ne ne umba kiwwe ne, mama kiwwe ithin wena wikalpayak nethi eke, mahindawama gemu kiyala, mama kiwwe ne umba mahindata KADE yanawa kiyala


පොඩ්ඩක් විප්ලවකාරි ආකල්ප තියෙන හින්ද තමා සුවර්න් නැත්තෙmachn mekayi karallak kiyanne ayuda valin kerena satanak. kola guli valin gahagannava nemayi. jvp ekem e ethanadi varadi sidda una. eth jvp eka thahanam karala munimma minisus maranna gaththe unp eken. ethandi muna denna oni ekkeo marenna oni.
dan avurudu 25 api varadi hadagena innva. e 25 thula koheda machn chodanavak thiyenne?? horakm kala marakam kala kiyala. ubata ayith 88 89 kaleta yayi kiyala sakayak thioyanavanm eka overthimking machn.
mole kalapana karala naluwoth okkotama penava avankava vada karanne jbp eka pamanak bava. e nisa tikak kalapan karanbna saho... api jivath welaa polavata pas welaa marila yanava ekmanata. eth api lamayitath jivath wenna hoda anagathyak tiyenne oni
බලමු බලමු කල්පනා කරල 
පොඩ්ඩක් විප්ලවකාරි ආකල්ප තියෙන හින්ද තමා සුවර්න් නැත්තෙබලමු බලමු කල්පනා කරල
![]()
එල එල මචෝmachn viplavaya kiyana වචනෙ තෙරුම තම්යි වෙන්ස කියන එක. එතින් අපි එ වෙන්ස හොද වෙන්සක් කරන්න ඔනි. අම්මලා තාත්ත්ලව මරලා තහනම් කරලා ඉස්කොලෙ ලමයි මරලා 88 89 භිශනය පටන් ගත්තෙ යු එන් පි එකමයි. එකෙන් අපෙත් වැර්දි උනා. එත් අපි ආයිත් එ වැරදි කරන්නෙ නැහැ කියලා ක්‍රියවෙන්ම පෙනවලා තියනවා. ගතවු අවුරුදු 25 තුල.
එ වගෙම රටට අත්යව්ශය වෙලවට සහය දෙන එක පව පෙනවලා තියනව. ජවිපෙ සන්දානය්ක් ගහලා ඉල්ලුවොත් අනිවර්යෙන් මෙ අවස්තවෙ 40 වතා සන ගන්න පුලුවන්. මොකද කපුවත් කොල පාටයි නිල් පාටයි කියන මිනිසුන් පවා දන්නවා ජවිපෙ අතුලෙ ඉන්න මිනිසුන් හොද රටට වැඩහ් අති පිද්ගලයන් බව.
ගතවු අවුරුදු 25 ගැන කල්පනා කරපන්..මහින්ද ගෙ කාලෙ වෙච්ච දෙවක් ගැන කල්පනා කරපන්. එට පස්සෙ රනිල් අවිත් කරපුවා ගන් කල්පනා කරාපන්. . විශ්ව්ස්ශය තියන්න පුලුවන් එකම පක්ශය ජවි පෙ පමනයි. උබ උබෙ හිත හිතන දෙ විශව්ශ කරපන්
ස්තුතියි අදහසට 
නැති සොන්නයො ටිකක් ඉන්න පක්ෂයක් තියනව,සමසමාජ කියල නාකි ගෙඩි
උකන්නල ඉන්නපක්ශෙකුත් තියනව JHU කියල නපුංසක චීවරධාරීන් ඉන්න පක්ෂෙකුත් තියනව.
රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ඇත්තටම අවංකව මහන්සිවෙන හොඳ බුද්ධිමතුන් කොටසක් ජේ.වී.පී. එකේ ඉන්නව කියල මමත් හිතනව. ඒවගේම අවුරුදු හැට ගණනක් තිස්සෙ අපේ රට පාලනය කරපු මේ දෙගොල්ල අපිට කරපු දෙයක් නැති එකත් ප්‍රායෝගික අැත්තක්. උන්ටත් අවස්ථාවක් ලැබිය යුතුයි කියන එක මගේ අදහසයි...
උදාහරණයක් විදිහට ගෙදරට එළවළු ගන්න ගියාම අපි බෝංචි මෝරලද, බණ්ඩක්ක මෝරලද, එළවළු අළුත්ද, අරවද මේවද ගොඩක් හොඳට හොයල බලල ගන්නෙ. ඇයි අපිට වඩා හොඳ ගුණදායක ආහාර වේලක් හදාගන්න...
ඉතින් ඔය විදිහටම අපි අපේ චන්දෙ දෙනකොටත් අඩුම තරමෙ අපි කතිරෙ ගහන අපේක්ෂකය මොන ජාතියෙද, ඒක හොරෙක්ද, කපටියෙක්ද, අපිට සහ රටට වැඩක් කරයි කියල ප්‍රායෝගිකව ඔප්පු කරල තියෙන කෙනෙක්ද කියල හරියට හොයල බලල ඡන්දෙ පාවිච්චි කරන්න පුළුවන්නම්.......................................... ගොඩක් වටිනව...
ඔබතුමා මහා උගත් පුද්ගලයෙක්. මේ කොමෙන්ට් එකෙන් මම ගොඩක් දේවල් දැනගත්තා. ඉදිරි මැතිවරණයෙදී අගමැති අපේක්ෂකයා ලෙස ඔබතුමා ඉදිරිපත් වෙන්න.

