රටකාපු මහින්දලාගෙන් ගමට මොනා කර ගන්නද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රටකාපු මහින්දලාගෙන් ගමට මොනා කර ගන්නද?

අවුරුදු දහයක් රටකාපු රාජපක්ෂ ආන්ඩුව ජනතාව්ට තිත්ත වෙලා එලෙව්වනේ. දැන් මේ මිනිස්සු පොහොට්‍ටු හරි මොකෙන් හරි ආවත් මේ මිනිස්සුන්ට පලාත් සබා වල චන්දෙ දෙන එක හෙන ගොන් කමක්.මේ මිනිස්සු ගමට කරන සේවයක් නෑ.ගමට කරපු සේවයකුත් නෑ.ඒක නිසා මේ අය ආපහු ඕනම නෑ.මේ වගේ විකාර අලුත් පක්ෂ වලට ඔයාලා දෙන චන්දයත් ඔයාලගේ වටිනා චන්දයට කරන නිග්‍රහයක්.ඒක නිසා අපි රනිල්ට ගම දීලා බලමු.යූන්පි එකට චාන්ස් එකක් දෙමු. ගම හදලා රටත් හදයි
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අවුරුදු දහයක් ඔක්කොම බලතල තියාගෙන ආන්ඩුව පලාත් සබා ගම් සබා ඔක්කොම තියාගෙන රට සහ ගම හදන්න බැරු උන හොර නඩේට කොහොමත් බෑ.ඒක නිසා මුන්ට කතිරේ ගහන්න එපා. ඕච්චර බලයක් තියාගෙන කරන්න බැරි උන්ට බලයක් නැතිව රටක් හදන්න කොහොමවත් බෑ.ඒක ඕන හරකෙක්ට තේරෙන්න ඕන නේද?
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපරාෙද කියන්න බැ රනිල් ෙම් අවුරුදු 2කට රට ෙගාඩක් ඉස්සරහට ෙගනිච්චා... ඒ්ක ගැන අපිට අාඩම්බරයි...

    25443324_1160815377382646_1689282119230937111_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.

    ohoma wihilu karanna epa ban
    :lol::lol::lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.

    ow me wurudu dekata ubalage puka loku karala dunna
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.[/QUOTE]

    සීමිත බලතල දීල ඇරල තියෙන්න ඇරිල්ල මෙහෙම නම් ෆුල් බලතල දුන්න නම් ෆුක් ගැට්ට විතරක් නෙවෙයි කොළ බොක්කටත් ඇරල පෙනහල්ලෙන් තමයි කැරි විසික්ක වෙන්නේ.... :growl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.

    Tho Mona rata genada Oya kiyanne
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.

    Ube amnanam wesiyakma thamai. Tho somiysta gahala rate karumeta hadichcha ekek
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    අවුරුදු දහයක් රටකාපු රාජපක්ෂ ආන්ඩුව ජනතාව්ට තිත්ත වෙලා එලෙව්වනේ. දැන් මේ මිනිස්සු පොහොට්‍ටු හරි මොකෙන් හරි ආවත් මේ මිනිස්සුන්ට පලාත් සබා වල චන්දෙ දෙන එක හෙන ගොන් කමක්.මේ මිනිස්සු ගමට කරන සේවයක් නෑ.ගමට කරපු සේවයකුත් නෑ.ඒක නිසා මේ අය ආපහු ඕනම නෑ.මේ වගේ විකාර අලුත් පක්ෂ වලට ඔයාලා දෙන චන්දයත් ඔයාලගේ වටිනා චන්දයට කරන නිග්‍රහයක්.ඒක නිසා අපි රනිල්ට ගම දීලා බලමු.යූන්පි එකට චාන්ස් එකක් දෙමු. ගම හදලා රටත් හදයි
    :yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.

    uba ranilta thiyena chandath kadanna dena gemak wage :rofl: dan MY3 gawada weda :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Lankawata ona Ekadthipathi paalanayak. Anduwakata lankawa karanna behe.
    Api akamathi wunath kamathi wunath sathya okai.

