Machan JVP eke ewungen ahapan ban somawansa gana...
oka giya eka hodai... anith ayata UNP kiwwata 89 kalawal wala UNP contact walin tamai pora rata panne![]()
Ethakota Nandana Gunathilake
Personnel decisions machan same with Piyasiri Wijenayake as well.
Somawansa hadnaawa kiwwa aluth pakshayak, ko eka dan?
Ethakota, somawanshe paksen ain wela yanna hadanakota JVP media walata somawansage hoda kiya kiya thiyaganna sakachcha kale
Nandana Gunathilke innakota hodai. Giyama naraki. Weerawanse etc innakota hodai giyama narakai.
Oya okkoma innakotath JVP kiwwe api tharam hoda pirisidu silvath aya wena paksawala ne kiyali. Apita chandaya denna kiyala.
Denuth kiyanne ekami. Kohomada Piliganne JVP kade Badu sure kiyala
Tibba parliament eke JVP hitiye 5ta adu ganak, eth ung loku sewayak kala wipakshayak widiyata. e dawas wala UNP 40kata wada indala e tika karaganna bari una. Minissu JVP eke aya 20ta wada path karanna oni 

මන් පොඩි ඇත්ත කතාවක් කියන්නම්කො. මේක කිව්වෙ මම හොදට අදුරන JVP කාලෙ හිටපු කෙනෙක්. ඉස්සර හැම ගෙදරකටම කරන්ට් නෑ. කුප්පි ලාම්පුව තම්යි තිබ්බෙ. මන් මේ කියන කාලෙ තම්යි අර බීශන කාලෙද මොකද්ද තිබ්බෙ. කොහොමහරි ඒ කාලෙ ගෙවල් වල පොඩි වලවල් වගේ ඒව හාරල තිබ්බ අරුන් ගෙවල් වලට එනකොට හැන්ගෙන්න. තනිකර අර කොටි ඉන්න කාලෙ වගේ තමයිලු, මේකෙ ඔය වැඩ්ඩො වගේ කියවන අය්යලට කියන්නෙ ඒ කාලෙ හිටපු අම්මල තාත්තලගෙන් අහපල්ල කරපු වැඩ. ඒ කාලෙ ගෙවල් වල කුප්පි ලාම්පුවවත් පත්තු කරන්න බෑ. පත්තු කරනව දැක්ක ගමන් ඇවිත් වෙඩි තියල යනව.
එකදවසක් මම මෙ කියන පුද්ගලය රෑ කෑම එකත් අරගෙන ගෙයි එලිපත්තෙන් වාඩි වෙලා තියන්ව කෑම කන්න බත් එකත් බෙදාගෙන.කොහොමහරි ඒ වෙලාවෙම මුන් ඇවිත් කියල ලාම්පු නිවන්න කියල. දැන් මූ කලුවරේ කෑම එක කනව. ඔහොම කනගමන් එකපාරටම බත් කටත් එක්ක අමුතු දෙයක් හැපෙනව වගේ දැනිල තියනව. බලනකොට අර කලුවරේ ගෙම්බෙක් පැනල බත් එකට.. ඒ වගෙ අතීතයක් තිබ්බ නිසා JVP එකට මලාට චන්දෙ දෙන්නෙ නෑ බන්. අපෙ අම්මල හිටපු ගෙදරට පහලින් දියන ඉඩමක මහ රෑ මනුස්ස්යෙක් අරන් ගිහින් කපල තියනව . විලාප ගහන සද්දෙයි කපන සද්දෙයි ඇහිල තියනව ගෙදරට, දැනුත් JVP එක මොකක්හරි උන ගමන් යන්නෙ අරගල කරන්නනෙ. ඒකනිසා මම අතුලුව අපෙ පවුලෙ සහ මම දන්න අය කවුරුවත් JVP එකට චන්දෙ දෙන්නෙ නෑ..
මේක ඇත්ත කතාවක් මචන්. ජෝක් එකට ගන්නෙපා.
unge weradi ung pili aragena tiyanawa...