ජවිපය රටේ බඩගින්නට දෙන්නේ චුයින්ගම ය. චුයින්ගමයෙන් දිව රසවත් කළ ද බඩ පිරෙන්නේ නැත. අවසානයේ සිදු වන්නේ අම්ලපිත්තය හෙවත් ගැස්ටරයිසිස් වැළඳී රට ලෙඩා දුකා වීම ය. දැනටමත් ජවිපය මේ රටට අම්ලපිත්තය සාදා අවසන් ය. විශ්වවිද්‍යාල පද්ධතිය- සිසුවාගේ සිට ගුරුවරයා දක්වා- යුතුකම් නොකර තම අයිතිවාසිකම් පමණක් ලබන විනාශකාරී මානසිකත්වයට පත් කළේ ජවිපය විසින් ය. එකී ආකල්පයෙහි සිටින සිසුවා ද ගුරුවරයා ද තම භූමිකාව විසින් ඉල්ලා සිටින බරින් තම යුතු කම ඉටු කරන්නේ නැත. උද්ඝෝෂණ වැනි දෙය හරහා ජවිපය කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න පෙන්වා තම බලය ඒකරාශී කරගැනීම පමණි. මෑත ඉතිහාසය තුළ රට තුළ ද ඔවුන් එය කරමින් සිටිනු පෙනේ. ජවිපය ආණ්ඩු පිහිටුවීමට උදව් කළ ද ඇමති ධූර නොගන්නේ අන් හේතුවක් නිසා නොව, ප්‍රායෝගික ව වැඩ කිරීමට තිබෙන නොහැකියාවට අමතර ව නැවතත් චුයින්ගම් තත්වයට වැටී රසවත් විරෝධාකල්ප ගී කියමින් ජනයා වැඩ සංස්කෘතියෙන් ඉවත් කරනු පිණිස ය. එවිට නිෂ්පාදය අඩාල වේ. කම්කරු අරගල වැඩි වේ. ජවිප ගොඩ සරු වේ. රට නිසරු වේ.






Mama nan JVP ekata chande denne na
Reason :- Mun thiena minihagen aran nethi minihata denawa. Issara ape game JVP karapu set ekak idala thienne ape pol wathu un awahama gov. ekata aragena game duppath ewunta denna![]()
උබ හිතුවද මෙක රොබින් හුඩ් කියලා
Mama nan JVP ekata chande denne na
Reason :- Mun thiena minihagen aran nethi minihata denawa. Issara ape game JVP karapu set ekak idala thienne ape pol wathu un awahama gov. ekata aragena game duppath ewunta denna![]()

Ow ow aye cars dekak thibboth ivarai lu ekak gannavalu![]()
