රටගිය හිමි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අනේ පොන්නයෝ කියල තියන එක තේරුම් ගනින්. මෙතන වෙන ලබ්බවල් කියවන්නේ නැතුව. මෙතන තියෙන්නේ රටේ ප්‍රශ්න නැතුව ගෙදරක ප්‍රශ්නයක් නෙමේ නේ. ආණ්ඩුවේ උන් රට නැත්තටම නැති කරනවා. ඒ වැරදි වලට උසාවියෙන් දඩුවම් නෑ. උබට දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොටින්ට පුක දෙන මේ ගැනිට හාමුදුරුවෝ බැනපු එකද? තොපි යුද්දේ කාලේ හිටියේ නැද්ද එක්නැලිගොඩ හමුදාව පාවල දෙද්දී රසායන අවි තියෙනවා කියල. අපේ හමුදාව කරපු ලොකුම වැරැද්ද තමා තොපි වගේ දේශද්‍රෝහී පක්කු කොටින්ගෙන් බේරගත්ත එක :angry:

    මට ඇති ප්‍රශ්ණයක් නෑ හුත්තො වැරදි කරපු මොකා හිරේ දැම්මත්, තෝනෙ මෙතන මැරෙන්න හදන්න්. සිවුර පොරෝ ගත්ත කියල කරන හැම පොන්න වැඩේටම 'එහෙයි' කියන්නද පොන්නයො කියන්නේ. ගහනවනම් ගහන්න කියපන් මොලෙන් ගේමක්. රෙද්ද උස්සන් වත්තෙ චන්ඩි වගේ කෑ ගැහුවම වෙන්නෙ ඕක තමයි.

    තොපි වගේ හැඳි මිටෙන් එහා දෙයක් පේන්නෙ නැති අවජාතක පොන්නයො ඉන්නකල් මේකට ගොඩ යෑමක් නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,842
    113
    canada
    දැන් රටේ වෙච්ච ලොකුම වැරැද්ද ඕක තමයි. මහා බැංකුව හොරා කෑවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමති පුත්තු බිල ගිහින් කාර් හප්පලා ගෙවල් කුඩු කරලා කිසි ගානක් නැතුව ඉන්නවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමතිලා කොමිස් ගහන්න වැඩි ටෙන්ඩර් වලට විදුලි බලාගාර හදන්න දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? දවසින් දවස ඇමතිලා පත් වෙනවා තෝ ඒවා දැක්කේ නෑ? බස්, කොච්චි, තැපැල් ස්ට්‍රයික් තෝ ඒවා දැක්කේ නෑ ? අරහෙන් විග්නේශ්වරන් හමුදාව පාවල දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? මෙතන කොටින්ට කඩේ ගියපු, හමුදාව පාවල දීපු එකෙක්ගේ වේස ගෑනියෙක්ට බැන්න හාමුදුරුවෝ හිරේ ගිය එක සාධාරණී කරණය කරන්න එනවා. ඔයිට වඩා හොදයි සිරිකොතේ ගූ වල ඉහන් කාපන් :angry:

    :shocked::shocked:
    good post
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට ඇති ප්‍රශ්ණයක් නෑ හුත්තො වැරදි කරපු මොකා හිරේ දැම්මත්, තෝනෙ මෙතන මැරෙන්න හදන්න්. සිවුර පොරෝ ගත්ත කියල කරන හැම පොන්න වැඩේටම 'එහෙයි' කියන්නද පොන්නයො කියන්නේ. ගහනවනම් ගහන්න කියපන් මොලෙන් ගේමක්. රෙද්ද උස්සන් වත්තෙ චන්ඩි වගේ කෑ ගැහුවම වෙන්නෙ ඕක තමයි.

    තොපි වගේ හැඳි මිටෙන් එහා දෙයක් පේන්නෙ නැති අවජාතක පොන්නයො ඉන්නකල් මේකට ගොඩ යෑමක් නෑ.

