වෙයිද ?