රටගිය හිමි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    රටගිය හිමි
    ඔන්න අපෙ හාන්දුරු කෙනෙක් සුවිට්සරලන්තෙට වැඩියලු ධර්ම දේසනාවකට. දැන් ඉතින් ධර්ම දේසනාව කරලා රටතොට විස්තර බලන්න ඇවිදිනවලු. ඔන්න ඔහොම යනකොට... සොරි වඩිනකොට ධර්ම දේසනාව තිබ්බ තැනින් හම්බුන දැහැත් වළඳන්න හිතිලා විටක් හදලා හප හප වඩිනවලු..

    දැන් ඔහොම වඩිනකොට පාර අයිනකට බුලත් කෙල වැඩැම්මුවලු.

    ඕක දැකපු පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා හාමුදුරුවන්ව අල්ලගත්තලු පාර අපිරිසිදු කලා කියලා. ඉතින් දඩ ගෙවන්න කිව්වම හාමුදුරුවෝ රාලහාමිට බැන්නලු දඩ ගෙවන්න බැරිය.අපි හැමදාම පාරෙ කෙල ගහනවය ඒකයි මේකයි කියලා. ඉතින් රාලහාමි කරපු වැඩේ රාජකාරියට බාධා කිරීම, අපහස කිරීම වගේ වැරදි වලට හාමුදුරුවන්ව උසාවි දැම්මලු.
    දැන් උසාවියෙදි හාමුදුරුවන්ට දඩ ගෙවන්න නියම කරලා මාස දෙකකට හිරේ දැම්මලු.

    ඒ වෙලාවෙ මොකද උනේ දන්නවද..

    අපේ හාමුදුරුවෝ සිංහයෙක් වගේ පපුවට ගහගෙන විත්තිකූඩුවෙ හිටං නඩුකාරයාට කිව්වලු.

    මේ නඩුකාර මහත්තයෝ.. අපි මේ දරාගෙන ඉන්නෙ බුද්ධ චීවරේ.. ඔය එක එක පර සුදු හු@%@* පුතාලා හදපු නීති අපිට වැඩක් නෑ.. බුද්ධ චීවරේ දරාගෙන ඉන්න අපිට දඬුවම් කරන්න පුළුවන් සංඝාධිකරණෙකින් මහානායක හාමුදුරුවෝ කෙනෙක්ට විතරයි. නිකන් සිවුරට අත තියලා පව් පුරෝගන්නැතුව ඉන්නවා.. උඹලගෙ ජිනීවා වලින් තමයි ngo වලට උදව් කරන්නෙ. ඒක හින්දා අපිට ඔය මගුල් නීති වැඩක් නෑ.. මං යනවා යන්න..

    කියලා විත්තිකූඩුවෙන් බැස්සලු..

    උසාවියෙ මිනිස්සු තුෂ්ණිම්භූතවෙලා බලාගෙන ඉන්නවලු.. නඩුකාරයා මිටියෙන් මේසෙට ගහලා උසාවිය නිශ්ශබ්ද කරලා භාසා පරිවර්තකගෙන් ඇහුවලු මොකෝ ඒ මනුස්සයා කිව්වෙ කියලා.

    ඉතින් පරිවර්තකයා කියපු ටික ඔක්කොම නඩුකාරයට කිව්වලු.

    ඒක අහපු නඩුකාරයා ඒ වෙලාවෙම දුන්න තීන්දුව එක පෑන් පාරෙන් ඉරක් ගහලා කැපුවලු..

    කපලා..

    යුෂ්මතාට මේ අධිකරණයෙන් ලබා දුන් සියලු දඬුවම් වලින් නිදහස් කරනවා.. ඒ සම්බන්ධයෙන් අධිකරණය යුශ්මතාගෙන් සමාව ඉල්ලනවා.

    සමාව ඉල්ලලා මොකද දන්නවද කලේ..

    වහාම ස්විට්සර්ලන්ත රජයේ වියදමෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න කියලා පොලීසියට නියෝග කලාලු..

    .
    තෙරුවන් සරණයි

    #නීතියසිවුරටයටයි #ධර්මේඩෝ #යනවදනිවන්නැත්තංයවන්නද #සගරජු #නීතියාදාලමනෑ #අරුන්එලියෙනිසාඅපිවත්ගන්නබෑඩෝ
    https://18sanniya.blogspot.com/2018/06/blog-post_19.html
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    හා හා හා ... මචන් උබ ඔය වක්‍රව කිව්වේ අපේ එක්කෙනාට නේද ?
    හැබය් ඉතින් දෙපැත්තක් තියෙනවා මචන්

    මොකක්ද මචං දෙපැත්ත ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    බුදු හාමුදුරුවෝ නම් දේශනා කරලා තියෙන්නේ රටේ පවතින නීතියට අනුගත වෙන්න කියලා
    මම හිතනවා ඥානසාර හාමුදුරුවෝ බුදු දහම වලද ගනියි කියලා
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    :confused: නිකන් මෝඩ හුකන කතා කියන්න එපා. හිනා යන්නෙත් නෑ. පොන්න වේසි. :)
     
