රටක් වටින සහෝදරයෝ - JVP

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපෙ ක්‍රියාකාරිකයා යනු

    1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
    2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
    3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
    4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
    5) ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
    6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
    7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
    8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
    9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
    10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
    11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
    12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
    13) පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන

    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උබ කියපු දේවල් 100% ඇත්ත මචන්. JVP එකේ ඉන්නෙ අනිත් හැම පක්ශෙකම ඉන්න අපේක්ශකයොන්ට වඩා උගත් පිරිසක්. ඒකෙ කිසි වරදක් නෑ. අනික කවුරුවත් අපිට ආදරේට දේශපාලනේ කරන්නෙ නෑ බන්. ෆොන්සේකා මහත්තයත් එයාගෙ අර බෝම්බ් බ්ලාස්ට් එකට අහුවෙච්ච කාර් එක අරන් යනව හැම තැනටම එයාට බොම්බයක් ගැහුව කියල චන්දෙ ගන්න.. පව් අප්ප.. :)

    උබ දාපු photo එකේ හැටියට සමානාත්මතාය දෙනකොට පොඩි මිනිහට වැඩියෙන් සලකනව නේද? ඒක තේරුනේ නෑ..:eek:

    පොඩි මිනිහට වැඩියෙන් සලකනවා කියලා දෙයක් නෑ සුදුසු විදියට සලකනවා....
    දැන් හිතන්න අපි ඉස්කෝලේ යද්දි, අන්ත අසරණ දුප්පත් ලමයෙක් ඉන්නවා... කවුරු හරි මේ ලමයට නොමිලේ පොත් අවශ්‍ය කරන දේවල් ලබා දෙනවා.... අපිට ලැබෙන්නේ නෑ ඒත් අපිට ප්‍රශ්ණයක් නෑ... ඔය පින්තූරය බැලුවොත් තියේන්නේ ඒකමයි... උස මනුස්සයට පොඩි එක්කෙනාව පෙට්ටියක් උඩින් තිබ්බා කියලා, එයාට බලන්න බැරි නෑනේ...
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    machn boruwata nidagena inna un aharavanna baha. molayak thiyana oni ekekta threnava kiyala thiyenne mokadda kiyala. mama oka pahadili karala denna giye naththe ekeyi. me elakiriye repiuted member kenk fake ekak hadagena inne mokda unta hari namen gahuwoth kujitha wena nisaa.

    bohoma sthuthiyi uba dena sahyogayata :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    JVP කියන්නේ දේශපාලනයේ සිටිය යුතු පක්ෂයක්. නමුත් රටක බලය දුන්නොත්නම් ඉවරයි. මොකද රජයක් උනහම කම්කරුවාගේ විතරක් නෙමෙයි. සමාගම් හිමිකරුගේත් ප්‍රශ්න ගැන බලන්න ඕනේ. අනිත් එක විශ්ව විද්‍යාලයක ඩිග්රියක් තිබුණු පලියට රජයේ රැකියා දෙන්න බැරි බවත් JVP තේරුම් ගන්න ඕනේ.
     
    waligamaya

    Well-known member
  • JVP කියන්නේ දේශපාලනයේ සිටිය යුතු පක්ෂයක්. නමුත් රටක බලය දුන්නොත්නම් ඉවරයි. මොකද රජයක් උනහම කම්කරුවාගේ විතරක් නෙමෙයි. සමාගම් හිමිකරුගේත් ප්‍රශ්න ගැන බලන්න ඕනේ. අනිත් එක විශ්ව විද්‍යාලයක ඩිග්රියක් තිබුණු පලියට රජයේ රැකියා දෙන්න බැරි බවත් JVP තේරුම් ගන්න ඕනේ.

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ?????????
    කොහෙද තියෙන්නේ කම්කරුවා විතරයි කියල ? :)

    රජයේ රැකියා දෙන්න ඩිග්‍රී හොයන්නේ jvp එකද ? නැත්තන් දැන් මේ ආණ්ඩු කරපු පක්ෂද ? :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මේකේ ඒ කෑල්ල විතරක් දාන්න තිබ්බ නං හැමෝටම තේරුම් ගන්න ලේසි වෙයි .. ගොඩක් උන් බලන්නේ නැතුව කමෙන්ට් කරන්නේ වීඩියෝ එක පැයක් විතර තියෙන නිසා :)
     
    waligamaya

    Well-known member
  • JVP කියන්නේ දේශපාලනයේ සිටිය යුතු පක්ෂයක්. නමුත් රටක බලය දුන්නොත්නම් ඉවරයි. මොකද රජයක් උනහම කම්කරුවාගේ විතරක් නෙමෙයි. සමාගම් හිමිකරුගේත් ප්‍රශ්න ගැන බලන්න ඕනේ. අනිත් එක විශ්ව විද්‍යාලයක ඩිග්රියක් තිබුණු පලියට රජයේ රැකියා දෙන්න බැරි බවත් JVP තේරුම් ගන්න ඕනේ.

