රටගිය හිමි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනම් හිතන්නේ නෑ මේ ක්‍රමය වෙනස් කරන්න ලේසි වෙයි කියල.. පහල ඉදලම තියෙන්නේ හොරකම, දුෂණය. ඒ අතරට දුෂිත දේශද්‍රෝහී, පිට කොන්දක් නැති නායකයෝ ආවම නිකන්ම රට වලපල්ලට යනවා. දැඩි තීන්දු තීරණ ගන්න නායකයෙක් රටට ඕනෙමයි. හැබැයි දේශප්‍රේමී නායකයෙක්. කව්රු කොහොම කිව්වත් රටට එරහිව, රණවිරුවන්ට එරහිව කතා කරන එකා මොකා උනත් මට වැඩක් නෑ. ඌ පරයෙක්ම තමයි. අපි හොදට යුද්දෙන් බැට කාපු මිනිස්සු. මේ වේස ගෑනි වගේ එවුන්ට කවදාවත් හොදින් කතා කරලා බෑ. එදා එක්නැලිගොඩ ඉවරයක් කරලා දැම්මේ නැත්නම් අදටත් ඕකා ලෝකේ පුරා ගිහින් රණවිරුවන් පාවල දෙනවා. :angry:

    යුද්දෙන් මුලු රටම බැට කෑවා සහ රටම වන්දි ගෙව්වා කැපවීම් කලා...
    ඒ යුද්ධය නතර කරගත්තු අපි කෙළෙහිගුණය අමතක කරලා සැබවින්ම යුද්ධයේ කුරිරු බව එක්ක සිද්ධ වුනු සිදුකරන්නට උනු සිද්ධීන් අලළා පසු කලෙක සාමාන්‍ය සමාජයක කන්ඩිෂන් යටතේ නඩු අහද්දි ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල් හොයන එකේ විසංවාදයක්...
    අපි අතින් සිද්ධ උනු වැරැද්ද තමා අපි මේ සාමාන්‍ය නීතිය යටතේ අතුරුදහන් නඩුවක් කතාකරද්දී නිවැරදිව ඩිෆෙන්ඩ් කරන්න බැරි වෙන තැනට පත් කර ගැනීම... මේකට පොලිටික්ස් එක්වෙලා තමා මේක චා උනේ...නීතිපති කාර්‍යාල වල දුර්වලතාද මන්දා...

    කවුරු හරි හිතනවනම් නඩුකාරයෝ භයකරලා ජජ්මන්ට් ගන්න පුලුවන් කොන්දක් තියෙන නායකයෙක්
    හිටියොත් සාර්ථකයි කියලා, ඒක නින්දා සහගතයි...
    නායකයෙක්ගේ කොන්ද තියෙන්න ඕනේ ධනය, බලය, ජාතිය, ආගම හෝ වෙනත් ඕනෑම විශේෂත්වයක් නොසලකා නීතිය ක්‍රියාත්මක කරවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    :love::love::love::love:

    දැන් රටේ වෙච්ච ලොකුම වැරැද්ද ඕක තමයි. මහා බැංකුව හොරා කෑවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමති පුත්තු බිල ගිහින් කාර් හප්පලා ගෙවල් කුඩු කරලා කිසි ගානක් නැතුව ඉන්නවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමතිලා කොමිස් ගහන්න වැඩි ටෙන්ඩර් වලට විදුලි බලාගාර හදන්න දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? දවසින් දවස ඇමතිලා පත් වෙනවා තෝ ඒවා දැක්කේ නෑ? බස්, කොච්චි, තැපැල් ස්ට්‍රයික් තෝ ඒවා දැක්කේ නෑ ? අරහෙන් විග්නේශ්වරන් හමුදාව පාවල දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? මෙතන කොටින්ට කඩේ ගියපු, හමුදාව පාවල දීපු එකෙක්ගේ වේස ගෑනියෙක්ට බැන්න හාමුදුරුවෝ හිරේ ගිය එක සාධාරණී කරණය කරන්න එනවා. ඔයිට වඩා හොදයි සිරිකොතේ ගූ වල ඉහන් කාපන් :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබල අහල තියේද

    ජනේලෙන් පුක හෝදනවා

    කියල දෙයක්.....

    අහල දැකල නැත්තන් බලා ගනිල්ලා ඔන්න ඔහොම තමා ජනේලෙන් පුක හෝදන්නේ.....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබල අහල තියේද

    ජනේලෙන් පුක හෝදනවා

    කියල දෙයක්.....

    අහල දැකල නැත්තන් බලා ගනිල්ලා ඔන්න ඔහොම තමා ජනේලෙන් පුක හෝදන්නේ.....

    හම්මෝ ඒක.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් රටේ වෙච්ච ලොකුම වැරැද්ද ඕක තමයි. මහා බැංකුව හොරා කෑවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමති පුත්තු බිල ගිහින් කාර් හප්පලා ගෙවල් කුඩු කරලා කිසි ගානක් නැතුව ඉන්නවා තෝ ඒවා දැක්කේ නෑ? ඇමතිලා කොමිස් ගහන්න වැඩි ටෙන්ඩර් වලට විදුලි බලාගාර හදන්න දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? දවසින් දවස ඇමතිලා පත් වෙනවා තෝ ඒවා දැක්කේ නෑ? බස්, කොච්චි, තැපැල් ස්ට්‍රයික් තෝ ඒවා දැක්කේ නෑ ? අරහෙන් විග්නේශ්වරන් හමුදාව පාවල දෙනවා තෝ ඒවා දැක්කේ නෑ? මෙතන කොටින්ට කඩේ ගියපු, හමුදාව පාවල දීපු එකෙක්ගේ වේස ගෑනියෙක්ට බැන්න හාමුදුරුවෝ හිරේ ගිය එක සාධාරණී කරණය කරන්න එනවා. ඔයිට වඩා හොදයි සිරිකොතේ ගූ වල ඉහන් කාපන් :angry:

    Sara wadiy wage....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sara wadiy wage....

    දැන් ඥානසාර හාමුදුරුවන්ට වැරදි කියපු සිරිකොතට ජනේලෙන් පුක දෙන කට්ටියට සනීපද දන්නේ නෑ. කොටින්ටයි, හම්බයෝ එක්කයි උසාවි නැගල හැප්පෙන්න බෑ කියල දැන්වත් තේරුම් ගත්තොත් හොදයි