    මන් මෙතන හාමුදුරුවෝ සුද්ද කලේ නෑ. වෙන වැරදි තියෙන්නේ පුළුවන්. ඒත් මෙතන හිරේ දාපු එක වැරදි. තොපි වගේ වික්කාමසිංහගේ ලොවන උන්ට කොටින්ට එරහිව දෙයක් කිව්වම පුකේ ඉත්තෑවෝ දුවනවා කියල හැමෝම දන්නවා :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිලිපොයින්ට්,
    ඒ කතාවේ පොයින්ට් එකක් තියෙනවා උඹත් තේරුම් ගතයුතු.
    ඌ කියපු උදාහරණෙම ගත්තම උඹට තේරෙනවානේ රටේ ප්‍රශ්න එක්ක උඹේ පෞද්ගලික ප්‍රශ්නයක් ඈඳලා කියලා...
    ඔය හාමුදුරුවො අර ගෑණු කෙනාට ප්‍රසිද්ධියේ උසාවියේදිම හැමෝටම ඇසින්දුටු සාක්ෂි ඉතුරුකරලා ඇමතුවාම වෙන දේ ගැන හිතන්න.. ඒ ගෑණිට පෞද්ගලික ප්‍රශ්නයක්නේ මිනිහා අතුරුදහන් කියන එක. ඒකට නඩු කතාකරන එකත්. අපිට රටේ ප්‍රශ්නයක් උනාට ඒ ගෑණිට පෞද්ගලික ප්‍රශ්නයක්. අපි කරන්න ඕනේ ඒ ගෑණිගේ මිනිහා ත්‍රස්තවාදීයෙක් නම් ඒ බවයි මේ ගෑනි ජාත්‍යන්තරයට මිනිහා වෙනුවෙන් බොරු කියනවානම් ඒවාට නීතිය පැත්තෙන්ම දඬුවම් කරවන එකනේ...
    හැඟීම් වලට වහල් වෙලා හැසිරෙන එකෙන් වෙන්නේ ප්‍රශ්නේ යටපත් වෙන එකයි අර ගෑණිට තව තවත් මේ රටට විරුද්ධව වැඩ කරන එන්.ජී.ඕ වල ආධාරය ලැබෙන එක. හාමුදුරුවෝ උසාවිය ඇතුලේ යකා නැටුවම නීතිය ක්‍රියාත්මක නොකර පුලුවන්ද? එහෙම වෙනවා නම් ඒකටත් ඔය පාහර කොටි වලිග කැමතියි. උන් එතකොට පෙන්වන්නේ ලංකාවේ නිතියක් නෑ දෙමලුන්ටත් ඔහොමයි කලේ කියලා.

    මන් කියන්නේ නෑ හාමුදුරුවෝ 100% ක් හරි කියල. ඒ උනාට මේ කාලකන්නි ආණ්ඩුවේ උන් කරන ඔයිට දහස් ගුණයකට වඩා වැරදි වලට අද වෙනකම් දඩුවම් දීල තියෙනවද? නීතිය කාටත් පොදුයි කියන්නේ මේකද? දැන් මේ ආණ්ඩුව කොටි නිදහස් කළා, ජාතික ගිය දෙමලෙන් කිව්වා, හමුදාව හිරේ දැම්ම, කොටින්ට ඉඩම් දුන්න මොන මගුල කලත් ජාත්‍යන්තර චෝදනා අඩු වෙලා තියෙනවද? ඕව බොරු මවා පෑම් විතරයි බන්. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි පාලකයෝ ඉන්නකොට කොටින්ට සපෝට් රටවල් කොහොමත් රටේ දේවල් අවුල් කරනවා. බොරුවට හීන ලෝකවල ජිවත් වෙන්න එපා මෙහෙම නොකලොත් මෙහෙම වෙයි, අරයා හිරේ නොදැම්මොත් මෙහෙම වෙයි වගේ. ඇස් දෙකට පේන වැරදි ගැන කතා කරපන්. බලපන් වික්කාමසිංහගේ ඇට ලොවන හැම එකාම හාමුදුරුවන්ගේ වැරැද්ද විතරයි දකින්නේ. මීට වඩා වැරදි රටේ වෙනවා, අර වේස ගෑනි හමුදාව පාවල දෙනවා ඒවා පෙන්නේ නෑ. කොහොමත් ගූ එන් පී කියන්නේ දේශද්‍රෝහී අදහස් තියෙන උන් කියල එදා ඉදන්ම දන්නවා. අපිටනම් මහින්ද ආවත් කව්රු ආවත් එකයි රටට හොදක් වෙන්නයි ඕනේ. වැරැද්ද වැරැද්ද විදියට දකිනවා. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ad iye ipaduna hujja kolloth ekka kath karala wadak na machan. mun yuddekale Montessori

