anura,lalkanthamama mey para JVP denne, kauda hoda manapa walata denna Colombo walin illana kattiyagen ?
Godak ridila neජවිපෙ ක්‍රියාකාරිකයා යනු
1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
5) හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
13) පක්ෂ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන
ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.
රටක් වටින සහෝදරයෝ - JVP 07-14-2015 01:06 AM un apiwa marai ban dinna gaman janagahane adu karanna 88 89 wage![]()

ජේ වී පි සහ කොටින් අතර වෙනසක් නොමැත. මහාපරිමාණ කර්මාන්ත ශාලා ,විදුලි ගිර්ඩ් පොළවල් , පන්සල් ,බස් රථ ,පාලම ඇතුළු සියල්ල එවුන් විනාශ කළේය . 1970 දී සිරිමාවෝ රජයෙන් සංවෘත ආර්ථිකයෙන් රුපියල් 13 කල ඇමරිකානු ඩොලරය 1986 වන විට රුපියල් 75 දක්වා ඉහල දැමීමට එවකට යු එන පි රජය සමත්වූ අතර ජේ වී පි පෙරකී ක්‍රියාකාරකම් නිසා පළමු වරට USD එකක් සදහා රුපියල් 100 ගෙවීමට 1989 වන විට මෙරට අහිංසක ජනතාව සිදුවිය. එපමණක් නොව ජේ වී පි ත්රස්තවාදීන් රට පුර නිවාස වලට ගොස් නිවසේ තිබුණ රත්‍රං අභරණ ,වගා රක්ෂාවට තිබු තුවක්කු ,මුදල් ,එදා දවසට කන්න පිස තිබු අහර මුට්ටිය පමණක් නොව ජාතික හැදුනුම් පතද මරණ බිය ගන්වා රැගෙන ගියේය. එවුන් ඉල්ලන දේ නොදුන් සියල්ල අමු අමුවේ මරා දැමිණ. රටේම තිබුණ බැංකු වලින් අඩුම වශයෙන් 20% බැංකු කමින් මුදල් ,උගස් බදු කොල්ල කෑවේය (ඒ මුදල් තවමත් සාමාජිකයන් හවුලේ වියදම් කරයි ). චන්දය දැමීමට ගිය මිනිසුන් මරා දැමිණ. එවැනි පිරිසකට කවදාවත් මහින්ද මහතා උදව් කරන්නේ නැත. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල රජෙකි. ඒවනම් රජෙක් යනු අධාල ජන කොට්ටසය කිසියම් ගැටලුවකට මුහුණ දෙද්දී ඒ සදහා පෙරමුණ ගෙන එම අනතුරු වලින් ඒ මිනිසුන් බේරාදෙන පුද්ගලයාය. ඔහුට මිනිසුන් වගේම ඔහු මිනිසුන්ට ආදරෙය. 2005 දී මුළු මහතා දේශයම ත්රස්තවාදයේ බිල්ලක් වද්දී ජීවිතය ගැනවත් නොසිතා (කොටින් ඍජුවම ඔහුට මරණ තර්ජනය කළේය) මිනිසුන් වෙනුවෙන් ඉදිරි පත් විය. අදත් යු එන පි සහ ජේ වී පි පාහරයන් කොටි ඩයස් පොරවේ මුදල් වලට මෙම රට කැබලි කොට විකුනන්න මාන බලද්දී ජනතාව එතුමන්ගෙන් කල ඉල්ලීම පිළිගෙන තිබේ. එවැනි නායකයෙක් කවදාවත් ජේ වී පි වැනි ත්රස්තවාදීන් හට උදව් නොකරයි.

රටක් වටින සහෝදරයෝ - JVP 07-14-2015 01:05 AM wijedasagen laksha 25k gaththa eka witharai bro eliyata awe. ekath wijedasata mala penala katin pita una nisa![]()
ඉතින් එහෙනං විජේදාසත් වැරදි නේද ? උත් හොරෙක් නේද ? එතකොට සන්ධානෙත් හොරු , එජාපෙත් හොරු , ජවිපෙත් හොරු ? එහෙමද ?
සල්ලි ගත්තත් නැතත් මට කමක් නෑ බන් .. උන්ගේ අරමුණ/ප්‍රතිපත්ති හොඳයි .. එකයි මේ පාර උන්ට ඡන්දේ දෙන්නේ .. !
adow mung wijayadasa kiyana ewat piligannawane ban...
Ethakota Somawansha JVP hitapu nayakaya lagakadi kiwwe Anurage kate salli miti hirawela kiyala. mokada Danne ne ehema kiwwe