රටක් දියුණු කරන්නේ කොහොමද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනාගමික රාජ්‍යයකට මග සහ ආගමික මිත්‍යාව
    පැතුම් කර්නර්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    What an asshole.
    Developing a country isn't that hard.

    People need to start new businesses, provide jobs and pay taxes.

    More tax => richer government.

    Private citizens starting businesses is the ONLY way!
     
    • Dislike
    Reactions: BillionaireBoys

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kawuda ban me pathum kiyanne
    hitapu deshapalaka sakkiliyekge puthekda??

    mona karana ekekda? kohen apu ekekda?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕකත් එක විදිහක පිස්ස‍ෙක් තමයි .. මම හිතුවා මූ දැන් ඉන්න එවුන්ට ව‍ෙනස් විදිහට හිතයි . බලනක‍ොට මුග‍ෙයි 3% එව්න්ග‍ෙයි ව‍ෙනසක් නෑ ... රට ජාතිය ආගම ව‍ෙනුව‍ෙන් ප‍ෙනී ඉන්නවා කියලා චන්දය අරන් ක‍ෙළවන එව්නුග‍ෙයි , ඕවා වැඩක් නෑ කියලා චන්දය ගන්න හදන එව්න්ග‍ෙයි ව‍ෙනසක් නෑ .. ද‍ෙග‍ොල්ලන්ටම ඕන‍ේ රට ජාතිය ආගමට ක‍ෙළවීම විතරයි .. මුන්ට අවශ්‍ය ම‍ොනවා හරි කරලා සල්ලි හ‍ෙවීම විතරයි ..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    What an asshole.
    Developing a country isn't that hard.

    People need to start new businesses, provide jobs and pay taxes.

    More tax => richer government.

    Private citizens starting businesses is the ONLY way!
    Need to Pay 10% Bribe

    ඕකත් එක විදිහක පිස්ස‍ෙක් තමයි .. මම හිතුවා මූ දැන් ඉන්න එවුන්ට ව‍ෙනස් විදිහට හිතයි . බලනක‍ොට මුග‍ෙයි 3% එව්න්ග‍ෙයි ව‍ෙනසක් නෑ ... රට ජාතිය ආගම ව‍ෙනුව‍ෙන් ප‍ෙනී ඉන්නවා කියලා චන්දය අරන් ක‍ෙළවන එව්නුග‍ෙයි , ඕවා වැඩක් නෑ කියලා චන්දය ගන්න හදන එව්න්ග‍ෙයි ව‍ෙනසක් නෑ .. ද‍ෙග‍ොල්ලන්ටම ඕන‍ේ රට ජාතිය ආගමට ක‍ෙළවීම විතරයි .. මුන්ට අවශ්‍ය ම‍ොනවා හරි කරලා සල්ලි හ‍ෙවීම විතරයි ..

    Ubata Salli epada?
    ------ Post added on Jul 18, 2021 at 9:21 PM
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රටක් දියුණු වෙන්න නම් වහල්ලු වගේ එක එක දේශපාලකයෝන්ගේ කුණු හෝදන්නේ නැතුව. වැරැද්ද වැරැද්ද කියල දකින්න පුරුදුවෙන්න ඕනේ. ඊට පස්සේ හරි උන් පාර්ලිමේන්තුවට තෝරලා. නිවැරදි පනත් නීති සම්මත කරගන්න ඕනේ.
    නැතුව මෙහෙම ගියොත් අපි හිගන රටක් වෙනවා.(දැනටමත් අපි එතැන )
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Need to Pay 10% Bribe

    Ubata Salli epada?
    ------ Post added on Jul 18, 2021 at 9:21 PM
    හරියට කියවපන් --මුන්ට අවශ්‍ය ම‍ොනවා හරි කරලා සල්ලි හ‍ෙවීම විතරයි .. රට විකුණලා , ගෑණු -ළමයි විකුනලා ඕනම ද‍ෙයක් කරන්න ආය‍ෝජකයන්ට අවසර දීලානම් සල්ලි හ‍ොයන්න‍ේ එහ‍ෙම සල්ලි එපා ...
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    හරියට කියවපන් --මුන්ට අවශ්‍ය ම‍ොනවා හරි කරලා සල්ලි හ‍ෙවීම විතරයි .. රට විකුණලා , ගෑණු -ළමයි විකුනලා ඕනම ද‍ෙයක් කරන්න ආය‍ෝජකයන්ට අවසර දීලානම් සල්ලි හ‍ොයන්න‍ේ එහ‍ෙම සල්ලි එපා ...

