ඔන්න මට හිතෙන දේවල් ටික දාගෙන යනවා අකුරු වැරදුනොත් ගණන් ගන්න එපා,
1. මන් ජනවාරි 8 දුන්නේ මහින්දට ඒක කියලා ඉන්න එපැයි. දැන් බනින්න ගන්න එපා ඒ මහින්ද ගැන තියෙන ගෞරවය හැමදාමත් අපේ හිත වල තියෙනවා හැබැයි ඒක මේ කපේට නාමල්ට එහෙම නැත්නම් පොර වටේ හිටපු අනිත් ගොඩක් උන්ට නැහැ (ගෝටා ඇරෙන්න) {ඕකට මට බන බැන දගල්ලන්න එපා ඔහු නැති කාලෙක දැනට ඉන්න JVP එකට නිදහස් පාක්ෂිකයන්ගේ බහුතරයක් චන්දෙ දෙයි }
2. අනික ගොඩක් පළාත් සබා ප්රාදේශීය සභා චන්ද වලදී මන් jvp එකට දීලා තියෙනවා පක්ෂෙට තමා දුන්නේ මනාප නම් ගැහුවේ නැහැ. සමහර අපේ නෑයෝ ප්රදාන පක්ෂ 2නම ඉල්ලද්දීත් උබලට දුන්න වෙලාවල් තියෙනවා
ඔව් jvp අගමැ ජාතිය නියෝජනය නොසැලකීම මටත් අල්ලන්නේ නැහැ ඒ වෙනුවට එක් එක් ජාතීන්ට උන්ගේ ජාතික කැක්කුම තියාගෙන තවත් ජාතියකට ගරු කිරීමේ ක්රමය පුරුදු කරොත් හොදයි.
ඔව්න් අගම ගැනත් ඉස්සර අදහස් දැක්කුවේ නැහැ නමුත් ලගදි බලපු වැඩසටහන් වලදී ඔවුන් ආගමික නබුරුවකින් කතා කරනවා මන් දැක්ක එක හොද දෙයක් උබලගේ පක්ෂ නියෝජිතයන් ඔවුන් නියෝජනය කරන ජාතිය අගම වෙනුවෙන් පෙනී ඉන්නේ එකේ වරදක් නැහැ
ඔය වැව් 1000 වැඩේ හොද වැඩක් හොද දේ හොදයි කවුරු කරත් උබල රෙකෝඩ් තිය ගනිල්ලා අහනකොට පෙන්නන්න වැව් විතරක් නෙවේ මේ රටේ මුළු මහත් වාරිමාර්ග පද්දතියම සංවර්දනය කරලා ඒවා එකිනෙක යා කල යුතුයි.
ඉහත කතා 2ම සාදාරනයි උබලගේම ආණ්ඩුවක් එන්න කල් යයි ඒක එහෙම වෙන එක ඉක්මන් වෙයි උබලා ලැබෙන පොඩි අවස්ත්වෙන් හරි වැඩක් දාල පෙන්නනවානම්. උබලා එකතු වෙන්න ඕනේ unp එවුන් එක්කනම් නෙවේ මොකෝ උන්ගෙන් එකෙක්වත් උබලට චන්දෙ නම් දෙන්නේ නැහැ උබල එක්ක ටිකක් හරි එකග ශ්රී ලංකා එවුන්, එහෙම එකතුවෙන ආණ්ඩුවත් වැරදි නම් විවේචනය කරපන් උබලට හම්බෙන කොටස හරියට කරලා පෙන්නපන් (උබල හරියට කරාවි ඒක ඊලග චන්දෙදි තවත් වැඩිපුර චාන්ද ගෙනේවි)
ලෝකේ කිසිම තැනක සර්ව සුබවාදී වැරදි නොකරපු මිනිස්සු නැහැ ආණ්ඩු නම් කොහෙත්ම නැහැ වැදගත්ම දේ වැරදි හදාගන්න උනන්දු වෙන එක තමා එක jvp එක කරලා තියෙනවා මේ දක්වා හැබැයි උබල 88 89 කරපු ඒවා මන් අහිං දැක්කා මන් ඉස්කෝලේ ගියේ පන බයේ බන් unp එවුන් අනික් බඩු මන් දවසක් අහටම දැක්කා අර ගොනිබිල්ලෝ කියන එවුන් කොල්ලෝ පෝලිමේ හිටවල ඇගිල්ල දික් කරලා කොල්ලෙක් පෙන්නුවම උව ගෙනියනවා සාක්ෂි නඩු මොකුත් නැහැ. අපේ පති වල රෑට light නෑ jvp එවුන් උදේට බෝර්ඩ් ගහලා යනවා ඒකට විරුද්දව වැඩ කරපු එකා රෑට මරනවා කොළ කොටි රැයි දවලුයි 2කෙම මරනවා. ltte එවුන් උඩහ මරනවා එහෙම රටක් තමා අද මෙහෙම තියෙන්නේ.