    කියල වැඩක් නෑ බන් රට වෙනුවෙන් කතා කරන්න ආවම ඒකත් කඩේ යාමක් විදියට දකින්නේ. මෙහෙමත් දේශද්‍රෝහියෝ ඉන්න රටක් කවදාවත් හදන්න බෑ :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    22222065_889555391192719_79520210481069153_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහලයට වුනු අසාධාරනේ ගැන කතා කරපු උන් කී දෙනෙක් දැනට හිර බත් කනවද?.... මුලට පඔයෙක් ආවම වටේ ඉන්න එකාල අඹුඩ නැතිව පිනුම් ගහනවා.... මේව පේන එක සිංහල ඇමතියෙක් නෑ.... සුලු ජාතිකයන් විදියට මුස්ලිම් උන් උන්ගේ යම් ටාගට් එකකට යනව වෙන්න පුලුවන්.... ඒත් උන් යන විදියට සිංහල එකාලට රිදවන තැන් පෙන්වා දුන්නම මේකද කල යුත්ත?. මේ විදියට යද්දි තව කොච්චර කාලයක් සිංහලයා පවතීද ? සිංහල උන්ම ජාතිය ගැන හැගීමක් නැතිව කතා කරද්දි කවර කතාද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    23.gif

    දෙයි හාන්දුරුවනේ..... ඉතිහාසෙ ඉඳලම එහෙමද...?

    තවත් සාක්ෂි ඕනේ නෑනේ. එදා ඉදල අද වෙනකම්ම ඔහොම තමා.. රටේ දේශද්‍රෝහියෝ ඔක්කොම ඉන්නේ සිරිකොත ඇතුලේ තමා :yes::angry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මන් මෙතන හාමුදුරුවෝ සුද්ද කලේ නෑ. වෙන වැරදි තියෙන්නේ පුළුවන්. ඒත් මෙතන හිරේ දාපු එක වැරදි. තොපි වගේ වික්කාමසිංහගේ ලොවන උන්ට කොටින්ට එරහිව දෙයක් කිව්වම පුකේ ඉත්තෑවෝ දුවනවා කියල හැමෝම දන්නවා :angry:

    වැරදි නම් හිරේ දාන්නෙ නැතුව මොකඛ කරන්න ඕනි කියපන්????

    අර ගෑනිත් වැරදී නම් හිරේ දාපන්. මට පාන් ද.

    මම අයෙත් කියන්නෙ, ලෝකෙත් එක්ක ගත්තම අපි වගේ හුජ්ජ බිජු රටවල් උනාම වැඩේ කරන්න ඕනි මොලෙන් ලෝකෙත් එක්කම ගේම ඉල්ලල මාමයිට් ගාගෙන වැඩක් නෑ. ලංකාවෙ ආණ්ඩුවටම වඩා සල්ලියි බලෙයි තියෙන එන්ජීඕ තියෙනවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113

