Japan ,Sri Lanka ehemath list eke innawa neNo wonder south korea made top rank in Suicidal index

Shopping bag ekak aran thma yanna wenneKohomada athal eka bokak set unoth..

Sri Lanka developed country ekak neme ne banJapan ,Sri Lanka ehemath list eke innawa ne![]()
ඔව් නෙ බලාගෙන ගියහම එකිනෙකාට සාපෙක්ෂයි නෙ ජීවිතෙ
සමහරුන්ට කැම්පස් යන එක ජීවිතෙ
සමහරුන්ට සල්ලි එක්කහු කරලා බයිසිකලයක් ත්රීවිල් එකක් කාර් එක්ක ගන්න එක ජීවිතෙ
සමහරුන්ට මඟුල් ගෙයක් ගන්න එක ජීවිතෙ,
තවත් සමහරුන්ට රට යන එක ජීවිතෙ
තවත් සමහරුන්ට පාර්ටි දාලා කාලා බීලා ජොලි කරන එක ජීවිතෙ
තවත් සමහරුන්ට හොඳට ඇඳලා කරලා ඉන්න එක ජීවිතෙ
තවත් සමහරුන්ට එළකිරිය ජීවිතෙ
ප්රශ්නෙ වෙන්නෙ තමන්ගෙ ජීවිතෙ කරගත්ත ආකාරය සංසන්ධනය කරන්න යන එක
බයිසිකලයක් ගන්න එකා හිතුවොත් අපරාදෙ මට හොඳට අඳින්න කරන්න තිබුණා නම් අසවලා වගෙ කියලා ඌට උගෙ ලයිෆ් එකෙ ලැබිච්ච දෙ ආතල් එක නැති වෙනවා.
අනික් පැත්තට හොඳ මඟුලක් ගන්න එකා හිතුවොත් අපරාදෙ මෙ සල්ලි මෙකෙන් රට යන්න තිබුණ කියලා තමන්ගෙ ආතල් එක කුඩු කරගන්නව.
ඉතිං ජප්පොන්ට ජොබ් එක ජීවිතෙ නම් උන් එකෙන් සන්තොස නම් එකෙත් වරදක් නැහැ එක අතකට .