හැබැයි jvp එක කරපු විනාශේට සමාව ගන්න නොගන්න එක උන්ගේ වැඩක් එහෙම වැරදි කලා කියලා උන්ව කොන් කරලා දන එක වැරදියි අනික උන් දැන් අඩුම තරමේ හරි පාරේ ඇවිත් තියෙනවා
LTTE එකටත් එහෙම එන්න දෙන්න ඕනේ කරුනටයි පිල්ලෙයන්ටයි බනින එක නෙවේ කරන්න ඕනේ උන්ගේ කට්ටියව දේශපාලනයට ගෙන එකයි කරන්න ඕනේ.
අනික ආගමට ජාතියට හදාගන්න පක්ෂ නෙවේ රටක් ඉස්සරහට එන්න ඕනේ හැමෝම නියෝජනය වෙන පක්ෂ.
විප්ලවය කියන මාර්ගේ බලයට එන්න යොදාගන්නවානම් ඒක හෙනම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක් අනික එකට ඕනේ ජනතා නැගිටීමක් පොඩි පහේ එක කොටසක නැගිටීමක් නෙවේ මුළු රටේම වැඩි පිරිසක් ඒ මග ගන්න වෙනවා එතකොටයි විප්ලවයට පන්නරය ලැබෙන්නේ.
තියෙන මිනිහගෙන් තමයි ගන්න ඕනේ හැබැයි උගේ දේපල පවර ගන්න එක නෙවෙයි වෙන්න ඕනේ හොද බදු ක්රමයක් සැකසීමයි වෙන්න ඕනේ තියෙන මිනිහට තවත් මිනිස්සුන්ට වැඩ දීලා පඩි දෙන ක්රමෙකුයි එන්න ඕනේ. ඒක සුරා කෑමක් නොවෙන්න වැඩ බලාගන්න එක ආණ්ඩුවේ වගකීම. ඒ වගේම සේව්යා වෙත පහසුකම් සැලසීමත් ආණ්ඩුවේ වගකීමක්.
jvp එක මහින්දගේ හොද වැඩවලටත් බනිමෙන් නම් වැටෙන්න තියෙන චන්න්දත් අඩු කර ගන්නවා. කොහොම උනත් ඉදිරියේ උබලට ජය පතනවා මන් පරද උන 8 වෙනිදා මන් හිතුවේ මන් පැරදුනත් රටට හොදක් වෙනවනම් හොදයිනේ කියල. එත් ඒක එහෙම උනේ නැහැ එකයි අද මහින්දට රැල්ලක් ඇති උනේ
p .s . මේකත් ඉතා හොදයි අනික් පක්ෂ 2ටත් ආදර්ශයට ගන්නවානම් ගන්න පුළුවන්

ආගමත් ඉවරයි - ජාතියත් ඉවරයි - සංස්කෘතියත් ඉවරයි..
ආ ඒක නෙමේ.. අර වැව් 1000 හදල ඉවරද මචන්ලා ?![]()
ඔව් jvp අගමැ ජාතිය නියෝජනය නොසැලකීම මටත් අල්ලන්නේ නැහැ ඒ වෙනුවට එක් එක් ජාතීන්ට උන්ගේ ජාතික කැක්කුම තියාගෙන තවත් ජාතියකට ගරු කිරීමේ ක්රමය පුරුදු කරොත් හොදයි.
