රිදිලා...... මගේ රිප් කපලා
![]()
![]()
අයියෝ ගැන ගන්න එපා බන් මේකේ ඉන්නව ඔය කාටහරි පක්කලිකම් කරලක කාර්යාල කාර්ය සේවක පට්ටමක් හරි ගන්න බලින්න් ගත්ත කට්ටිය උන් තමයි ඕව කරන්නේ. ගත යුත්තක් නැ
රිදිලා...... මගේ රිප් කපලා
![]()
![]()

හෙළ උරුමය සන්ධානෙන් ඉවත් උනා නේ ...
දැන් හෙළ උරුමේ ජවිපෙ එක්ක එකතු වෙයිද ? ජවිපෙ ඒකට කැමති වෙයිද ?
මම නං කැමතියි එහෙම එකතු වුනොත් නං . උබලගේ අදහස් මොනාද ?![]()

ජවිපෙ අයාලෙ යන උන් ලගින අම්බලමක් නෙමෙයිහෙළ උරුමය සන්ධානෙන් ඉවත් උනා නේ ...
දැන් හෙළ උරුමේ ජවිපෙ එක්ක එකතු වෙයිද ? ජවිපෙ ඒකට කැමති වෙයිද ?
මම නං කැමතියි එහෙම එකතු වුනොත් නං . උබලගේ අදහස් මොනාද ?![]()

ජවිපෙ අයාලෙ යන උන් ලගින අම්බලමක් නෙමෙයි![]()

හෙළ උරුමය සන්ධානෙන් ඉවත් උනා නේ ...
දැන් හෙළ උරුමේ ජවිපෙ එක්ක එකතු වෙයිද ? ජවිපෙ ඒකට කැමති වෙයිද ?
මම නං කැමතියි එහෙම එකතු වුනොත් නං . උබලගේ අදහස් මොනාද ?![]()
භීශනය අත ඇරල... 1994න් පස්සේ ප්රාජාතන්ත්රවාදී දේශපාලනයට ඇවිත් මුං කරපු විනාශ මොනවද??
2005 මහින්දව බලයට ගෙනාපු එකද? 2006 යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ එක පරද්දන්න ඕනි කියලා හෙල උරුමය එක්ක සටන් කරපු එකද?![]()
mama nam hithanne naha![]()
ජවිපෙ අයාලෙ යන උන් ලගින අම්බලමක් නෙමෙයි![]()
එහෙම වෙන්න ඕනේ නැ

2008 දී යුද්දෙට විරැද්ධ වීම මගින්, 2010 දි මහින්දවයි ෆොන්සේකාවවයි බිදවීම මගින්, 2015 සිරාව බලයට ගෙන ඒම මගින්.....
මචන් ජෙප්පෝ කවද්ද සිංහල බවුද්ද යන් ගැන කතා කරේ?
Boruwata katha kalata madi... Loku paksha dekama kale sulu jathi chanda target kala mokada dannawa maha jathiye chanda kohomat labenawa (specially UPFA ekata)