යම් බලයක් කියල තියෙන්නෙ ඒකයි මන්
![]()
ඔයාට උත්තරේ ලැබෙන්න ඇති නේද ?
ඉන්න smile face එකක් දාල තියෙන්නේ ! 
යම් බලයක් කියල තියෙන්නෙ ඒකයි මන්
![]()
ඉන්න smile face එකක් දාල තියෙන්නේ ! 
උබ කියපු දේවල් 100% ඇත්ත මචන්. JVP එකේ ඉන්නෙ අනිත් හැම පක්ශෙකම ඉන්න අපේක්ශකයොන්ට වඩා උගත් පිරිසක්. ඒකෙ කිසි වරදක් නෑ. අනික කවුරුවත් අපිට ආදරේට දේශපාලනේ කරන්නෙ නෑ බන්. ෆොන්සේකා මහත්තයත් එයාගෙ අර බෝම්බ් බ්ලාස්ට් එකට අහුවෙච්ච කාර් එක අරන් යනව හැම තැනටම එයාට බොම්බයක් ගැහුව කියල චන්දෙ ගන්න.. පව් අප්ප..
උබ දාපු photo එකේ හැටියට සමානාත්මතාය දෙනකොට පොඩි මිනිහට වැඩියෙන් සලකනව නේද? ඒක තේරුනේ නෑ..
පොඩි මිනිහට වැඩියෙන් සලකනවා කියලා දෙයක් නෑ සුදුසු විදියට සලකනවා....
දැන් හිතන්න අපි ඉස්කෝලේ යද්දි, අන්ත අසරණ දුප්පත් ලමයෙක් ඉන්නවා... කවුරු හරි මේ ලමයට නොමිලේ පොත් අවශ්‍ය කරන දේවල් ලබා දෙනවා.... අපිට ලැබෙන්නේ නෑ ඒත් අපිට ප්‍රශ්ණයක් නෑ... ඔය පින්තූරය බැලුවොත් තියේන්නේ ඒකමයි... උස මනුස්සයට පොඩි එක්කෙනාව පෙට්ටියක් උඩින් තිබ්බා කියලා, එයාට බලන්න බැරි නෑනේ...

ඔයාට උත්තරේ ලැබෙන්න ඇති නේද ?ඉන්න smile face එකක් දාල තියෙන්නේ !
![]()

JVP කියන්නේ දේශපාලනයේ සිටිය යුතු පක්ෂයක්. නමුත් රටක බලය දුන්නොත්නම් ඉවරයි. මොකද රජයක් උනහම කම්කරුවාගේ විතරක් නෙමෙයි. සමාගම් හිමිකරුගේත් ප්‍රශ්න ගැන බලන්න ඕනේ. අනිත් එක විශ්ව විද්‍යාලයක ඩිග්රියක් තිබුණු පලියට රජයේ රැකියා දෙන්න බැරි බවත් JVP තේරුම් ගන්න ඕනේ.

මේකේ ඒ කෑල්ල විතරක් දාන්න තිබ්බ නං හැමෝටම තේරුම් ගන්න ලේසි වෙයි .. ගොඩක් උන් බලන්නේ නැතුව කමෙන්ට් කරන්නේ වීඩියෝ එක පැයක් විතර තියෙන නිසා![]()
ubalage ewa mama danna. mun nisa mata awa podden thaththa kenek nati wenawa.89 bishanaya kale.ape thaththa maranna avith oththuwa dipu eka waradiyata dila tiyeene e nisa beruna.mata ehema nounata tawa ki denekuta mehema wela athda.ape gameth innawa godak oya wage seen tiyenawa.meka mage adahasa vitarai.
ඒ කලේ මට මතකයි මිනියක් දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැහැ මේගොල්ලෝ.
මැරිච්ච මිනිහෙක්ටවත් අවසන් ගවුරව දුන්නේ ඔහොමයි
මේ පින්තූර ටික උඩ යට මාරැ කරපිය.මජර එවුන් ඉන්නෙ පහල ගොඩේ.ඩොලර් ගිලින ලපය පිරිවරාගෙන ඉන්නෙ.ඩොලර් හිනාවල තියෙන උජාරුව.
මේ පින්තූර ටික උඩ යට මාරැ කරපිය.මජර එවුන් ඉන්නෙ පහල ගොඩේ.ඩොලර් ගිලින ලපය පිරිවරාගෙන ඉන්නෙ.ඩොලර් හිනාවල තියෙන උජාරුව.