ඔව්න් අගම ගැනත් ඉස්සර අදහස් දැක්කුවේ නැහැ නමුත් ලගදි බලපු වැඩසටහන් වලදී ඔවුන් ආගමික නබුරුවකින් කතා කරනවා මන් දැක්ක එක හොද දෙයක් උබලගේ පක්ෂ නියෝජිතයන් ඔවුන් නියෝජනය කරන ජාතිය අගම වෙනුවෙන් පෙනී ඉන්නේ එකේ වරදක් නැහැ
ඔය වැව් 1000 වැඩේ හොද වැඩක් හොද දේ හොදයි කවුරු කරත් උබල රෙකෝඩ් තිය ගනිල්ලා අහනකොට පෙන්නන්න වැව් විතරක් නෙවේ මේ රටේ මුළු මහත් වාරිමාර්ග පද්දතියම සංවර්දනය කරලා ඒවා එකිනෙක යා කල යුතුයි.
කෝ ඉතින් දක්ශ තාව මිනිස්සුන්ට පෙන්නුවෙ නැහැනේ... කයිය විතරයි අපි දැක්කෙ... 2004 චාන්ස් එකක් ආවා 2005 චාන්ස් එකක් ආවා... ඊට පස්සෙ 2015ත් චාන්ස් එකක් ආවා... මුන් ඒ ඔක්කොටම පයින් ගහලද අපෙන් අහන්නෙ බලය දෙන්න කියල?
JVP කියන්නේ ඉතාම හොද විනයක් වගේම ප්රතිපත්ති තියෙන පක්ෂයක්. නමුත් අපේ රටේ දේශපාලනෙත් එක්ක මේ වගේ පක්ෂ තනියම ඉදලා කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නෑ. JVP එක හැමදාම වංචා දූෂණ වෙනුවෙන් කතා කරනවා file උස්සගෙන යනවා නමුත් මොකක්ද වෙලා තියෙන්නේ. හැමදාම ප්රධාන පක්ෂ තමන්ට ඕනේ විදිහට ඔය හැම දෙයක්ම කරනවා. ඉතින් JVP එක හැමදාම කෑ ගහනවා. එතනින් එහාට ගිහින් ලැබෙන අවස්ථාවකවත් මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ හැකියාව පෙන්නන්න යොදා ගත යුතුයි. නැත්තම් ඉතින් හැමදාම ඔහොමම තමයි ඉන්න වෙන්නේ.
ඉහත කතා 2ම සාදාරනයි උබලගේම ආණ්ඩුවක් එන්න කල් යයි ඒක එහෙම වෙන එක ඉක්මන් වෙයි උබලා ලැබෙන පොඩි අවස්ත්වෙන් හරි වැඩක් දාල පෙන්නනවානම්. උබලා එකතු වෙන්න ඕනේ unp එවුන් එක්කනම් නෙවේ මොකෝ උන්ගෙන් එකෙක්වත් උබලට චන්දෙ නම් දෙන්නේ නැහැ උබල එක්ක ටිකක් හරි එකග ශ්රී ලංකා එවුන්, එහෙම එකතුවෙන ආණ්ඩුවත් වැරදි නම් විවේචනය කරපන් උබලට හම්බෙන කොටස හරියට කරලා පෙන්නපන් (උබල හරියට කරාවි ඒක ඊලග චන්දෙදි තවත් වැඩිපුර චාන්ද ගෙනේවි)
මමත් ඒ කාලේ ඉඳල නෑ
මමත් දන්නේ අම්මල තාත්තල කියපු දේවල් තමයි ..
එත් එදා ජවිපෙ ඒ කරලා තිබ්බේ විප්ලවයක් ..
ඒ විප්ලවය වැරදුනා .. එදා ජවිපෙ වැරදි මාර්ගේ ගියා .
එත් අද ජවිපෙ හරි මග යනවා කියල අවුරුදු 25 ක් තිස්සේ පෙන්නලා තියෙනවා බන් ..![]()
එදා ඒක කරයි කියල මෙදා ජවිපෙ බලයට ඇවිල්ල එදා කරපු දේම ආපහු කරන්නේ නෑ නේ ..
එදා කරපු දේයි මෙදා කරන දේයි දෙකම බලයට එන්න ජවිපෙ තෝරගත්ත මාර්ග දෙකක් විතරයි .![]()
Mama nan JVP ekata chande denne na
Reason :- Mun thiena minihagen aran nethi minihata denawa. Issara ape game JVP karapu set ekak idala thienne ape pol wathu un awahama gov. ekata aragena game duppath ewunta denna![]()

Last edited: