රටකාපු මහින්දලාගෙන් ගමට මොනා කර ගන්නද?
අවුරුදු දහයක් රටකාපු රාජපක්ෂ ආන්ඩුව ජනතාව්ට තිත්ත වෙලා එලෙව්වනේ. දැන් මේ මිනිස්සු පොහොට්ටු හරි මොකෙන් හරි ආවත් මේ මිනිස්සුන්ට පලාත් සබා වල චන්දෙ දෙන එක හෙන ගොන් කමක්.මේ මිනිස්සු ගමට කරන සේවයක් නෑ.ගමට කරපු සේවයකුත් නෑ.ඒක නිසා මේ අය ආපහු ඕනම නෑ.මේ වගේ විකාර අලුත් පක්ෂ වලට ඔයාලා දෙන චන්දයත් ඔයාලගේ වටිනා චන්දයට කරන නිග්රහයක්.ඒක නිසා අපි රනිල්ට ගම දීලා බලමු.යූන්පි එකට චාන්ස් එකක් දෙමු. ගම හදලා රටත් හදයි

dan MY3 gawada weda 