JVP එකට දාල බලනවා පාලිමන්ට් එකේ හඬක් නගන්න.මහින්දට විරුද්දව හඩක් නැගුවේ කවුද බලපන් මුලින් සේරම මන්ත්රිලා නැට්ට පුකේ ගහන් ඉන්නකොට.පස්සෙනේ රන්ජා ල සුජිවල කට ඇරියේ.JVP එකේ 10ක් ඇතුලට යැව්වනම් හොඳයි නේද?![]()
විජේවීරත් මොනයම් හේතුවක් හින්ද හරි විප්ලවයක් කරන්න හදල තිබිල තියෙනවමන් පොඩි ඇත්ත කතාවක් කියන්නම්කො. මේක කිව්වෙ මම හොදට අදුරන JVP කාලෙ හිටපු කෙනෙක්. ඉස්සර හැම ගෙදරකටම කරන්ට් නෑ. කුප්පි ලාම්පුව තම්යි තිබ්බෙ. මන් මේ කියන කාලෙ තම්යි අර බීශන කාලෙද මොකද්ද තිබ්බෙ. කොහොමහරි ඒ කාලෙ ගෙවල් වල පොඩි වලවල් වගේ ඒව හාරල තිබ්බ අරුන් ගෙවල් වලට එනකොට හැන්ගෙන්න. තනිකර අර කොටි ඉන්න කාලෙ වගේ තමයිලු, මේකෙ ඔය වැඩ්ඩො වගේ කියවන අය්යලට කියන්නෙ ඒ කාලෙ හිටපු අම්මල තාත්තලගෙන් අහපල්ල කරපු වැඩ. ඒ කාලෙ ගෙවල් වල කුප්පි ලාම්පුවවත් පත්තු කරන්න බෑ. පත්තු කරනව දැක්ක ගමන් ඇවිත් වෙඩි තියල යනව.එකදවසක් මම මෙ කියන පුද්ගලය රෑ කෑම එකත් අරගෙන ගෙයි එලිපත්තෙන් වාඩි වෙලා තියන්ව කෑම කන්න බත් එකත් බෙදාගෙන.කොහොමහරි ඒ වෙලාවෙම මුන් ඇවිත් කියල ලාම්පු නිවන්න කියල. දැන් මූ කලුවරේ කෑම එක කනව. ඔහොම කනගමන් එකපාරටම බත් කටත් එක්ක අමුතු දෙයක් හැපෙනව වගේ දැනිල තියනව. බලනකොට අර කලුවරේ ගෙම්බෙක් පැනල බත් එකට.. ඒ වගෙ අතීතයක් තිබ්බ නිසා JVP එකට මලාට චන්දෙ දෙන්නෙ නෑ බන්. අපෙ අම්මල හිටපු ගෙදරට පහලින් දියන ඉඩමක මහ රෑ මනුස්ස්යෙක් අරන් ගිහින් කපල තියනව . විලාප ගහන සද්දෙයි කපන සද්දෙයි ඇහිල තියනව ගෙදරට, දැනුත් JVP එක මොකක්හරි උන ගමන් යන්නෙ අරගල කරන්නනෙ. ඒකනිසා මම අතුලුව අපෙ පවුලෙ සහ මම දන්න අය කවුරුවත් JVP එකට චන්දෙ දෙන්නෙ නෑ..මේක ඇත්ත කතාවක් මචන්. ජෝක් එකට ගන්නෙපා.![]()
ඒත් ගොඩක් වන්දි ගෙවල තියෙන්නෙ සහ පීඩනයට ලක්වෙලා තියෙන්නෙ අහක හිටපු පුර වැසියො
මාගේ ගැටලු නම් 

විජේවීරත් මොනයම් හේතුවක් හින්ද හරි විප්ලවයක් කරන්න හදල තිබිල තියෙනවඒත් ගොඩක් වන්දි ගෙවල තියෙන්නෙ සහ පීඩනයට ලක්වෙලා තියෙන්නෙ අහක හිටපු පුර වැසියො
මාගේ ගැටලු නම්
ආයෙ ගස් ගල් යට ක්ලාසස් වලට යන්න වෙයිද ?
නම් ගම් අහගෙන රෑට රෑට ජීප් ඒයිද ගෙවල් වලට ?
ටයර් සෑය වල් ඉදිවෙයිද ?
ගන්ගා වල දැකල පුරුදු නැති දේවල් පාවෙයිද ?
අරක නැත්නම් මරණය, මේක නැත්නම් මරණය කියල පෝස්ටර් ගහයිද ?