    මේකේ ඒ කෑල්ල විතරක් දාන්න තිබ්බ නං හැමෝටම තේරුම් ගන්න ලේසි වෙයි .. ගොඩක් උන් බලන්නේ නැතුව කමෙන්ට් කරන්නේ වීඩියෝ එක පැයක් විතර තියෙන නිසා :)

    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    ඒ කලේ මට මතකයි මිනියක් දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැහැ මේගොල්ලෝ.

    මැරිච්ච මිනිහෙක්ටවත් අවසන් ගවුරව දුන්නේ ඔහොමයි
     
    waligamaya

    Well-known member
  • 11745448_1074025082625859_1636549775188848873_n.jpg
     
    araLDAM

    Junior member
  • Nov 6, 2008
    44
    3
    8
    ubalage ewa mama danna. mun nisa mata awa podden thaththa kenek nati wenawa.89 bishanaya kale.ape thaththa maranna avith oththuwa dipu eka waradiyata dila tiyeene e nisa beruna.mata ehema nounata tawa ki denekuta mehema wela athda.ape gameth innawa godak oya wage seen tiyenawa.meka mage adahasa vitarai.

    Ethakota mchn, UNP eke ewunge ona kamata aragena gihin marapu kattiya MINISSU enemeda..Wadakara wala duk winda minissu dan amathaka welada..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කලේ මට මතකයි මිනියක් දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැහැ මේගොල්ලෝ.

    මැරිච්ච මිනිහෙක්ටවත් අවසන් ගවුරව දුන්නේ ඔහොමයි

    සමහර තැන් වල වැදි උන කියලා පිලිගන්න ඔනි කොහොමත් මච්න් එවගෙ දෙවල් හරි කියන්නෙ නැහැ. එත් දැන් එවා එවර වෙලා තියනවා. පක්ශය දැන් සාමකමිව වඩ කරනවා අවුරුදි 25 තිස්සෙ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපය රටේ බඩගින්නට දෙන්නේ චුයින්ගම ය. චුයින්ගමයෙන් දිව රසවත් කළ ද බඩ පිරෙන්නේ නැත. අවසානයේ සිදු වන්නේ අම්ලපිත්තය හෙවත් ගැස්ටරයිසිස් වැළඳී රට ලෙඩා දුකා වීම ය. දැනටමත් ජවිපය මේ රටට අම්ලපිත්තය සාදා අවසන් ය. විශ්වවිද්‍යාල පද්ධතිය- සිසුවාගේ සිට ගුරුවරයා දක්වා- යුතුකම් නොකර තම අයිතිවාසිකම් පමණක් ලබන විනාශකාරී මානසිකත්වයට පත් කළේ ජවිපය විසින් ය. එකී ආකල්පයෙහි සිටින සිසුවා ද ගුරුවරයා ද තම භූමිකාව විසින් ඉල්ලා සිටින බරින් තම යුතු කම ඉටු කරන්නේ නැත. උද්ඝෝෂණ වැනි දෙය හරහා ජවිපය කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න පෙන්වා තම බලය ඒකරාශී කරගැනීම පමණි. මෑත ඉතිහාසය තුළ රට තුළ ද ඔවුන් එය කරමින් සිටිනු පෙනේ. ජවිපය ආණ්ඩු පිහිටුවීමට උදව් කළ ද ඇමති ධූර නොගන්නේ අන් හේතුවක් නිසා නොව, ප්‍රායෝගික ව වැඩ කිරීමට තිබෙන නොහැකියාවට අමතර ව නැවතත් චුයින්ගම් තත්වයට වැටී රසවත් විරෝධාකල්ප ගී කියමින් ජනයා වැඩ සංස්කෘතියෙන් ඉවත් කරනු පිණිස ය. එවිට නිෂ්පාදය අඩාල වේ. කම්කරු අරගල වැඩි වේ. ජවිප ගොඩ සරු වේ. රට නිසරු වේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේ පින්තූර ටික උඩ යට මාරැ කරපිය.මජර එවුන් ඉන්නෙ පහල ගොඩේ.ඩොලර් ගිලින ලපය පිරිවරාගෙන ඉන්නෙ.ඩොලර් හිනාවල තියෙන උජාරුව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ පින්තූර ටික උඩ යට මාරැ කරපිය.මජර එවුන් ඉන්නෙ පහල ගොඩේ.ඩොලර් ගිලින ලපය පිරිවරාගෙන ඉන්නෙ.ඩොලර් හිනාවල තියෙන උජාරුව.

    :rofl:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    තොපි මේ රටේ අහින්සක දරුවො කී දෙනෙක් මැරුවද,දෙමව්පියො කී දෙනෙක් මැරුවද????තොපෙ ඔය අන්ත වාදි කාලකන්නි තියරි දාලා මේ රට කොච්චර අගාදයකට ඇදලා දැම්මද???අද තොපි කෑ ගැහැව්වට තොපි කරන්නෙත් බල්ලගෙ ඇගේ කිනිතුල්ලා කරන ජොබ් එකමනෙ....තොපිට මානව හිමිකම් නඩු දැම්මොත් තොපි ලොවෙත් නෑ.....මහලොකු කාඩ්බෝඩි වීරයො......