    Dan U koheda Ehema Karanawa Kiyala Tiyenne?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕකත් එක විදිහක පිස්ස‍ෙක් තමයි .. මම හිතුවා මූ දැන් ඉන්න එවුන්ට ව‍ෙනස් විදිහට හිතයි . බලනක‍ොට මුග‍ෙයි 3% එව්න්ග‍ෙයි ව‍ෙනසක් නෑ ... රට ජාතිය ආගම ව‍ෙනුව‍ෙන් ප‍ෙනී ඉන්නවා කියලා චන්දය අරන් ක‍ෙළවන එව්නුග‍ෙයි , ඕවා වැඩක් නෑ කියලා චන්දය ගන්න හදන එව්න්ග‍ෙයි ව‍ෙනසක් නෑ .. ද‍ෙග‍ොල්ලන්ටම ඕන‍ේ රට ජාතිය ආගමට ක‍ෙළවීම විතරයි .. මුන්ට අවශ්‍ය ම‍ොනවා හරි කරලා සල්ලි හ‍ෙවීම විතරයි ..
    පැතුම් කියන්නේ ඇත්ත නෙමේ ද බං
    මොළෙන් හිතපන්කෝ

    පන්සල් වලින් අපිව රවට්ටනව නේ. රාවණා දියසෙන් දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා තියෙන්නේ. හිතපන් බිල් ගේට්ස් වගේ චරිත ගැන පොඩි කාලේ ඉදන් ඔලුවට දානවද
     
    • Haha
    • Like
    Reactions: redux and Dillux

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මනුස්සයෙක් ට ගරු කරන්න ඉගෙන ගනින් බං

    deshapalakayo kiyanne manussayoda kiyapan ban isssell????

    pathum kiyana manussayata mama mukuth kiuw ne? mama ahuwe kawuda kiyala witharai??? ithin a manussayath deshapalakayek nam ara sakkili godata thamai watenne.
     
    Dillux

    Junior member
  • Apr 20, 2021
    27
    64
    13
    අන්ධ භක්තිය පැත්තකින් තියන්න පුලුවන්නම් මේ රට මීට වඩා ගොඩක් ආකල්පමය වෙනසක් ඇති වෙලා ඉස්සරහට යනවා.
    • කට්ටියක් එයාලගෙ දෙවියො දෙනකන් බලන් ඉන්නවා
    • කට්ටියක් හදහනක්, ලග්නයක් බලලා, ආලෝක වර්ෂ ගානක් දුරින් තියෙන ග්‍රහයෙක්ට ජීවිතේ භාර දෙනවා.
    • කට්ටියක් මිලියන් ගණන් එළවළු පළතුරු ගෙනිහින් කපුවො පෝසත් කරනවා
    • බහුතරය කර්මය කිය කියා ගිය ආත්මෙ පව්, නොලැබීම් කියලා කිසි දෙයක් නොකර ඊලග ආත්මෙට පින් එකතු කරනවා.
    • ජීවත්වෙන තමන්ගෙ ආත්මෙට වටිනාකමක්, තමන්ගෙන් ඉපදුන රටට දෙයක් කරන්න, සතුටින් ඉන්න, ජීවිතේ විදින්න ට්‍රයි කරන්නෙ නෑ
    ඊට වඩා හේතුවක් හදාගෙන වලේම ඉන්න තරම් මෙහෙ මිනිස්සු කම්මැලියි. මෝඩයි.

    ආගම්,ඇදහිළි ලෝකෙන් වේගෙන් මිනිස්සු ප්‍රතික්ෂේප කරගෙන යනවා. ඒක හොද දෙයක් මම දකින විදියට නම්.
    මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනෙ නොපෙනෙන බලවේගයකට වඩා තමන්ට පුළුවන් දේ විශ්වාස කරන්න. තමන්ගෙ පිහිටට තමන් විතරයි.
    මොන දෙවියෙක්, ශාස්තෘවරයෙක්වත් නෑ. :-)
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    deshapalakayo kiyanne manussayoda kiyapan ban isssell????

    pathum kiyana manussayata mama mukuth kiuw ne? mama ahuwe kawuda kiyala witharai??? ithin a manussayath deshapalakayek nam ara sakkili godata thamai watenne.
    පැතුම් කියන්නේ විකල්ප නියෝජනය
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Dan U koheda Ehema Karanawa Kiyala Tiyenne?
    Secularism ඇතුල‍ේ ඔය කතාව තිය‍ෙනවා .. රාජ්‍ය නිරාගමික භාවයට පත්කිරීම තුල සමාජය‍ේ වැදගත්යයි පිලිගත්ත ද‍ේවල් ඉවත්කර ඒව‍ෙනුවට මුල්‍ය වාසි ලබාද‍ෙන ක්‍රියා කිරීමට හැකියාව ලැබ‍ෙනවා ... බටහිරට වඩා ප‍ෙරදිග රටවල් ග‍ොඩ නැග‍ෙන්න‍ේ ආගමික සංස්කෘතියක් එක්ක.. ප‍ෙරදිග ඒක පරිසරයත් එක්ක බද්ධවුන ඒකකයක් .. පුද්ගලයාට වඩා පවුලක් හා ඒවටා බැදුනු අගයකිරීම් පිරිචච තැනක් .. නිරාගමික වීම මත ක‍ෙළින්ම අර පව්ල් ඒකකවලට පහර වදිනවා .. ඊට පස්ස‍ේ හ‍ොදද‍ේ ත‍ෝරන්න‍ේ ටීවි එක‍ෙන් නැත්නම් අන්තර් ජාලය‍ෙන් ... පූර්ව අත්දැකීම් අඩුනිසා ඉක්මනින්ම ව‍ෙළදපලට රවට්ටන්න පුලුවන් .. එතක‍ොට ඕන මගුලක් විකුණන්න ව‍ෙල‍ෙන්දාට හැකියාව ලැබ‍ෙනවා ..

