මමනම් හිතන්නේ නෑ මේ ක්‍රමය වෙනස් කරන්න ලේසි වෙයි කියල.. පහල ඉදලම තියෙන්නේ හොරකම, දුෂණය. ඒ අතරට දුෂිත දේශද්‍රෝහී, පිට කොන්දක් නැති නායකයෝ ආවම නිකන්ම රට වලපල්ලට යනවා. දැඩි තීන්දු තීරණ ගන්න නායකයෙක් රටට ඕනෙමයි. හැබැයි දේශප්‍රේමී නායකයෙක්. කව්රු කොහොම කිව්වත් රටට එරහිව, රණවිරුවන්ට එරහිව කතා කරන එකා මොකා උනත් මට වැඩක් නෑ. ඌ පරයෙක්ම තමයි. අපි හොදට යුද්දෙන් බැට කාපු මිනිස්සු. මේ වේස ගෑනි වගේ එවුන්ට කවදාවත් හොදින් කතා කරලා බෑ. එදා එක්නැලිගොඩ ඉවරයක් කරලා දැම්මේ නැත්නම් අදටත් ඕකා ලෝකේ පුරා ගිහින් රණවිරුවන් පාවල දෙනවා.![]()
යුද්දෙන් මුලු රටම බැට කෑවා සහ රටම වන්දි ගෙව්වා කැපවීම් කලා...
ඒ යුද්ධය නතර කරගත්තු අපි කෙළෙහිගුණය අමතක කරලා සැබවින්ම යුද්ධයේ කුරිරු බව එක්ක සිද්ධ වුනු සිදුකරන්නට උනු සිද්ධීන් අලළා පසු කලෙක සාමාන්‍ය සමාජයක කන්ඩිෂන් යටතේ නඩු අහද්දි ප්රජාතන්ත්රවාදයේ අක්මුල් හොයන එකේ විසංවාදයක්...
අපි අතින් සිද්ධ උනු වැරැද්ද තමා අපි මේ සාමාන්‍ය නීතිය යටතේ අතුරුදහන් නඩුවක් කතාකරද්දී නිවැරදිව ඩිෆෙන්ඩ් කරන්න බැරි වෙන තැනට පත් කර ගැනීම... මේකට පොලිටික්ස් එක්වෙලා තමා මේක චා උනේ...නීතිපති කාර්යාල වල දුර්වලතාද මන්දා...
කවුරු හරි හිතනවනම් නඩුකාරයෝ භයකරලා ජජ්මන්ට් ගන්න පුලුවන් කොන්දක් තියෙන නායකයෙක්
හිටියොත් සාර්ථකයි කියලා, ඒක නින්දා සහගතයි...
නායකයෙක්ගේ කොන්ද තියෙන්න ඕනේ ධනය, බලය, ජාතිය, ආගම හෝ වෙනත් ඕනෑම විශේෂත්වයක් නොසලකා නීතිය ක්‍රියාත්මක කරවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම.