    • Like
    Reactions: araki

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් රටේ වෙච්ච ලොකුම වැරැද්ද ඕක තමයි. මහා බැංකුව හොරා කෑවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමති පුත්තු බිල ගිහින් කාර් හප්පලා ගෙවල් කුඩු කරලා කිසි ගානක් නැතුව ඉන්නවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමතිලා කොමිස් ගහන්න වැඩි ටෙන්ඩර් වලට විදුලි බලාගාර හදන්න දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? දවසින් දවස ඇමතිලා පත් වෙනවා තෝ ඒවා දැක්කේ නෑ? බස්, කොච්චි, තැපැල් ස්ට්‍රයික් තෝ ඒවා දැක්කේ නෑ ? අරහෙන් විග්නේශ්වරන් හමුදාව පාවල දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? මෙතන කොටින්ට කඩේ ගියපු, හමුදාව පාවල දීපු එකෙක්ගේ වේස ගෑනියෙක්ට බැන්න හාමුදුරුවෝ හිරේ ගිය එක සාධාරණී කරණය කරන්න එනවා. ඔයිට වඩා හොදයි සිරිකොතේ ගූ වල ඉහන් කාපන් :angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    Ammo eka :lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කොහොමද විදග්ධ පුක් ශෝධකගේ හේදිල්ල...

    කතාවකුත් හදලා... ස්විස්ටර්ලන්තෙත් පටලවාගෙන.

    අහෝ විදා නොදුටි මොක් පුර කියලා තමයි අපිට කියන්නේ තියෙන්නේ
     
    ඔය හින්දා තමයි මූට විදග්ධ පුක් ශෝධක කියන්නේ
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana

    ammo eka nam aththa thama
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමද විදග්ධ පුක් ශෝධකගේ හේදිල්ල...

    කතාවකුත් හදලා... ස්විස්ටර්ලන්තෙත් පටලවාගෙන.

    අහෝ විදා නොදුටි මොක් පුර කියලා තමයි අපිට කියන්නේ තියෙන්නේ

    මොකද්ද බන් මේ පුක ශෝදක කතාව, කීප තැනකම දැක්ක... කිරියේත් සැරටම පොලිටික්ස් යනවා නේද ? :(:(:(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මොකද්ද බන් මේ පුක ශෝදක කතාව, කීප තැනකම දැක්ක... කිරියේත් සැරටම පොලිටික්ස් යනවා නේද ? :(:(:(

    මෙන්න මේක ගිහින් බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1826588

    විදග්ධ පුක් ශෝධකයා >> rangana26

    විදග්ධ පුක් ශෝධක ලෙසින් අභිෂේක ලැබූ ඒ සුන්දර මොහොත
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මොකද්ද බන් මේ පුක ශෝදක කතාව, කීප තැනකම දැක්ක... කිරියේත් සැරටම පොලිටික්ස් යනවා නේද ? :(:(:(

    උඹ කලින් ජනාධිපති account ඒකෙන් එනකොට දැක්කෙ නැද්ද :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය හින්දා තමයි මූට විදග්ධ පුක් ශෝධක කියන්නේ

    පුක් හෝදන එකටත් අන්ත ජරා විදිය ඒවා මූ කරන්නේ බන්. බෙට්ටේ රහත් බලන කාලකන්නි. මුන් වගේ උන් හින්ද තමා රටට කෙල වෙලා තියෙන්නේ :angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    uba wage moda hukannek
    pita ratai mehei ekaka culture ekada bn
    methana law prashanayak nemei culture prashnayak thiyenne

    mama nam daduwamak waraddak kala nisa dunna eka waradi kiyanne na
    eth salli horakam karala ganu dushane karala wage sakkili wadak karala nemei hire giya
    a nisa siura galawala jampar andana eka nam aul
    mokada suddo ape hamuduruwo issara hira karaddiwath siurata atha tibbe na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දැන් රටේ වෙච්ච ලොකුම වැරැද්ද ඕක තමයි. මහා බැංකුව හොරා කෑවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමති පුත්තු බිල ගිහින් කාර් හප්පලා ගෙවල් කුඩු කරලා කිසි ගානක් නැතුව ඉන්නවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමතිලා කොමිස් ගහන්න වැඩි ටෙන්ඩර් වලට විදුලි බලාගාර හදන්න දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? දවසින් දවස ඇමතිලා පත් වෙනවා තෝ ඒවා දැක්කේ නෑ? බස්, කොච්චි, තැපැල් ස්ට්‍රයික් තෝ ඒවා දැක්කේ නෑ ? අරහෙන් විග්නේශ්වරන් හමුදාව පාවල දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? මෙතන කොටින්ට කඩේ ගියපු, හමුදාව පාවල දීපු එකෙක්ගේ වේස ගෑනියෙක්ට බැන්න හාමුදුරුවෝ හිරේ ගිය එක සාධාරණී කරණය කරන්න එනවා. ඔයිට වඩා හොදයි සිරිකොතේ ගූ වල ඉහන් කාපන් :angry:

    සිරිසේනට චන්දෙ දීපු එකෙක් විදියට කියන්නෙ මේක නම් ඇත්ත.