    පැතුම් කියන්නේ ඇත්ත නෙමේ ද බං
    මොළෙන් හිතපන්කෝ

    පන්සල් වලින් අපිව රවට්ටනව නේ. රාවණා දියසෙන් දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා තියෙන්නේ. හිතපන් බිල් ගේට්ස් වගේ චරිත ගැන පොඩි කාලේ ඉදන් ඔලුවට දානවද
    ම‍ොක්දබන් ඌ කියන ඇත්ත ? උඹ පන්සල්වලින් රැවටුනාට අපිනම් රැවටිලා නෑ .. අපිනම් ඉග‍ෙනගත්ත‍ේ ක‍ොහමහරි මුදල් හ‍ෙවීම න‍ෙව‍ෙයි සාධාරන විදිහට නිවැරදි ආකාරයට මුදල් හ‍ෙවීමයි .. ම‍ොකද්ද ඒක‍ේ රැවටීම ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා අපිටනම් අවැඩක් ව‍ෙලා නෑ .. තමන්ග‍ේ රටට ජාතියට ආගමට තමන්ග‍ෙන් ව‍ෙන්න ඕන‍ේ යුතුකම් ඉටුකරන්න ඕන‍ේ, ජීවිත පරිත්‍යාගය‍ෙන් උපන් භුමිය රැකගන්න ඕන‍ේ කියලා ඔලුවට ගියාට ඇති අවුල ම‍ොකද්ද බන් ? බිල්ග‍ේට්ස්ගැන ඔලුවට දාන්න ඕන‍ේ පන්සල‍ෙන්ද බන් ? දැන් උඹට පන්සල‍ෙන් දැම්ම‍ේ නෑ කියලා බිල්ග‍ේට්ස්ගැන දන්න‍ේ නැද්ද ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිතගැන ඉග‍ෙනගත්ත එවුන් ද‍ොස්තරලා , ඉංජින‍ේරුව‍ෝ , ගුරුවරු ..... උන‍ේ නැද්ද බන් ... ඔවා ඉගැන්නුව නිසා න‍ෙව‍ෙයි බන් උඹට ඔහම කතා කරන්න හිත‍ෙන්න‍ේ උඹ‍ේ තිය‍ෙන හීනමානය නිසා ... උඹ හිතනවා උඹ අසාර්ථක ව‍ෙන්න‍ේ අනිත් එවුන් නිසා කියලා ...
    ------ Post added on Jul 18, 2021 at 9:57 PM
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Secularism ඇතුල‍ේ ඔය කතාව තිය‍ෙනවා .. රාජ්‍ය නිරාගමික භාවයට පත්කිරීම තුල සමාජය‍ේ වැදගත්යයි පිලිගත්ත ද‍ේවල් ඉවත්කර ඒව‍ෙනුවට මුල්‍ය වාසි ලබාද‍ෙන ක්‍රියා කිරීමට හැකියාව ලැබ‍ෙනවා ... බටහිරට වඩා ප‍ෙරදිග රටවල් ග‍ොඩ නැග‍ෙන්න‍ේ ආගමික සංස්කෘතියක් එක්ක.. ප‍ෙරදිග ඒක පරිසරයත් එක්ක බද්ධවුන ඒකකයක් .. පුද්ගලයාට වඩා පවුලක් හා ඒවටා බැදුනු අගයකිරීම් පිරිචච තැනක් .. නිරාගමික වීම මත ක‍ෙළින්ම අර පව්ල් ඒකකවලට පහර වදිනවා .. ඊට පස්ස‍ේ හ‍ොදද‍ේ ත‍ෝරන්න‍ේ ටීවි එක‍ෙන් නැත්නම් අන්තර් ජාලය‍ෙන් ... පූර්ව අත්දැකීම් අඩුනිසා ඉක්මනින්ම ව‍ෙළදපලට රවට්ටන්න පුලුවන් .. එතක‍ොට ඕන මගුලක් විකුණන්න ව‍ෙල‍ෙන්දාට හැකියාව ලැබ‍ෙනවා ..

    Dan Lankawa Goda Nagilada Uba Oya kiyana eken?