What is the wrongThis is why these dumbasses will never win elections.
මනුස්සයෙක් ට ගරු කරන්න ඉගෙන ගනින් බංkawuda ban me pathum kiyanne
hitapu deshapalaka sakkiliyekge puthekda??
mona karana ekekda? kohen apu ekekda?
Need to Pay 10% BribeWhat an asshole.
Developing a country isn't that hard.
People need to start new businesses, provide jobs and pay taxes.
More tax => richer government.
Private citizens starting businesses is the ONLY way!
ඕකත් එක විදිහක පිස්සෙක් තමයි .. මම හිතුවා මූ දැන් ඉන්න එවුන්ට වෙනස් විදිහට හිතයි . බලනකොට මුගෙයි 3% එව්න්ගෙයි වෙනසක් නෑ ... රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා චන්දය අරන් කෙළවන එව්නුගෙයි , ඕවා වැඩක් නෑ කියලා චන්දය ගන්න හදන එව්න්ගෙයි වෙනසක් නෑ .. දෙගොල්ලන්ටම ඕනේ රට ජාතිය ආගමට කෙළවීම විතරයි .. මුන්ට අවශ්‍ය මොනවා හරි කරලා සල්ලි හෙවීම විතරයි ..
හරියට කියවපන් --මුන්ට අවශ්‍ය මොනවා හරි කරලා සල්ලි හෙවීම විතරයි .. රට විකුණලා , ගෑණු -ළමයි විකුනලා ඕනම දෙයක් කරන්න ආයෝජකයන්ට අවසර දීලානම් සල්ලි හොයන්නේ එහෙම සල්ලි එපා ...Need to Pay 10% Bribe
Ubata Salli epada?
------ Post added on Jul 18, 2021 at 9:21 PM
හරියට කියවපන් --මුන්ට අවශ්‍ය මොනවා හරි කරලා සල්ලි හෙවීම විතරයි .. රට විකුණලා , ගෑණු -ළමයි විකුනලා ඕනම දෙයක් කරන්න ආයෝජකයන්ට අවසර දීලානම් සල්ලි හොයන්නේ එහෙම සල්ලි එපා ...
පැතුම් කියන්නේ ඇත්ත නෙමේ ද බංඕකත් එක විදිහක පිස්සෙක් තමයි .. මම හිතුවා මූ දැන් ඉන්න එවුන්ට වෙනස් විදිහට හිතයි . බලනකොට මුගෙයි 3% එව්න්ගෙයි වෙනසක් නෑ ... රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා චන්දය අරන් කෙළවන එව්නුගෙයි , ඕවා වැඩක් නෑ කියලා චන්දය ගන්න හදන එව්න්ගෙයි වෙනසක් නෑ .. දෙගොල්ලන්ටම ඕනේ රට ජාතිය ආගමට කෙළවීම විතරයි .. මුන්ට අවශ්‍ය මොනවා හරි කරලා සල්ලි හෙවීම විතරයි ..
මනුස්සයෙක් ට ගරු කරන්න ඉගෙන ගනින් බං
පැතුම් කියන්නේ විකල්ප නියෝජනයdeshapalakayo kiyanne manussayoda kiyapan ban isssell????
pathum kiyana manussayata mama mukuth kiuw ne? mama ahuwe kawuda kiyala witharai??? ithin a manussayath deshapalakayek nam ara sakkili godata thamai watenne.