    දෙයි හාන්දුන්නේ විදග්ධ පුක් ශෝධක හෝදන හේදිල්ලක තරම

    එරසන් ලනුව ගිල්ලා නේද ?
    කලබලේ වැඩිකමට rochel eccount එකෙන් නේද කමෙන්ට් එක දැම්මේ .
    පව් බන් උබ ගූ කබරයා
    දැන් මුළු එලකිරියම දන්නවා උබ fake එනවා (උබට එළකිරියේ මාර තරහ කාරයෝ ගොඩක් නේ බන් ඉන්නේ උබේ ජතකෙම මට එව්වා උන් )
    තව හොද දේවල් ටිකක් තියෙනව හිමිහිට දෙන්නම්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් කියන්නේ නෑ හාමුදුරුවෝ 100% ක් හරි කියල. ඒ උනාට මේ කාලකන්නි ආණ්ඩුවේ උන් කරන ඔයිට දහස් ගුණයකට වඩා වැරදි වලට අද වෙනකම් දඩුවම් දීල තියෙනවද? නීතිය කාටත් පොදුයි කියන්නේ මේකද? දැන් මේ ආණ්ඩුව කොටි නිදහස් කළා, ජාතික ගිය දෙමලෙන් කිව්වා, හමුදාව හිරේ දැම්ම, කොටින්ට ඉඩම් දුන්න මොන මගුල කලත් ජාත්‍යන්තර චෝදනා අඩු වෙලා තියෙනවද? ඕව බොරු මවා පෑම් විතරයි බන්. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි පාලකයෝ ඉන්නකොට කොටින්ට සපෝට් රටවල් කොහොමත් රටේ දේවල් අවුල් කරනවා. බොරුවට හීන ලෝකවල ජිවත් වෙන්න එපා මෙහෙම නොකලොත් මෙහෙම වෙයි, අරයා හිරේ නොදැම්මොත් මෙහෙම වෙයි වගේ. ඇස් දෙකට පේන වැරදි ගැන කතා කරපන්. බලපන් වික්කාමසිංහගේ ඇට ලොවන හැම එකාම හාමුදුරුවන්ගේ වැරැද්ද විතරයි දකින්නේ. මීට වඩා වැරදි රටේ වෙනවා, අර වේස ගෑනි හමුදාව පාවල දෙනවා ඒවා පෙන්නේ නෑ. කොහොමත් ගූ එන් පී කියන්නේ දේශද්‍රෝහී අදහස් තියෙන උන් කියල එදා ඉදන්ම දන්නවා. අපිටනම් මහින්ද ආවත් කව්රු ආවත් එකයි රටට හොදක් වෙන්නයි ඕනේ. වැරැද්ද වැරැද්ද විදියට දකිනවා. :angry:
    මම කැමතියි කමෙන්ට් එකේ උඩම ටිකයි යටම ටිකයි ගැන කියන්න මුලින්...
    වැරැද්ද වැරැද්ද විදියට දකින නිසාමයි මේ වැරදි වලට එරෙහිව සමාජ කතිකාවත් දැඩි වෙන්න ඕනේ... සමාජ කතිකාවත ඕෆ් ටොපික් යවලා බෑනේ...
    අර සංධ්‍යා කියන මනුස්සයා මිනිහා වෙනුවෙන් හරි ඒවා කතාකරන නිසා එන්.ජී.ඕ. වලින් සල්ලි ගන්න හරි උසවියේ නඩු කතා කරද්දි හැඟීම් වලට වහල් වෙලා ඒ ගෑණිට උසාවියේ ඇතුලෙදි ටෝක් දෙන්න ගිය එක වැරදියි. ඒ සඳහා ලැබුණු දඬුවම සාපේක්ෂව වැඩිවීම ගැන මට නම් හිතෙන්නෙම උසාවියේදි කියපු තර්ජනය මීඩියා වලදි වගේ නෙවෙයි කණට ගැහුවා වගේනේ ජජ්ට...
    උසාවියේ නඩු යනකොට ඒකට නීතියේ අවි වලින් පහර දීලා එක්නැලිගොඩ කොටියෙක් නම් ඒ බව කියලා ඉදිරියට ඒවා ගෙනියනවා මිසක හැඟීම් වලට වහල් වෙලා බෑ...

    කමෙන්ට් එකේ මැද කොටස ගැන කිව්වොත්, ඔව්, මේ රටේ නීතිය පොදුයි කියලා කිව්වට දේශපාලුවන්ට එක විදියකට සලකනකොට මහජනයට තව නීතියක් මෙන් සැලකෙනවා...
    මේක මේ මම 2015 ට ගොඩාක් කලින් ඉපදුනු නිසා ලංකාවේ පැතිරිලා තිබුණු , තියෙන දිගුකාලීන ප්‍රශ්නයක්... ඒක අඩු වැඩි වශයෙන් ආණ්ඩුවල එදිනෙදා දේශපාලනය මත ක්‍රියාත්මක උනා.... ඒකට චන්ද්‍රිකාද මහින්දද රනිල්ද මෛත්‍රීද පාලනය කරන්නේ කියලා නෙවෙයි කාට විරුද්ධවද සහ එදිනෙදා පාලකයන්ගේ රුචි අරුචිකම් තමා බලපෑවේ...
    මේ ආණ්ඩුව තම කෙටිම කාලයක්තුල විශාලම වශයෙන් ජන අප්‍රසාදය ලබාගත් ආණ්ඩුව.. ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහි විරෝධය බොහොම සාධාරණයි.