හිතෙන හිතෙන වෙලාවට ඇදිරි නීතිය දායිද ?
දැන් කියන්න එපා ඒව කලේ ඒ කාලෙ බලේ හිටපු ආන්ඩුව කියල.තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ බන්.කවුරු හරි හෝ වැරදි උනා ආයෙ ඒ වගේ වාතාරණයක් ආවොත් ෆුල් අනාතයිනෙ බන්
යම් බලයක් ලැබුනොත් තරුණ කට්ටිය රැඩිකල් පැත්තට ඇදල ගන්න හරි ලේසී.ඉතින් එහෙම වෙලා විප්ලව කොරහම ඉතින් පාලන බලය තියෙන පැත්තත් නිකන් ඉන්න එකක් නෑ.මේව වෙන්නෑ කියල ගැරන්ට් කරන්න කවුරු හරි ප්ලීස්![]()

හා දැන් පලයන්මන් පොඩි ඇත්ත කතාවක් කියන්නම්කො. මේක කිව්වෙ මම හොදට අදුරන JVP කාලෙ හිටපු කෙනෙක්. ඉස්සර හැම ගෙදරකටම කරන්ට් නෑ. කුප්පි ලාම්පුව තම්යි තිබ්බෙ. මන් මේ කියන කාලෙ තම්යි අර බීශන කාලෙද මොකද්ද තිබ්බෙ. කොහොමහරි ඒ කාලෙ ගෙවල් වල පොඩි වලවල් වගේ ඒව හාරල තිබ්බ අරුන් ගෙවල් වලට එනකොට හැන්ගෙන්න. තනිකර අර කොටි ඉන්න කාලෙ වගේ තමයිලු, මේකෙ ඔය වැඩ්ඩො වගේ කියවන අය්යලට කියන්නෙ ඒ කාලෙ හිටපු අම්මල තාත්තලගෙන් අහපල්ල කරපු වැඩ. ඒ කාලෙ ගෙවල් වල කුප්පි ලාම්පුවවත් පත්තු කරන්න බෑ. පත්තු කරනව දැක්ක ගමන් ඇවිත් වෙඩි තියල යනව.
එකදවසක් මම මෙ කියන පුද්ගලය රෑ කෑම එකත් අරගෙන ගෙයි එලිපත්තෙන් වාඩි වෙලා තියන්ව කෑම කන්න බත් එකත් බෙදාගෙන.කොහොමහරි ඒ වෙලාවෙම මුන් ඇවිත් කියල ලාම්පු නිවන්න කියල. දැන් මූ කලුවරේ කෑම එක කනව. ඔහොම කනගමන් එකපාරටම බත් කටත් එක්ක අමුතු දෙයක් හැපෙනව වගේ දැනිල තියනව. බලනකොට අර කලුවරේ ගෙම්බෙක් පැනල බත් එකට.. ඒ වගෙ අතීතයක් තිබ්බ නිසා JVP එකට මලාට චන්දෙ දෙන්නෙ නෑ බන්. අපෙ අම්මල හිටපු ගෙදරට පහලින් දියන ඉඩමක මහ රෑ මනුස්ස්යෙක් අරන් ගිහින් කපල තියනව . විලාප ගහන සද්දෙයි කපන සද්දෙයි ඇහිල තියනව ගෙදරට, දැනුත් JVP එක මොකක්හරි උන ගමන් යන්නෙ අරගල කරන්නනෙ. ඒකනිසා මම අතුලුව අපෙ පවුලෙ සහ මම දන්න අය කවුරුවත් JVP එකට චන්දෙ දෙන්නෙ නෑ..
මේක ඇත්ත කතාවක් මචන්. ජෝක් එකට ගන්නෙපා.

විජේවීරත් මොනයම් හේතුවක් හින්ද හරි විප්ලවයක් කරන්න හදල තිබිල තියෙනවඒත් ගොඩක් වන්දි ගෙවල තියෙන්නෙ සහ පීඩනයට ලක්වෙලා තියෙන්නෙ අහක හිටපු පුර වැසියො
මාගේ ගැටලු නම්
ආයෙ ගස් ගල් යට ක්ලාසස් වලට යන්න වෙයිද ?
