රටක් නිහඩ කරවන විභාගයක් දකුණු කොරියාවේ

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,589
    717
    113
    38
    සුවසිලන්තය

    ඔව් නෙ බලාගෙන ගියහම එකිනෙකාට සාපෙක්ෂයි නෙ ජීවිතෙ :yes:

    සමහරුන්ට කැම්පස් යන එක ජීවිතෙ
    සමහරුන්ට සල්ලි එක්කහු කරලා බයිසිකලයක් ත්‍රීවිල් එකක් කාර් එක්ක ගන්න එක ජීවිතෙ
    සමහරුන්ට මඟුල් ගෙයක් ගන්න එක ජීවිතෙ,
    තවත් සමහරුන්ට රට යන එක ජීවිතෙ
    තවත් සමහරුන්ට පාර්ටි දාලා කාලා බීලා ජොලි කරන එක ජීවිතෙ
    තවත් සමහරුන්ට හොඳට ඇඳලා කරලා ඉන්න එක ජීවිතෙ

    තවත් සමහරුන්ට එළකිරිය ජීවිතෙ :rolleyes::lol:

    ප්‍රශ්නෙ වෙන්නෙ තමන්ගෙ ජීවිතෙ කරගත්ත ආකාරය සංසන්ධනය කරන්න යන එක

    බයිසිකලයක් ගන්න එකා හිතුවොත් අපරාදෙ මට හොඳට අඳින්න කරන්න තිබුණා නම් අසවලා වගෙ කියලා ඌට උගෙ ලයිෆ් එකෙ ලැබිච්ච දෙ ආතල් එක නැති වෙනවා.

    අනික් පැත්තට හොඳ මඟුලක් ගන්න එකා හිතුවොත් අපරාදෙ මෙ සල්ලි මෙකෙන් රට යන්න තිබුණ කියලා තමන්ගෙ ආතල් එක කුඩු කරගන්නව.

    ඉතිං ජප්පොන්ට ජොබ් එක ජීවිතෙ නම් උන් එකෙන් සන්තොස නම් එකෙත් වරදක් නැහැ එක අතක
    . :yes::yes::yes:

    ow eekath attha ban eeth mun karana deewal dakkahama pissu hadenawa mun karana dein thrupthiyak labanawada nadda kiyala nam danna ban eeunata mun ekka kathakaraddi danaganna puluwan mun thanikarama inne stress pita kiyala mokada mun smahara wita honda padiyak gannawa eeunata kisima wadak naaa ee okkoma mun TAX walatai GAMBLING walatai wiyadam karanawa

    godak eun bandinna bandahama mun hithanawa munge nidahasa nathiwenawa kiyala ithin eenisa mun thaniyen athal gannawa eewain pissu hadila inne (hamooma nemei )

    dan lankawe apita mona problem thibbath ban kochra adu padiyak gatthathath ban minissu kaala andala gaanii lami ekka sathutin trip ekk dekk gihin kaala beela sathutin innawane naya wela hari munta ehema life ekk naa

    Wadagath ma dee thama japane thiyana system ekata mun huru wela podi kaale indamma podi hari system eka anik pattha gahuwoth edata mun iwara ekko ekek dennek
    OOOON GIHIN KOOCHIYATA PANINNAWA NATTHAN BUILDING EKAKIN BIMATA PANINNAWA

    ekiyanne munta system eken pita utthara hoyanna kiyala deela naaa ekai seen eka ithin mun eee system ekeata huru wela nisa thama mechchara mee ratawal diyunu wela thiyenne

    EX: ekiyanne jappekta wadak dunnoth uuu ta baaradunna wadee aai thitthatama karanawa (habai 1a wadai ) wadipura wada dunnoth anna mun out yanawa pissu kelinna patann gannawa.

    dan ape eunta ooka naane ban ape WADU BAAS ELECTRIC WADATH DANNAWA MESON WADATH dannawane eenisa ekak wath hariyata karanna ekai wenasa
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේ තත්වය යම්කිසි ප්‍රමාණයකින් ජපානෙත් තියෙනවා . එහේ අපි වගේ කන්තෝරුවක වැඩ කරන මිනිස්සු ඉන්නවා රෑට බීලා බීලා පාරේ වැටිලා ඉඳලා ආපහු වැඩට යන . මොකද අපි වගේ පැය 8 වැඩක් කරලා ජීවත් වෙන්න බෑ . ඒ වගේම සියදිවි හානි කරගන්න Aokigahara Forest කියලා තැනකුත් තියෙනවා .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113

    ඔව් නෙ බලාගෙන ගියහම එකිනෙකාට සාපෙක්ෂයි නෙ ජීවිතෙ :yes:

    සමහරුන්ට කැම්පස් යන එක ජීවිතෙ
    සමහරුන්ට සල්ලි එක්කහු කරලා බයිසිකලයක් ත්‍රීවිල් එකක් කාර් එක්ක ගන්න එක ජීවිතෙ
    සමහරුන්ට මඟුල් ගෙයක් ගන්න එක ජීවිතෙ,
    තවත් සමහරුන්ට රට යන එක ජීවිතෙ
    තවත් සමහරුන්ට පාර්ටි දාලා කාලා බීලා ජොලි කරන එක ජීවිතෙ
    තවත් සමහරුන්ට හොඳට ඇඳලා කරලා ඉන්න එක ජීවිතෙ

    තවත් සමහරුන්ට එළකිරිය ජීවිතෙ :rolleyes::lol:

    ප්‍රශ්නෙ වෙන්නෙ තමන්ගෙ ජීවිතෙ කරගත්ත ආකාරය සංසන්ධනය කරන්න යන එක

    බයිසිකලයක් ගන්න එකා හිතුවොත් අපරාදෙ මට හොඳට අඳින්න කරන්න තිබුණා නම් අසවලා වගෙ කියලා ඌට උගෙ ලයිෆ් එකෙ ලැබිච්ච දෙ ආතල් එක නැති වෙනවා.

    අනික් පැත්තට හොඳ මඟුලක් ගන්න එකා හිතුවොත් අපරාදෙ මෙ සල්ලි මෙකෙන් රට යන්න තිබුණ කියලා තමන්ගෙ ආතල් එක කුඩු කරගන්නව.

    ඉතිං ජප්පොන්ට ජොබ් එක ජීවිතෙ නම් උන් එකෙන් සන්තොස නම් එකෙත් වරදක් නැහැ එක අතක
    . :yes::yes::yes:

    පට්ට කතාව මචන් . ජීවිතේ ගොඩක් දේවල් අපි බලන කෝණය, කණ්ණාඩිය අනුව වෙනස් වෙනවා .