    මම යෝජනා කරන්නේ ඔය විරෝධය ආයේත් පවතින ආණ්ඩුව පමණක් ඉලක්ක කර නොගෙන පවතින ක්‍රමයට විරෝධී ලෙසින් යොමු කරන්න. නැත්නම් හැඟීම්බර මිනිස්සු ස්ලෝගන් වලට ලව් කරමින් නරා වළේ හිඳිනවා මිසක වැරැද්ද දැක දැක ඉවසනවා මිසක සස්ටේනබල් පිළිතුරක් වෙනුවෙන් පෙළ ගැහෙන්නේ නෑ

    දේශපාලකයින්ගේ හෙංචයියො කොහොමත් කැමති තමන්ගේ බොසාගේ ෆේවරිට් ඒවටනේ...
    ඒක නිසා ඔය යුරෝපියන් මානසිකත්ව තියෙන ක්ලීන් ශූට් ක්ලීනර්ස්ලාට කඩේ යන අයගෙන්වත්
    කොඩිය ආගම හෝ දේශීයත්වයේ අක්මුල් වලින් හැඟීම් අවුස්සලා ම්නිස්සුන්ගේ සාමාන්‍ය දේශපාලන බුද්ධිය අතකොලු කරගෙන රඟදක්වන ඇක්ටර්ස්ලාගෙන්වත් ඔය කියලා තියෙන විදියේ කමෙන්ට් හැර වෙන කිසිවක් බලාපොරොත්තුවෙන්න බෑනේ...
    උන් දෙගොල්ලොන්වම සමාජයේ නිකම්මු කියන ටයිටල් එක වද්දන්න ඕනේ.
    මොළෙන් ගහන්න ඕනේ වෙලාවේ අත පය වකුටු කරගන්නයි ඔනේ... සමාජයක් විදියට මොළේ හැඟීම්වලට යට කරගෙන අතපය කී බෝඩ් වලටයි කඩ පිල්වලටයි වෙන්කරගෙන ඉඳලා හරියන්නේ නෑ,.. හෙංචයියෝ කියන්නේ සමාජයේ අනුකම්පාවට ලක්විය යුතු පිරිසක්ය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහලයට වුනු අසාධාරනේ ගැන කතා කරපු උන් කී දෙනෙක් දැනට හිර බත් කනවද?.... මුලට පඔයෙක් ආවම වටේ ඉන්න එකාල අඹුඩ නැතිව පිනුම් ගහනවා.... මේව පේන එක සිංහල ඇමතියෙක් නෑ.... සුලු ජාතිකයන් විදියට මුස්ලිම් උන් උන්ගේ යම් ටාගට් එකකට යනව වෙන්න පුලුවන්.... ඒත් උන් යන විදියට සිංහල එකාලට රිදවන තැන් පෙන්වා දුන්නම මේකද කල යුත්ත?. මේ විදියට යද්දි තව කොච්චර කාලයක් සිංහලයා පවතීද ? සිංහල උන්ම ජාතිය ගැන හැගීමක් නැතිව කතා කරද්දි කවර කතාද?
    මිනිස්සු ඡන්දේ දීලා ඔක්කොම කරයි කියලා උඩ බලන් ඉන්නවා...
    එකෙක් යවලා තව එකෙක් පත් කරලා මදි..
    ජනතාව නිද්‍රාශීලි නොවෙන බැව් දැනෙන කොට වැරද්දට රියැක්ෂන් තියෙන කොට පාලකයොත් හැදෙයි.. පාලකයා කියන්නේ ජනතාවගේ ප්‍රතිමූර්තියක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සු ඡන්දේ දීලා ඔක්කොම කරයි කියලා උඩ බලන් ඉන්නවා...
    එකෙක් යවලා තව එකෙක් පත් කරලා මදි..
    ජනතාව නිද්‍රාශීලි නොවෙන බැව් දැනෙන කොට වැරද්දට රියැක්ෂන් තියෙන කොට පාලකයොත් හැදෙයි.. පාලකයා කියන්නේ ජනතාවගේ ප්‍රතිමූර්තියක්