Secularism ඇතුලේ ඔය කතාව තියෙනවා .. රාජ්‍ය නිරාගමික භාවයට පත්කිරීම තුල සමාජයේ වැදගත්යයි පිලිගත්ත දේවල් ඉවත්කර ඒවෙනුවට මුල්‍ය වාසි ලබාදෙන ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා ... බටහිරට වඩා පෙරදිග රටවල් ගොඩ නැගෙන්නේ ආගමික සංස්කෘතියක් එක්ක.. පෙරදිග ඒක පරිසරයත් එක්ක බද්ධවුන ඒකකයක් .. පුද්ගලයාට වඩා පවුලක් හා ඒවටා බැදුනු අගයකිරීම් පිරිචච තැනක් .. නිරාගමික වීම මත කෙළින්ම අර පව්ල් ඒකකවලට පහර වදිනවා .. ඊට පස්සේ හොදදේ තෝරන්නේ ටීවි එකෙන් නැත්නම් අන්තර් ජාලයෙන් ... පූර්ව අත්දැකීම් අඩුනිසා ඉක්මනින්ම වෙළදපලට රවට්ටන්න පුලුවන් .. එතකොට ඕන මගුලක් විකුණන්න වෙලෙන්දාට හැකියාව ලැබෙනවා ..Dan U koheda Ehema Karanawa Kiyala Tiyenne?
මොක්දබන් ඌ කියන ඇත්ත ? උඹ පන්සල්වලින් රැවටුනාට අපිනම් රැවටිලා නෑ .. අපිනම් ඉගෙනගත්තේ කොහමහරි මුදල් හෙවීම නෙවෙයි සාධාරන විදිහට නිවැරදි ආකාරයට මුදල් හෙවීමයි .. මොකද්ද ඒකේ රැවටීම ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා අපිටනම් අවැඩක් වෙලා නෑ .. තමන්ගේ රටට ජාතියට ආගමට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉටුකරන්න ඕනේ, ජීවිත පරිත්‍යාගයෙන් උපන් භුමිය රැකගන්න ඕනේ කියලා ඔලුවට ගියාට ඇති අවුල මොකද්ද බන් ? බිල්ගේට්ස්ගැන ඔලුවට දාන්න ඕනේ පන්සලෙන්ද බන් ? දැන් උඹට පන්සලෙන් දැම්මේ නෑ කියලා බිල්ගේට්ස්ගැන දන්නේ නැද්ද ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිතගැන ඉගෙනගත්ත එවුන් දොස්තරලා , ඉංජිනේරුවෝ , ගුරුවරු ..... උනේ නැද්ද බන් ... ඔවා ඉගැන්නුව නිසා නෙවෙයි බන් උඹට ඔහම කතා කරන්න හිතෙන්නේ උඹේ තියෙන හීනමානය නිසා ... උඹ හිතනවා උඹ අසාර්ථක වෙන්නේ අනිත් එවුන් නිසා කියලා ...පැතුම් කියන්නේ ඇත්ත නෙමේ ද බං
මොළෙන් හිතපන්කෝ
පන්සල් වලින් අපිව රවට්ටනව නේ. රාවණා දියසෙන් දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා තියෙන්නේ. හිතපන් බිල් ගේට්ස් වගේ චරිත ගැන පොඩි කාලේ ඉදන් ඔලුවට දානවද
Secularism ඇතුලේ ඔය කතාව තියෙනවා .. රාජ්‍ය නිරාගමික භාවයට පත්කිරීම තුල සමාජයේ වැදගත්යයි පිලිගත්ත දේවල් ඉවත්කර ඒවෙනුවට මුල්‍ය වාසි ලබාදෙන ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා ... බටහිරට වඩා පෙරදිග රටවල් ගොඩ නැගෙන්නේ ආගමික සංස්කෘතියක් එක්ක.. පෙරදිග ඒක පරිසරයත් එක්ක බද්ධවුන ඒකකයක් .. පුද්ගලයාට වඩා පවුලක් හා ඒවටා බැදුනු අගයකිරීම් පිරිචච තැනක් .. නිරාගමික වීම මත කෙළින්ම අර පව්ල් ඒකකවලට පහර වදිනවා .. ඊට පස්සේ හොදදේ තෝරන්නේ ටීවි එකෙන් නැත්නම් අන්තර් ජාලයෙන් ... පූර්ව අත්දැකීම් අඩුනිසා ඉක්මනින්ම වෙළදපලට රවට්ටන්න පුලුවන් .. එතකොට ඕන මගුලක් විකුණන්න වෙලෙන්දාට හැකියාව ලැබෙනවා ..