නම් ගම් අහගෙන රෑට රෑට ජීප් ඒයිද ගෙවල් වලට ?
ටයර් සෑය වල් ඉදිවෙයිද ?
ගන්ගා වල දැකල පුරුදු නැති දේවල් පාවෙයිද ?
අරක නැත්නම් මරණය, මේක නැත්නම් මරණය කියල පෝස්ටර් ගහයිද ?
හිතෙන හිතෙන වෙලාවට ඇදිරි නීතිය දායිද ?
දැන් කියන්න එපා ඒව කලේ ඒ කාලෙ බලේ හිටපු ආන්ඩුව කියල.තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ බන්.කවුරු හරි හෝ වැරදි උනා ආයෙ ඒ වගේ වාතාරණයක් ආවොත් ෆුල් අනාතයිනෙ බන්
යම් බලයක් ලැබුනොත් තරුණ කට්ටිය රැඩිකල් පැත්තට ඇදල ගන්න හරි ලේසී.ඉතින් එහෙම වෙලා විප්ලව කොරහම ඉතින් පාලන බලය තියෙන පැත්තත් නිකන් ඉන්න එකක් නෑ.මේව වෙන්නෑ කියල ගැරන්ට් කරන්න කවුරු හරි ප්ලීස්![]()
අපිට විතරක් නෙමෙයි, ලෝකයේ ඇමරිකාව වගේ ලොකු රටවල් වලටත් ණය බර ප්රශ්ණයක්..බලේ තියෙනකොට විප්ලව කරන්න පිස්සුවක් තියෙන්න ඕනවිජේවීරත් මොනයම් හේතුවක් හින්ද හරි විප්ලවයක් කරන්න හදල තිබිල තියෙනවඒත් ගොඩක් වන්දි ගෙවල තියෙන්නෙ සහ පීඩනයට ලක්වෙලා තියෙන්නෙ අහක හිටපු පුර වැසියො
මාගේ ගැටලු නම්
ආයෙ ගස් ගල් යට ක්ලාසස් වලට යන්න වෙයිද ?
නම් ගම් අහගෙන රෑට රෑට ජීප් ඒයිද ගෙවල් වලට ?
ටයර් සෑය වල් ඉදිවෙයිද ?
ගන්ගා වල දැකල පුරුදු නැති දේවල් පාවෙයිද ?
අරක නැත්නම් මරණය, මේක නැත්නම් මරණය කියල පෝස්ටර් ගහයිද ?
හිතෙන හිතෙන වෙලාවට ඇදිරි නීතිය දායිද ?
දැන් කියන්න එපා ඒව කලේ ඒ කාලෙ බලේ හිටපු ආන්ඩුව කියල.තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ බන්.කවුරු හරි හෝ වැරදි උනා ආයෙ ඒ වගේ වාතාරණයක් ආවොත් ෆුල් අනාතයිනෙ බන්
යම් බලයක් ලැබුනොත් තරුණ කට්ටිය රැඩිකල් පැත්තට ඇදල ගන්න හරි ලේසී.ඉතින් එහෙම වෙලා විප්ලව කොරහම ඉතින් පාලන බලය තියෙන පැත්තත් නිකන් ඉන්න එකක් නෑ.මේව වෙන්නෑ කියල ගැරන්ට් කරන්න කවුරු හරි ප්ලීස්![]()

ගැරන්ට් කරන්න පුළුවන් බන් .. ඕකට උත්තරේ හරි සරලයි නේ .. දැන් උබම මෙතන කියල තියෙනවා නේ විජේවීර මොනයම් හේතුවකට හෝ විප්ලවයක් කරන්න හදල තියෙනවා කියල !
ඒ හේතුව මොකක්ද ? උත්තරේ තමයි බලය ලබාගැනීම
බලය ලබාගන්නේ මොකටද ? තමන්ගේ දැක්ම අනුව රට දියුණු කිරීම
ඒ එදා සිද්ද වෙච්ච දේ ..
එදා බලය ලබා ගන්න - විප්ලවයක් කරා
අද බලය ලබා ගන්න - ඡන්දෙට එනවා (ඉතින් ඡන්දෙන් බලයට ආවට පස්සේ විප්ලව කර කර නහින්න ඕනේ නෑ නේ බන් රට හදනවා මිසක් )