    මිනිස්සු උන් වෙනුවෙන් තීරණ ගන්න පිරිසක් පත් කරනවා..... උන් පිස්සු කෙලිනවා.... ඊට එරෙහිව කතා කරපු ගමන් හිරේ දානවා..... ඔන්න රියැක්ෂන් වලට ඒ ගොල්ල සංවේදී වෙන හැටි......
    ජනතාව අවදියෙන් ඉන්න බව පෙන්නන්න පෙන්නන්න උන් තව තවත් හිර කරනවා ජනතාව... එදා උනෙත් ඒකත අද වෙන්නේ ඒක ඩබල් වෙලා.... පාලන තන්ත්‍රය පිරිහෙන තරමට මේ මර්දනටය වේගවත් වෙනවා...... ඒ අතර උපරිම සැප ලැබෙන පරිසකුත් ඉන්නවා.... ජනාධිපත් සමාව සමගින්....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම කැමතියි කමෙන්ට් එකේ උඩම ටිකයි යටම ටිකයි ගැන කියන්න මුලින්...
    වැරැද්ද වැරැද්ද විදියට දකින නිසාමයි මේ වැරදි වලට එරෙහිව සමාජ කතිකාවත් දැඩි වෙන්න ඕනේ... සමාජ කතිකාවත ඕෆ් ටොපික් යවලා බෑනේ...
    අර සංධ්‍යා කියන මනුස්සයා මිනිහා වෙනුවෙන් හරි ඒවා කතාකරන නිසා එන්.ජී.ඕ. වලින් සල්ලි ගන්න හරි උසවියේ නඩු කතා කරද්දි හැඟීම් වලට වහල් වෙලා ඒ ගෑණිට උසාවියේ ඇතුලෙදි ටෝක් දෙන්න ගිය එක වැරදියි. ඒ සඳහා ලැබුණු දඬුවම සාපේක්ෂව වැඩිවීම ගැන මට නම් හිතෙන්නෙම උසාවියේදි කියපු තර්ජනය මීඩියා වලදි වගේ නෙවෙයි කණට ගැහුවා වගේනේ ජජ්ට...
    උසාවියේ නඩු යනකොට ඒකට නීතියේ අවි වලින් පහර දීලා එක්නැලිගොඩ කොටියෙක් නම් ඒ බව කියලා ඉදිරියට ඒවා ගෙනියනවා මිසක හැඟීම් වලට වහල් වෙලා බෑ...

    කමෙන්ට් එකේ මැද කොටස ගැන කිව්වොත්, ඔව්, මේ රටේ නීතිය පොදුයි කියලා කිව්වට දේශපාලුවන්ට එක විදියකට සලකනකොට මහජනයට තව නීතියක් මෙන් සැලකෙනවා...
    මේක මේ මම 2015 ට ගොඩාක් කලින් ඉපදුනු නිසා ලංකාවේ පැතිරිලා තිබුණු , තියෙන දිගුකාලීන ප්‍රශ්නයක්... ඒක අඩු වැඩි වශයෙන් ආණ්ඩුවල එදිනෙදා දේශපාලනය මත ක්‍රියාත්මක උනා.... ඒකට චන්ද්‍රිකාද මහින්දද රනිල්ද මෛත්‍රීද පාලනය කරන්නේ කියලා නෙවෙයි කාට විරුද්ධවද සහ එදිනෙදා පාලකයන්ගේ රුචි අරුචිකම් තමා බලපෑවේ...
    මේ ආණ්ඩුව තම කෙටිම කාලයක්තුල විශාලම වශයෙන් ජන අප්‍රසාදය ලබාගත් ආණ්ඩුව.. ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහි විරෝධය බොහොම සාධාරණයි.

    මම යෝජනා කරන්නේ ඔය විරෝධය ආයේත් පවතින ආණ්ඩුව පමණක් ඉලක්ක කර නොගෙන පවතින ක්‍රමයට විරෝධී ලෙසින් යොමු කරන්න. නැත්නම් හැඟීම්බර මිනිස්සු ස්ලෝගන් වලට ලව් කරමින් නරා වළේ හිඳිනවා මිසක වැරැද්ද දැක දැක ඉවසනවා මිසක සස්ටේනබල් පිළිතුරක් වෙනුවෙන් පෙළ ගැහෙන්නේ නෑ

