රටක් වටින සහෝදරයෝ - JVP

waligamaya

Well-known member
  • රිදිලා...... මගේ රිප් කපලා :angry:

    2nak6s9.jpg

    2ephe20.jpg

    අයියෝ ගැන ගන්න එපා බන් මේකේ ඉන්නව ඔය කාටහරි පක්කලිකම් කරලක කාර්යාල කාර්ය සේවක පට්ටමක් හරි ගන්න බලින්න් ගත්ත කට්ටිය උන් තමයි ඕව කරන්නේ. ගත යුත්තක් නැ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හෙළ උරුමය සන්ධානෙන් ඉවත් උනා නේ ...

    දැන් හෙළ උරුමේ ජවිපෙ එක්ක එකතු වෙයිද ? ජවිපෙ ඒකට කැමති වෙයිද ?

    මම නං කැමතියි එහෙම එකතු වුනොත් නං . උබලගේ අදහස් මොනාද ? :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙළ උරුමය සන්ධානෙන් ඉවත් උනා නේ ...

    දැන් හෙළ උරුමේ ජවිපෙ එක්ක එකතු වෙයිද ? ජවිපෙ ඒකට කැමති වෙයිද ?

    මම නං කැමතියි එහෙම එකතු වුනොත් නං . උබලගේ අදහස් මොනාද ? :)

    mama nam hithanne naha :no::no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හෙළ උරුමය සන්ධානෙන් ඉවත් උනා නේ ...

    දැන් හෙළ උරුමේ ජවිපෙ එක්ක එකතු වෙයිද ? ජවිපෙ ඒකට කැමති වෙයිද ?

    මම නං කැමතියි එහෙම එකතු වුනොත් නං . උබලගේ අදහස් මොනාද ? :)
    ජවිපෙ අයාලෙ යන උන් ලගින අම්බලමක් නෙමෙයි :nerd:
     
    waligamaya

    Well-known member
  • හෙළ උරුමය සන්ධානෙන් ඉවත් උනා නේ ...

    දැන් හෙළ උරුමේ ජවිපෙ එක්ක එකතු වෙයිද ? ජවිපෙ ඒකට කැමති වෙයිද ?

    මම නං කැමතියි එහෙම එකතු වුනොත් නං . උබලගේ අදහස් මොනාද ? :)

    එහෙම වෙන්න ඕනේ නැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    භීශනය අත ඇරල... 1994න් පස්සේ ප්‍රාජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇවිත් මුං කරපු විනාශ මොනවද??

    2005 මහින්දව බලයට ගෙනාපු එකද? 2006 යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ එක පරද්දන්න ඕනි කියලා හෙල උරුමය එක්ක සටන් කරපු එකද? :rolleyes:

    2008 දී යුද්දෙට විරැද්ධ වීම මගින්, 2010 දි මහින්දවයි ෆොන්සේකාවවයි බිදවීම මගින්, 2015 සිරාව බලයට ගෙන ඒම මගින්.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    2008 දී යුද්දෙට විරැද්ධ වීම මගින්, 2010 දි මහින්දවයි ෆොන්සේකාවවයි බිදවීම මගින්, 2015 සිරාව බලයට ගෙන ඒම මගින්.....

    රජයට සහයයෝගය දුන්නොත් දෑත් ශක්තිමත් කරනවා වීරයෝ..
    විරුද්ධ උනොත් දේශද්‍රෝහියෝ... ඔච්චර හොඳ නැත්තම් මොකද 2005 මහින්ද සෙට් උනේ?

    2015 ගැන නම් කතා කරන්න එපා මචං... මහින්දමනේ ඉල්ලන් කෑවේ... ජෙප්පෝ එපා කියද්දිනේ ඡන්දයක් තිබ්බේ...

    මම නම් කියන්නේ මිනිස්සු වැඩියෙන් ජෙප්පො යවන්න ඕනි පාර්ලිමේන්තුවට.. නැත්තම් මේ යන විදියට විපක්ශයක් නැති වෙනවා..
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මචන් ජෙප්පෝ කවද්ද සිංහල බවුද්ද යන් ගැන කතා කරේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මචන් ජෙප්පෝ කවද්ද සිංහල බවුද්ද යන් ගැන කතා කරේ?

    UPFA/UNP monada kale sinhala baudyanta????
    Mahindage kale kuragala , halal oya okkoma siddi patan gatta
    thawa sharia bank... oya amana takarful banks ehema balapan gihin colombo wate :) Boruwata katha kalata madi... Loku paksha dekama kale sulu jathi chanda target kala mokada dannawa maha jathiye chanda kohomat labenawa (specially UPFA ekata)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙ සමග පෙරට යමු.......යුක්තියට නිතියට සාදාරනයට රජ වෙන්න ...... ජවිපෙ..