    Aruta wada mu hondai kiyala chande denne....
    Dan JVP ewun wate indan unta adinna balan innawa....
    Ekanam tawath modakamak....
    Ungeth boruwa 100%

    Mata hitenne GOTA target karan wede karoth tama denata hari...
    Ekata paara hadaganna aniwa pohottuwata denna wenawa...
    Ekai mage mataya
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහ බෑන්කුවට කෙලවෙලා ඉවරයි. දෑන් ඉතින් ග්‍රාමීය බෑන්කු ටිකවත් බේර ගන්න එපෑ. අපි මයිත්‍රී ට රනිල්ට දෙන්නේ නෑ. පොල්පිත්තක් පොහොට්ටුවෙන් ඉල්ලුවත් දීලා දානවා. නහයට උඩින් වතුර ගියාට පස්සේ මොන කතාද? මේ පාර චන්දේන් වත් මේ ඩබලට තේරෙන්න අරින්න ඕනේ.

    උබ කියන්නේ රනිල් ලොකු දේවල් කලා කියලා. යකෝ අවුරුදු දෙකකට පස්සේ ඊයේ තමා මාලිගාවත්ත පාරට තාර ටිකක් දෑම්මේ. ඒකටත් චන්දයක්ම එන්න උනා. ගමේ පාවරවල් ගෑන කවර කතාද?

    මුන්ට මෙලෝ ප්ලෑන් එකක් නෑ. ඒ ඔක්කොම ඉවසන්න පුලුවන්. සන්හිදියාව කියල සින්හලයන්ට අරින ඈරිල්ල කොහොම ඉවසන්නද?
     
    • Like
    Reactions: jayanathek

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. රනිල්ට තියෙන්නේ හුගක්ම සීමිත බලතල. දැන් තියෙන ජනාදිපති බලතල පලාත් සබා ප්‍රාදේශීය සබා රනිල්ට අයිති නැ.නමුත් මේ අවුරුදු දෙකට මහින්ද අවුරුදු දහයක් කරාට වඩා දහගුනයක වැඩක් කරලා තියෙනවා.[/QUOTE]

    සීමිත බලතල දීල ඇරල තියෙන්න ඇරිල්ල මෙහෙම නම් ෆුල් බලතල දුන්න නම් ෆුක් ගැට්ට විතරක් නෙවෙයි කොළ බොක්කටත් ඇරල පෙනහල්ලෙන් තමයි කැරි විසික්ක වෙන්නේ.... :growl:

    :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නම මලකඩ උනත් සුපිරි කතාව

    මහ බෑන්කුවට කෙලවෙලා ඉවරයි. දෑන් ඉතින් ග්‍රාමීය බෑන්කු ටිකවත් බේර ගන්න එපෑ. අපි මයිත්‍රී ට රනිල්ට දෙන්නේ නෑ. පොල්පිත්තක් පොහොට්ටුවෙන් ඉල්ලුවත් දීලා දානවා. නහයට උඩින් වතුර ගියාට පස්සේ මොන කතාද? මේ පාර චන්දේන් වත් මේ ඩබලට තේරෙන්න අරින්න ඕනේ.

    උබ කියන්නේ රනිල් ලොකු දේවල් කලා කියලා. යකෝ අවුරුදු දෙකකට පස්සේ ඊයේ තමා මාලිගාවත්ත පාරට තාර ටිකක් දෑම්මේ. ඒකටත් චන්දයක්ම එන්න උනා. ගමේ පාවරවල් ගෑන කවර කතාද?

    මුන්ට මෙලෝ ප්ලෑන් එකක් නෑ. ඒ ඔක්කොම ඉවසන්න පුලුවන්. සන්හිදියාව කියල සින්හලයන්ට අරින ඈරිල්ල කොහොම ඉවසන්නද?
     
    • Like
    Reactions: malakadss