    දේශපාලකයින්ගේ හෙංචයියො කොහොමත් කැමති තමන්ගේ බොසාගේ ෆේවරිට් ඒවටනේ...
    ඒක නිසා ඔය යුරෝපියන් මානසිකත්ව තියෙන ක්ලීන් ශූට් ක්ලීනර්ස්ලාට කඩේ යන අයගෙන්වත්
    කොඩිය ආගම හෝ දේශීයත්වයේ අක්මුල් වලින් හැඟීම් අවුස්සලා ම්නිස්සුන්ගේ සාමාන්‍ය දේශපාලන බුද්ධිය අතකොලු කරගෙන රඟදක්වන ඇක්ටර්ස්ලාගෙන්වත් ඔය කියලා තියෙන විදියේ කමෙන්ට් හැර වෙන කිසිවක් බලාපොරොත්තුවෙන්න බෑනේ...
    උන් දෙගොල්ලොන්වම සමාජයේ නිකම්මු කියන ටයිටල් එක වද්දන්න ඕනේ.
    මොළෙන් ගහන්න ඕනේ වෙලාවේ අත පය වකුටු කරගන්නයි ඔනේ... සමාජයක් විදියට මොළේ හැඟීම්වලට යට කරගෙන අතපය කී බෝඩ් වලටයි කඩ පිල්වලටයි වෙන්කරගෙන ඉඳලා හරියන්නේ නෑ,.. හෙංචයියෝ කියන්නේ සමාජයේ අනුකම්පාවට ලක්විය යුතු පිරිසක්ය

    මමනම් හිතන්නේ නෑ මේ ක්‍රමය වෙනස් කරන්න ලේසි වෙයි කියල.. පහල ඉදලම තියෙන්නේ හොරකම, දුෂණය. ඒ අතරට දුෂිත දේශද්‍රෝහී, පිට කොන්දක් නැති නායකයෝ ආවම නිකන්ම රට වලපල්ලට යනවා. දැඩි තීන්දු තීරණ ගන්න නායකයෙක් රටට ඕනෙමයි. හැබැයි දේශප්‍රේමී නායකයෙක්. කව්රු කොහොම කිව්වත් රටට එරහිව, රණවිරුවන්ට එරහිව කතා කරන එකා මොකා උනත් මට වැඩක් නෑ. ඌ පරයෙක්ම තමයි. අපි හොදට යුද්දෙන් බැට කාපු මිනිස්සු. මේ වේස ගෑනි වගේ එවුන්ට කවදාවත් හොදින් කතා කරලා බෑ. එදා එක්නැලිගොඩ ඉවරයක් කරලා දැම්මේ නැත්නම් අදටත් ඕකා ලෝකේ පුරා ගිහින් රණවිරුවන් පාවල දෙනවා. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැරදි නම් හිරේ දාන්නෙ නැතුව මොකඛ කරන්න ඕනි කියපන්????

    අර ගෑනිත් වැරදී නම් හිරේ දාපන්. මට පාන් ද.

    මම අයෙත් කියන්නෙ, ලෝකෙත් එක්ක ගත්තම අපි වගේ හුජ්ජ බිජු රටවල් උනාම වැඩේ කරන්න ඕනි මොලෙන් ලෝකෙත් එක්කම ගේම ඉල්ලල මාමයිට් ගාගෙන වැඩක් නෑ. ලංකාවෙ ආණ්ඩුවටම වඩා සල්ලියි බලෙයි තියෙන එන්ජීඕ තියෙනවා.

    දැන් උබ කියන්නේ මේ ආණ්ඩුව මොලෙන් වැඩ කළා කියලද? කෝ කොටින්ට දුන්න කිසි දේකින් වැඩක් වෙලා තියෙනවද? උන් මොන බම්බුව දුන්නත් ඉල්ලන්නේ වෙන රටක්. ජාත්‍යන්තරේ කියන හැම මගුලක්ම අහන්න ගිහිල්ල හිටියනම් අදටත් යුද්දේ තියෙනවා.. කොටි රටම විනාස කරලා. වික්කාමසිංහ නොර්වේ උන්ට ඕන විදියට සාම ගිවිසුම් ගහල වෙච්ච විනාසේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.:angry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    Tags
    ! ponilge ලොල්ලෙක්>, පුක් ශෝධක, විදග්ද, silly point amma ltt wesi
    *********